ඇඟිල්ල දික්කරනවද?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඇඟිල්ල දික්කරනවද?

    images

    මේ මම දැකගත් වැරද්දක් පිලිබඳවයි. මේ දවස් වල සෑහෙන්න වාද විවාද තිබුනනේ, එහෙම වාද කරද්දී කෙනෙක් කිසියම් තර්කයක්/ කරුණක් ඉදිරිපත් කළාට පස්සේ කව්රුහරි ඒකට විරුද්ධනම් කරන්න ඕනේ එකට ප්‍රති තර්කයක් නැත්තම් ඒ කියපු දේ එහෙම නෙමෙයි කියන්න පුළුවන් කරනු ඉදිරිපත් කරන එකනේ. විය යුත්තේ එය උනත් සමහර පුද්ගලයන් කරන්නේ කිසිම අදාලත්වයක් නැති දේවල්. ඒ තර්ක/කරුණු ඉදිපත් කරන පුද්ගලයන්ගේ විස්තර (කව්ද, කිනම් ජාතිකයෙක්ද, ආගම කුමක්ද, වයස කීයද) හොයන එක නැත්තම් නම් කියාගන්න එක (ටැග් වලිනුත් එක පේනවනේ) වගේ දේවල් කරන්නේ පොඩි ළමයි වගේ. ඒ අතරේ fake ID පාවිච්චි කරන අයත් ඉන්නවා. කොහොම උනත් මට කියන්න තියන්නේ කව්රුහරි ඇඟිල්ල දික්කරල හඳ පෙන්නුවහම බලන්න ඕනේ හඳ දෙස මිසක් ඇඟිල්ල දිහා නෙමෙයි කියන දේ. හඳ බලනවද නැද්ද කියන එක වෙනම කාරණයක්.

    ඔබලාගේ අදහස් දැනගන්න කැමතියි.

    සැ.යු.: මෙය fake ID වලට අදාල නොවන බව සලකන්න.

    • Like
    Reactions: Head Shot

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සමන්තයාට මේකත් ජෝක් වගේ,
    මේක දැන් ගොඩක් වෙනවා, අහන දේවල් වලට උත්තර නොදී ඒ කෙනාගෙන් තවත් එකක් අහලා මඟ අරිනවා.
    පසුව යම් යම් කල්ලි වලට එළකිරි එක බෙදාගෙන සිටින අයවලුන් මුළු ත්‍රෙඩ් එකම වෙනත් පැත්තකට යොමුකරවනවා.
     
    • Like
    Reactions: lcrstudio

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් වලි වලට නෑ. ඒත් ගොඩක් උන්ගෙන් අහන ඒවට උත්තර නොදි උන් පැනලනම් යනවා
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මමනම් වලි වලට නෑ. ඒත් ගොඩක් උන්ගෙන් අහන ඒවට උත්තර නොදි උන් පැනලනම් යනවා

    හ්ම් ඒක තමයි, මීට පස්සේ කරන්න තියෙන්නේ ඒ පැනල යන අයගේ post වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න. :yes:
     
    • Like
    Reactions: lcrstudio
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හ්ම් ඒක තමයි, මීට පස්සේ කරන්න තියෙන්නේ ඒ පැනල යන අයගේ post වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න. :yes:
    :yes: eka nam aththa.
    mama nam dakala thiyanawa, kawruth nathi pandara 2am withara awith:lol: P weeraya wage reply dala yana aya.
    pahuwada ude balanakota thread eka closed ;)
     
    • Like
    Reactions: lcrstudio

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හ්ම් ඒක තමයි, මීට පස්සේ කරන්න තියෙන්නේ ඒ පැනල යන අයගේ post වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න. :yes:
    :eek: ඉස්සර එහෙම තමයි බං කලේ. කට වහගෙන ඉන්න ඉන්න මේකේ එකෙක් උගේ ලොකුකම පෙන්නුවා මම ඉන්න තැන් වලත් නැති තැන්වලත්. ඒ දවස්වල ඉවසුවා. බැරිම තැන උගේ ඒවා කියන්න ගත්තම දැන් බල්ලා වගේ පැත්තකට වෙලා ඉන්නවා. මොකක්හරි ඇහුවම පැනලා යනවා. ඔන්න ඕකයි තත්වේ. ඌම තමයි මේක පටන් ගත්තේ. දැන් ඌම පව්:lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes: eka nam aththa.
    mama nam dakala thiyanawa, kawruth nathi pandara 2am withara awith:lol: P weeraya wage reply dala yana aya.
    pahuwada ude balanakota thread eka closed ;)
    ඒකනේ, එහෙම උන්ව ගණන්ගන්නේ නැති තරමට හොඳයි :D

    :eek: ඉස්සර එහෙම තමයි බං කලේ. කට වහගෙන ඉන්න ඉන්න මේකේ එකෙක් උගේ ලොකුකම පෙන්නුවා මම ඉන්න තැන් වලත් නැති තැන්වලත්. ඒ දවස්වල ඉවසුවා. බැරිම තැන උගේ ඒවා කියන්න ගත්තම දැන් බල්ලා වගේ පැත්තකට වෙලා ඉන්නවා. මොකක්හරි ඇහුවම පැනලා යනවා. ඔන්න ඕකයි තත්වේ. ඌම තමයි මේක පටන් ගත්තේ. දැන් ඌම පව්:lol:

    ඔය කියන කෙනා මේ කිව්වා වගේ ප්‍රශ්න ඇතිකලාද? මොනවගේ විසඳුමක් ද ඒකට යෝජනා කරන්නේ? :nerd::)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනේ, එහෙම උන්ව ගණන්ගන්නේ නැති තරමට හොඳයි :D

    ඔය කියන කෙනා මේ කිව්වා වගේ ප්‍රශ්න ඇතිකලාද? මොනවගේ විසඳුමක් ද ඒකට යෝජනා කරන්නේ? :nerd::)
    ගනන් ගන්නෙනම් නෑ බං. ඌ බොරු සුදනා වෙන්න හදන තැන් වල කතා කරනවා මිසක්:cool:

    ඒ දවස්වල නොදැක්කා වගේ හිටියා. ප්‍ඒ දවස්වල ෆේක් 1ක් ආවොත් ඌ මාවයි තව එකෙක්වයි ඇල්ලුවේ. කියන්න ඕනි උන්ට කිව්වා. ඒත් නෝ ආන්සර්. දැන් අද ඌට අපි කියන ඒවාට උත්තර නෑ. කොටින්ම පොන්සියෙක් විදිහට හැසිරෙන්නේ:nerd:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඩින් හොද මූන පෙන්නං හිටියට සීමිත පිරිසයි යටින් මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ :)