ඇඩ්ඩින් මහතා වෙත

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මම කෝචොක් කරාද අයියට. Admin අයියා කියන්නෙ ගරු කලයුතු පොරක් නේ. "එක එළකිරියක් එක නීතියක් " හරියටම කරනවා ඒක 😍
    එක එකාට ඕන විදියට ඇඹරෙන්නෙ නෑ, ගම් ගානේ අඬ අඬ යන්නේ නෑ සමහර රටවල් වල ජනාධිපතිල වගේ. 🤭🤭 මං කෝචොක් කරන්නේ අන්න එහෙම බුවාලාට. 😜🤣🤣
    ඔව් GT "මම තමයි හොඳටම කරේ, ඇයි ඔයාල xda admin කරපු හැටි කියන්නේ කව්රුවත් මම කරපු හැටි කියන්නේ නැනේ" වගේ ත්‍රෙඩ් දැම්මේ නැනේ :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,
    අය්යෙ හුය්යෙ ගාන්න එපා යකෝ. ඌ උඹ වගේ අඩු කුලේ පරයෙක් නෙවේ.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය එක එකාගේ මල් ජංගි ගැනයි මල් ගවුම් ගැනයි හොයන ජවිපාවුන් සහ සජබයියෝ මාව ඕන තරම් ඕන post වල tag කරපන්. ඒ වගේම තමා ඒ tag කරන උන්ව මාත් මට ඕන හැම එකේම tag කරනවා. මොකද උඹලට tag කරන්න හොද නම් අපිටත් හොදයි. උඹලා tag කරද්දී අපිත් සද්ද නැතුව ඉන්නවා නම් උඹලත් දැන ගනින් ඒ විදිහට ඉන්න. reply කරනවා නම් reply කරපන්. පිරිමි වගේ වැඩ කරපන්. tag කලාම නපුංසකයෝ වගේ ගිහිල්ලා report ගහන්නේ නැතුව. අනුන්ගේ වැරදි කිය කිය රටවල් හදන්න කලින් පිරිමි වගේ වැඩ කරපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082

    උබ කවුද එහෙමට ලොකුවට මීටර් නෑනෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බ්‍රෝ මේකේ දේශපාලන ත්රෙඩ්ස් අඩු කරලා දෙන්නකෝ
    මාරම වදයක්
    අරු මෙහෙමයි මු මෙහෙම කළා කියල තෙරෙඩ් එක පිට එක
    බොරු ටයිටල් දාල ත්‍රෙඩ් දානවා නැත්නම් ඇතුලේ දේශපාලනේ

    මෙතන ඉස්සර අවම ඉගෙන ගන්න දේවල් ඕනේ තරම් තියෙනවා
    දැන් අවොත් මල පැනල යන්නේ
    2007 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක් විදිහට කියන්නේ සහෝ මොකක් හරි පියවරක් ගන්න
    ඉස්සර කිරිය ආයේ හදල දෙන්න
    https://elakiri.com/threads/politics-thread-category.1981917/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් GT "මම තමයි හොඳටම කරේ, ඇයි ඔයාල xda admin කරපු හැටි කියන්නේ කව්රුවත් මම කරපු හැටි කියන්නේ නැනේ" වගේ ත්‍රෙඩ් දැම්මේ නැනේ :rofl:

    සිරසයි පාර කියන්නේ ...මෙන්න මු ඒ ගමන අඩ්ඩින්ට පුක දෙනවා 😂
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය එක එකාගේ මල් ජංගි ගැනයි මල් ගවුම් ගැනයි හොයන ජවිපාවුන් සහ සජබයියෝ මාව ඕන තරම් ඕන post වල tag කරපන්. ඒ වගේම තමා ඒ tag කරන උන්ව මාත් මට ඕන හැම එකේම tag කරනවා. මොකද උඹලට tag කරන්න හොද නම් අපිටත් හොදයි. උඹලා tag කරද්දී අපිත් සද්ද නැතුව ඉන්නවා නම් උඹලත් දැන ගනින් ඒ විදිහට ඉන්න. reply කරනවා නම් reply කරපන්. පිරිමි වගේ වැඩ කරපන්. tag කලාම නපුංසකයෝ වගේ ගිහිල්ලා report ගහන්නේ නැතුව. අනුන්ගේ වැරදි කිය කිය රටවල් හදන්න කලින් පිරිමි වගේ වැඩ කරපන්.

    ඒ වගේම උඹලගෙ හිඟන බයි බල්ලන්ටත් කියපන් රාජපක්ෂට පුක දෙන ත්‍රෙඩ් ඒ විදිහට දාන්න කියල..ඵතකොට කාටවත් අවුලක් නැහැනේ.බයියො දාන ත්‍රෙඩ් කවුරුවත් බලන්නෙ නැති ඵකට අපි පලි නෑ...:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් මේ තියෙන්නෙ උණු උණුවෙ ඇඩ්ඩින් ගාව අඩපු එකක්.

    සාක්ෂි නැතුව පච පච ගාගා යන ගානටම බලු වෙලානෙ උබල. සිකේ සිකේ. කොහොම සින්හ සෙයියාවෙන් ඉදපු උන්ද මේ බලු වෙන්නෙ
    ------ Post added on Apr 1, 2021 at 5:02 PM
    ප්‍රසිද්දියෙ ඇඩ්මින්ට වෙන් උන තෙර්ඩ් එකක ඇඩ්මින් එක්ක කතා නොකර අහවල් දෙයක් කියන්ඩ කියලද පො%නයො තෝ කියන්නෙ????දිපන් බලන්ඩ උත්තර පිරිමියෙක් නම්, තොපි වගේ PM ගගහ අඩන්ඩ කියලද කියන්නෙ????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ප්‍රසිද්දියෙ ඇඩ්මින්ට වෙන් උන තෙර්ඩ් එකක ඇඩ්මින් එක්ක කතා නොකර අහවල් දෙයක් කියන්ඩ කියලද පො%නයො තෝ කියන්නෙ????දිපන් බලන්ඩ උත්තර පිරිමියෙක් නම්, තොපි වගේ PM ගගහ අඩන්ඩ කියලද කියන්නෙ????
    "ටීච මූ මට ගහල තව ටීචටත් බැන්න"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ලොල් පො%නයට කියාගන්ඩ දෙයක් නැ, ඔහොම පච උනාම මදැයි lol
    සාක්ෂි නැතුව පච පච ගාගා යන ගානටම බලු වෙලානෙ උබල. සිකේ සිකේ. කොහොම සින්හ සෙයියාවෙන් ඉදපු උන්ද මේ බලු වෙන්නෙ
     
    • Haha
    Reactions: Deleted

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඒ වගේම උඹලගෙ හිඟන බයි බල්ලන්ටත් කියපන් රාජපක්ෂට පුක දෙන ත්‍රෙඩ් ඒ විදිහට දාන්න කියල..ඵතකොට කාටවත් අවුලක් නැහැනේ.බයියො දාන ත්‍රෙඩ් කවුරුවත් බලන්නෙ නැති ඵකට අපි පලි නෑ...:D
    උඹටත් මහත්තයෝ ඒ ටිකම තමා කියන්නේ.
    බයි thread දැකලා මානසිකව වැටිලා වගේ. හිඟන රැල. 😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාක්ෂි නැතුව පච පච ගාගා යන ගානටම බලු වෙලානෙ උබල. සිකේ සිකේ. කොහොම සින්හ සෙයියාවෙන් ඉදපු උන්ද මේ බලු වෙන්නෙ
    ටැග් කරනවටත් බය උන පො%න ගුපියො ලොල්, කතාවනම් ආණ්ඩු බලේ ගන්ඩ ඒ උනාට ටැග් එකකටවත් උත්තර දීගන්ඩ බැ ලොල්
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ටැග් කරනවටත් බය උන පො%න ගුපියො ලොල්, කතාවනම් ආණ්ඩු බලේ ගන්ඩ ඒ උනාට ටැග් එකකටවත් උත්තර දීගන්ඩ බැ ලොල්
    සාක්ෂි නැතුව වටේ යන්න එපා ඉපොන්ස් හරියට එකක් ඔප්පු කරල පෙන්නපන් මුලින්.