ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

gepa

Well-known member
  • good luck machan. keyword eka hoyagaththa widiha explain karanna puluwannam

    කීවර්ඩ් හෙව්වේ ගූගල් කීවඩ් ටුල් එකෙනුයි මාකට් සමුරායි ට්‍රයල් එකයි දාගෙන..

    විස්තර ඵල යූටුබ් වීඩියෝ එකෙන් ගත්තේ.ටිකක් පරන වීඩියෝ එකක්

    https://www.youtube.com/watch?v=cUzerO9qym0&t=2585s
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Keywords එකක් select කරගත්තා හැටි විස්තර කරන්න පුළුවන් ද?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Supiri ape pathe malli kenek innawa u thawa ekek ekka set wela karanne wade un gewal laga dennama maseta 2lax hoyanwa kiyala thama kiwe

    Habai bike gaththa aluthma lap gatha penna sahenna dewal gatha un aluthenma

    Athtama e gana hoyanwa athi un
     

    gepa

    Well-known member
  • Keywords එකක් select කරගත්තා හැටි විස්තර කරන්න පුළුවන් ද?

    කීවර්ඩ් හෙව්වේ ගූගල් කීවඩ් ටුල් එකෙනුයි මාකට් සමුරායි ට්‍රයල් එකයි දාගෙන..

    විස්තර ඵල යූටුබ් වීඩියෝ එකෙන් ගත්තේ.ටිකක් පරන වීඩියෝ එකක්
    https://www.youtube.com/watch?v=cUzerO9qym0&t=2585s

    සුපිරි....හොස්ට් කලේ මොකේද මචං. ටෙම්පුව ෆ්‍රී එකක්ද?

    ටෙම්ප්ලේට් එක උස්සපු එකක්.. මම කාලයක් මේ ටෙම්ප්ලේට් එක යූස් කරනවා.. මොකුත් අවුලක් ආවේ නැති නිසා ගත්තා..

    හොස්ටිං වලට මගේ ශෙයාඩ් එකක් තියනවා නේම් චීප් එකේ..උන්ගේ ගානත් අඩුයි සර්විස් හොදයි.. මුල් අවුරුද්ද https ‍ෆ්‍රී දෙන එකත් වාසියක්

    bump, math ada hetama patan ganna one bn. domain ekak decide karaganna beriwa inne
    කීවඩ් එක ලගින් යන එකක් උනා නම් හොදයි.. මට සිරා ඩොමේන් එකක් හම්බුනා.. ගිය අවුරුද්දෙ වෙනකන් තිබ්බ අයින් කල එකක්.. ඒක ඇඩ්සෙන්ස් වැඩකට පාවිච්චි වෙලා නැති නිසා ගත්තා
     

    gepa

    Well-known member
  • අද වර්ඩ් ප්‍රෙස් එකෙන් බේසික් සයිට් එක සෙටප් කලා.කන්ටෙන්ට් ආටිකල් පහක් දාල හොස්ටිං එකට ඩොමේන් එක මැප් කලා.ඒත් එක්ක එස් ඊ ඕ යෝස්ට් ප්ලගින් එක දාලා පොඩ්ඩක් ඒකත් එක්ක වැඩ කරන හැටි බැලුවා..

    ඒත් එක්ක වෙබ් මාස්ටර් ටූල් එකෙයි ගූගල් ඇනලිටික්ස් වලටයි සයිට් එක ඇඩ් කලා..



    යූස් කරපු තීම් එක මේක..

    https://themeforest.net/item/vmagazine-blog-and-magazine-wordpress-themes/21950900


    මේකේ බිස්නස් තීම් එක විදියට සයිට් එක සෙටප් කලේ... වැඩිය ලොකු කතන්දර නෑ..ටිකක් සිම්පල් නිසාත් හොරෙන් උස්සපු ප්‍රීමියම් එකක් උනත් මම කාලයක් ඉදන් මේක යූස් කරනකොට අවුලක් උනේ නැති නිසාත් ලොකු කේස් එකක් නෑ..

    හොස්ටිං මගේ දැනට තියන නේම් චීප් එකෙන්..

    උන් අවුරුද්දකට සයිට් එකට https දෙන නිසා පොඩි චාන්ස් එකක් තියනවා.. ගාන්ත් අඩුයි.

    තාමත් සයිට්ටුවට මට වියදම් උනේ ඩොමේන් එක ගන්න ගිය මුදල විතරයි..
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    යු ටියුබ් චැනල් එකකුත් කරනවා කිව්වා නේද ? එතකොට ඕක කිසියම් විශේෂිත පිරිසක් (photoshop කට්ටිය, video editing කරන අය, සිනමා රසිකයෝ වගේ ) ඉලක්ක කරලා කරන එකක්ද ? එහෙම නැත්නම් ට්‍රැවල් /කුකින් වගේ සමාජයේ ගොඩක් අය උනන්දුවක් තියන තීම් එකකට යන එකක්ද ?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අද වර්ඩ් ප්‍රෙස් එකෙන් බේසික් සයිට් එක සෙටප් කලා.කන්ටෙන්ට් ආටිකල් පහක් දාල හොස්ටිං එකට ඩොමේන් එක මැප් කලා.ඒත් එක්ක එස් ඊ ඕ යෝස්ට් ප්ලගින් එක දාලා පොඩ්ඩක් ඒකත් එක්ක වැඩ කරන හැටි බැලුවා..

    ඒත් එක්ක වෙබ් මාස්ටර් ටූල් එකෙයි ගූගල් ඇනලිටික්ස් වලටයි සයිට් එක ඇඩ් කලා..



    යූස් කරපු තීම් එක මේක..

    https://themeforest.net/item/vmagazine-blog-and-magazine-wordpress-themes/21950900


    මේකේ බිස්නස් තීම් එක විදියට සයිට් එක සෙටප් කලේ... වැඩිය ලොකු කතන්දර නෑ..ටිකක් සිම්පල් නිසාත් හොරෙන් උස්සපු ප්‍රීමියම් එකක් උනත් මම කාලයක් ඉදන් මේක යූස් කරනකොට අවුලක් උනේ නැති නිසාත් ලොකු කේස් එකක් නෑ..

    හොස්ටිං මගේ දැනට තියන නේම් චීප් එකෙන්..

    උන් අවුරුද්දකට සයිට් එකට https දෙන නිසා පොඩි චාන්ස් එකක් තියනවා.. ගාන්ත් අඩුයි.

    තාමත් සයිට්ටුවට මට වියදම් උනේ ඩොමේන් එක ගන්න ගිය මුදල විතරයි..

    කොහෙන්ද බන් ඉස්සුවෙ. එතන වෙන තීම් එහෙමත් තියනවද.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    ""අද වෙනකොට අන්තර්ජාලයෙන් ගත්තු කන්ටෙන්ට් වල අයිඩියාව වෙනස් විදියකට ලියලා ආටිකල් 15ක් හදාගත්තා""
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්
     

    gepa

    Well-known member
  • පෝරිසාදයා;24688045 said:
    ""අද වෙනකොට අන්තර්ජාලයෙන් ගත්තු කන්ටෙන්ට් වල අයිඩියාව වෙනස් විදියකට ලියලා ආටිකල් 15ක් හදාගත්තා""
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්

    හිතපන්කෝ මම ඔරිගාමි ගැන සයිට් එකක් කරනවා.. ඔරිගාමි වලින් බෝට්ටුව හදන හැටි පෝස්ට් එකක් ලියනවා නම් ඔක්කොම ලියන්නේ අන්තිමට එකම බෝට්ටුව හදන විදිය ගැන.ඒත් කන්ටෙන්ට් එක එකම නොවෙන්ඩ මම වෙන එකෙක් බෝට්ටුව හදන විදිය ලියපු එකක් කියවලා ඒක අයිඩියා එකක් කරගෙන ආටිකල් ලියනවා
     

    gepa

    Well-known member
  • යු ටියුබ් චැනල් එකකුත් කරනවා කිව්වා නේද ? එතකොට ඕක කිසියම් විශේෂිත පිරිසක් (photoshop කට්ටිය, video editing කරන අය, සිනමා රසිකයෝ වගේ ) ඉලක්ක කරලා කරන එකක්ද ? එහෙම නැත්නම් ට්‍රැවල් /කුකින් වගේ සමාජයේ ගොඩක් අය උනන්දුවක් තියන තීම් එකකට යන එකක්ද ?

    ට්‍රැවල් කුකිං වගේ ගොඩක් හොයන එකක් නම් නෙවෙයි මචන්..මම මේ කරන්නේ එඩියුකේශනල් ටයිප් එකක්..අරවගේ තරගේ වැඩි.අනික මුල පිටුවට දාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා..
     

    gepa

    Well-known member
  • කොහෙන්ද බන් ඉස්සුවෙ. එතන වෙන තීම් එහෙමත් තියනවද.

    උස්සපු දවසක් වත් මතක නෑ බන්.. මේ වැඩේ ටිකක් රිස්ක්..අපි ක්‍රැක් කරපු එකක් දාගෙන සුපිරියට සයිට් එක කරල අන්තිමට මුලු සර්වර් එකටම කෙලවලා දාන්න මේ ක්‍රැක් කල තීම් හරහා පුලුවන්..මම මෙවා අත්විදලා තිබේ.. කෝඩ් එක හොඳට චෙක් කරලා ස්කැන් පාරක් දාලා ගන්න වෙනවා..ප්‍රවේසමෙන් හැබැයි