ඇඩොල්ෆ් හිට්ලර්ගේ දුර්ලභ ඡායාරූප එකතුව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇඩොල්ෆ් හිට්ලර්ගේ දුර්ලභ ඡායාරූප එකතුව

    හිට්ලර් ජර්මනියේ ලෑන්ඩ්ස්බර්ග් හි සාදයක සහභාගී වූ අවස්ථාවක්.දකුණු පස සිට දෙවනියා රැඩොල්ෆ් හෙස් හෙවත් නාසි ජර්මනියේ Deputy Führer යන තනතුර හෙබවූ එකම පුද්ගලයාය. ක්‍රි.ව.1924​

    Xwn0VQP.jpg





    හිට්ලර්ගේ මව ක්ලාරා පෝල්ස්ල්(1860-1907) සහ පියා ඇලොයිස් හිට්ලර් (1837-1903)

    awYqMZA.jpg




    හිට්ලර්ගේ ළදරුකාලයේ ඡායාරූපයක්.හිට්ලර් උපන්නේ Braunau am Inn නම් වර්තමානයේ ඕස්ට්‍රියාවට අයත් නගරයකය.ඒ 1889 අප්‍රේල් 20 දාය.​

    GzwKQZ7.jpg




    කුඩා හිට්ලර්(වම් පස පහළ පේලියේ තුන්වැන්නා)තම පන්තියේ මිතුරන් සමග ෆිච්ලහම් හි. ක්‍රි.ව.1895​

    5D2jAkH.jpg





    පාසල් සමයේ ඡායාරූපයක් -ක්‍රි.ව.1901

    hqWVLcN.jpg





    ක්‍රි.ව.1904 වසරේ පාසල් සමයේ ලබාගත් ඡායාරූපයක්

    JF4OOwh.jpg





    ජර්මනියේ මියුනිච් නගරයේ odeonsplatz නම් චතුරස්‍රයේ සිටින හිට්ලර්.ක්‍රි.ව 1914 අගෝස්තු 2

    6pQZh3W.jpg




    පළමු ලෝක යුද සමයේ බැවේරියානු හමුදාවේ දෙවන පාබල රෙජිමේන්තුවේ සෙබලෙක් ලෙස (දකුණුපස )​

    YhFt17W.jpg





    හමුදා රෝහලක සිටින හිට්ලර්(පිටුපස පේලියේ දකුණුපස දෙවැන්නා)

    MI2BqPt.jpg




    ජර්මන් දේශපාලනයේ නැඟී එන චරිතයක් ලෙස 1921 වසරේ​

    mWdGM40.jpg





    1923 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී

    gSV3NuN.jpg





    හිට්ලර් ලෑන්ඩ්ස්බර්ග් බන්ධනාගාරයෙන් නිදහස් වූ දා(1924 දෙසැම්බර් මස 20) .ඔහු Mein Kampf නම් ප්‍රකාශනය ලීවේ මෙහි සිටය.

    COWbJ7p.jpg




    හිට්ලර් කොට කලිසමකින් සැරසී සිටි අවස්ථාවක්(1924).මෙම ඡායාරූපවල ඔහු විකටයෙක් මෙන් දිස්වන්නේ දේශපාලඥයෙක් ලෙස තමාට ගැලපෙන ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීම සිදුකල අත්හදා බැලීම් නිසාය.ඔහුගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා වූයේ හෙන් රිහොෆ්මන්ය.​

    XYHfmhB.jpg





    හෙන්රිච් හෝෆ්මන් 1925 දී ලබාගත් හිට්ලර්ගේ ඡායාරූප

    yGyn6xU.jpg





    හිට්ලර්ගේ සමීප රූපයක්

    cZm0meX.jpg





    1932 දී ලබාගත් ඡායාරූපයක්

    84BoM5G.jpg





    ජර්මනියේ මධ්‍යම බැංකුව වූ Reichsbank වෙත ගමන් කරන හිට්ලර්-1932 මැයි

    gQE9Qjp.jpg





    ජර්මනියේ ලයිප්සිග් උසාවියේ කතා කරන හිට්ලර් - 1933

    cIn4JkO.jpg





    හිට්ලර් ලෑන්ඩ්ස්බර්ග් හි සිරගෙදරට පැමිණි අවස්ථාව(1932).ඊට වසර 10කට පෙර ඔහුව මෙම බන්ධනාගාරයේ රඳවා තිබිණි.

    iu7bju4.jpg





    1934 දැවැන්ත රැලියකට පැමිණි හිට්ලර්

    lzJSIbY.jpg





    1936 වසරේ ජර්මනියේ පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණි හිට්ලර් සහ ඔහුගේ අමාත්‍යවරයෙක් වූ ජෝසෆ් ගොබ්බෙල්ස් සමරු සටහනක් ලබාදෙමින්

    G22RNtq.jpg





    බර්ලිනයේ මංගල උත්සවයකදී - 1936

    DxF0b81.jpg





    විවාහ උත්සවයකදී

    VWoK8Mn.jpg





    බකෙබර්ග් හි 1937දී

    wYPLtPK.jpg





    මාර්ගයක් ඉදිකරන අවස්ථාවකට සහභාගී වූ හිට්ලර්

    G0x84A5.jpg





    1938 දී ගැටුමක් නැතිව ඕස්ට්‍රියාව අල්ලාගැනීමෙන් පසුව හිට්ලර් නම් ගොඩනැගිල්ලේදී එහි සිටි පිරිසගේ ප්‍රීතිඝෝෂාව ලබන අයුරු

    KCAPEpw.jpg





    කථිකයෙක් ලෙස

    agSUASK.jpg





    නාසින්ගේ දුඹුරු පැහැති නිල ඇඳුමෙන් සැරසුණු හිට්ලර් ඕස්ට්‍රියාවේ කතාවක් පවත්වන අයුරු-1938

    I8hy9gH.jpg





    මියුනිච් හි ලියෝපොල්ඩ් හෝල් හි හිට්ලර් - 1938

    TyDGSM4.jpg





    අල්ලාගත් සඩටන්ලෑන්ඩ් වෙත පැමිණි හිට්ලර් -1938

    7v9zYm9.jpg





    චෙකොස්ලෝවැකියාවේ ඊගර් නගරයේ නාසි රැළියකට සහභාගී වූ අවස්ථාවක්-1938

    itYMJ55.jpg





    ඕස්ට්‍රියන් කාන්තාවන් පිරිසක් මධ්‍යයේ -1939

    3GJwLtr.jpg





    1939 දී මැයි දින රැළියක් ඇමතු හිට්ලර්

    cCK91AZ.jpg





    නාසි රැළියක් අතරතුර

    GcSBD9i.jpg





    චාර්ලොටෙන්බර්ග් හි රංග ශාලාවක-1939 මැයි

    qt7zBhb.jpg





    ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයට(1936-1939) මැදිහත් වූ ජර්මන් ගුවන් හමුදාවේ ගුවන් භටයන් පිරිසක් වූ ආපසු ජර්මනියට පැමිණි අවස්ථාවේ හිට්ලර් ඔවුන්ට ගෞරවය පිණිස පැවැත්වූ රැළියක් අතරතුර-1939 ජූනි 6

    qJXH7sw.jpg





    තම මංගල ගමන සිදුකරන රොබර්ට් ලෙයි නෞකාවේ සිටින හිට්ලර්

    0l3YsK0.jpg





    හිට්ලර් ඔබර්සල්බර්ග් හි තම වාසස්ථානයේ අමුත්තන් පිරිසක් සමග-1939

    YxdIXHS.jpg





    1940 දී ඉදිරි යුද පෙරමුණේ සිටින හිට්ලර්

    1hspAWX.jpg





    1940 දී පැරිස් නගරයට පැමිණි හිට්ලර්

    CwNdJsZ.jpg





    1941 වසරේදී තම ජෙනරාල්වරුන් සමග නත්තල් උත්සවය සැමරූ හිට්ලර්

    jR9eWSK.jpg





    කුඩා දරුවන් සමග - මහින්ද මහත්තයා මතක් වෙනවා ;)

    ZEgpJlG.jpg


    OcI9Vah.jpg


    AJTAZFA.jpg


    3jC68Y9.jpg





    නාසි හමුදාවේ ප්‍රධානියෙක් වූ හර්මන් ගෝරින්ගේ බිරිඳ වූ එමි ගෝරින් සහ ඇගේ දියණිය එඩා ගෝරින් සමග සිටින හිට්ලර්..එමී ගෝරින් නාසි ජර්මනියේ ආර්යාව ලෙස හැඳින්වූ අතර ඇය සහ හිට්ලර්ගේ පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් අතර විරසකයක්ද තිබිණි.-1940

    tPlGiq1.jpg





    සතුන්ගේ මිතුරෙක්

    TzlWcF2.jpg





    හිට්ලර් සහ ඊවා බ්‍රවුන් ඔහුගේ ස්කොට්ලන්ත සුනඛයා සමග

    hnGc5RI.jpg





    හිට්ලර් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් සමග

    qPTY5vH.jpg





    උදෑසන පුවත්පත් කියවන හිට්ලර්

    E6Ps15I.jpg





    1934 දී හිට්ලර් සහ ඊවා

    DC0nprg.jpg





    Ardennes operation(Battle of the Bulge)මෙහෙයුම ගැන සාකච්ඡා කරන හිට්ලර් සහ ඔහුගේ Goering ,Guderian ඇතුලු උසස් හමුදා නිලධාරීන්-1944 ඔක්තෝම්බර්

    erRjbcG.jpg





    1944 ජූලි මස 20 දා නාසි හමුදා නිලධාරීන් පිරිසක් හිට්ලර් ඝාතනය කරන්නට අසාර්ථක උත්සාහයක නිරත විය.නමුත් එම උත්සාහයේදී පුපුරවා හැරි බෝම්බය නිසා හිට්ලර්ගේ දකුණු කනේ ශ්‍රවණ හැකියාව සම්පුර්ණයෙන්ම අහිමිවිය.බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ නිලධාරියෙක්ගේ සුවදුක් විමසන්නට රෝහලට පැමිණි හිට්ලර්

    HEHpAWC.jpg





    හිට්ලර්ගේ මාධ්‍ය ඇමති ජෝසප් ගොබෙල්ස් සහ හිට්ලර් 1944 ජූලි 25 දා

    rrZy6NF.jpg





    හර්මන් ගෝරින් සහ හිට්ලර් චිත්‍ර ශිල්පී හාන්ස් මකාර්ට්ගේ නම් චිත්‍රය නරඹමින්.ඔවුන් දෙදෙනාම මෙවැනි කලා කෘති එකතු කරන්නෝ විය.හිට්ලර් සතුව සිතුවම් 6755ක් තිබූ අතර ගෝරින් සතුව සිතුවම් 1375ක් තිබිණි.නාසීන් ඔවුන් අල්ලාගත් රටවලින් කලා කෘති සොරාගත් බව කියවේ.

    qGH9F3T.jpg




    මෙය හිට්ලර්ගේ අවසන් ඡායාරූපවලින් එකක් යැයි සැලකේ.බර්ලිනය ආරක්ෂා කර ගැනීමට යැවූ හිට්ලර්ගේ තරුණ භට කණ්ඩායමේ සාමාජිකයෙක් සමග​

    fsxFPhh.jpg





    තම සුරතල් සුනඛයා වූ බොලොන්ඩි මරා දැමිමෙන් පසුව හිට්ලර් සහ ඊවා බ්‍රවුන් 1945 අප්‍රේල් 30 දා සියදිවි නසාගන්නා ලද බව නිල වාර්තාවල කියවේ.

    07nY3Xh.jpg





    හිට්ලර්ගේ පිළිස්සුණු සිරුර සමග සිටින සෝවියට් විශේෂඥයින්

    AmLLwhc.jpg





    හිට්ලර් පලා ගියහොත් ඔහු තම පෙනුම වෙනස් කරගත හැකි ආකාරය දක්වා FBI ආයතනය පළකල දැන්වීමක්

    FtuZQQH.jpg





    හිට්ලර් දිවිනසා නොගත් බවත් ඔහු සහ ඊවා බ්‍රවුන් දකුණු ඇමෙරිකාවට පළා ගොස් ජීවත්වූ බවත් සමහරුන්ගේ මතයයි.මෙහි දැක්වෙන්නේ 75 වියැති හිට්ලර්ගේ අවසන් මොහොත යැයි කියවේ.

    CsiDOca.jpg





    Source:Mailments.com

    -HarshaLulzSec-
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    GzwKQZ7.jpg


    මෙච්චර පොඩියට හිටපු එකෙක් අච්චර දරුණු වැඩ කරයි කියලා හිතාගන්න පුළුවන් ද?
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කුඩා දරුවන් සමග - මහින්ද මහත්තයා මතක් වෙනවා


    ane p[alayan huttige puthoo kauda kiyanne mahinda hitlar wage kiyala..hitlar hoda na kiyala kiyanne kauda???? kiyapan mata..:no::no:
     
    • Like
    Reactions: keerthi.mac

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    1944 ජූලි මස 20 දා නාසි හමුදා නිලධාරීන් පිරිසක් හිට්ලර් ඝාතනය කරන්නට අසාර්ථක උත්සාහයක නිරත විය.නමුත් එම උත්සාහයේදී පුපුරවා හැරි බෝම්බය නිසා හිට්ලර්ගේ දකුණු කනේ ශ්‍රවණ හැකියාව සම්පුර්ණයෙන්ම අහිමිවිය.බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ නිලධාරියෙක්ගේ සුවදුක් විමසන්නට රෝහලට පැමිණි හිට්ලර්

    HEHpAWC.jpg

    operation valkyrie
    operation_valkyrie_by_shitdeviant-d4mbtt4.png
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    thanks for share.

    pinthura podi wedi ban thawa tikak lokuwata dapan:growl:
    pahadiliwa penne nahe.. :oo:
    page eka load wenneth nahe.:baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේවට comment කරනවා කියල repත් කපල.. රෙප් කන්නද? කපන එකයි තියෙන්නේ,,
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේවට comment කරනවා කියල repත් කපල.. රෙප් කන්නද? කපන එකයි තියෙන්නේ,,

    එහෙනම් මගේ ජන්මාන්තර වෛරකාරයා වෙන්න ඇති බන්.ඌට නම් දැන් හොඳටම රිදිලා වගේ :lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    pinthura podi wedi ban thawa tikak lokuwata dapan:growl:
    pahadiliwa penne nahe.. :oo:
    page eka load wenneth nahe.:baffled:

    පින්තූර පුලුවන් තරම් එඩිට් කරලා බන් මම දාන්නේ:baffled:.මොකද මගේ වගේ ස්ලෝ කනෙක්සන් වලින් එන ඈයෝ ගැනත් හිතලා.
    ඔය කමෙන්ට්වලට දාපු ෆෝටෝස් නිසා වෙන්න ඇති බන්.අනික මගේ තියෙන්නේ 125kbps කනෙක්ශන් එකක්නේ.ඒකේන් ලෝඩ් නොවී කොහොමත් මේ ත්‍රෙඩ් එක වැටෙන්න විදියකුත් නෑනේද බන්? මට ඉතින් කමෙන්ට් දාන උන්ට බනින්නත් බෑනේ.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    meke kyla nahane mu marana seen gna mu yuddayk krapu nati ekek wagenne bn meka kyuwam mta hitene mut normal akek wage