එපාම වුණා. ඡන්ද අයිතිය ලැබුණාට පස්සේ දෙගොල්ලොන්ටම දුන්නා ල. වෙරි සැඩ්
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Jun 18, 2021 #41 එපාම වුණා. ඡන්ද අයිතිය ලැබුණාට පස්සේ දෙගොල්ලොන්ටම දුන්නා ල. වෙරි සැඩ් Reactions: Solo Rider
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 18, 2021 #42 පිස්සුද තැසේට Reactions: Solo Rider
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Jun 18, 2021 #43 රැල්ලට එපා වෙලා ආයිත් ඕක හරියනවා Reactions: Solo Rider
CustomerSupport Well-known member Mar 21, 2016 2,421 1,543 113 Jun 18, 2021 #44 සිරාවටම එපාවෙලා. Anura Sajith ta karannath ba. Reactions: Solo Rider and jhnnwp
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Jun 19, 2021 #45 මූ හිත හදාගන්නමයි පෝල්එ ක දාලා තියෙන්නෙ. ත්රෙඩ් එක දාලා තියෙන ඩයස් කොල්ලා පට්ටම ඡන්ද දායකයෙන් පොහොට්ටුවෙ.
මූ හිත හදාගන්නමයි පෝල්එ ක දාලා තියෙන්නෙ. ත්රෙඩ් එක දාලා තියෙන ඩයස් කොල්ලා පට්ටම ඡන්ද දායකයෙන් පොහොට්ටුවෙ.
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 19, 2021 #46 උඹ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට European රටවල්වල තියන විදියේ government එකක් ඕනි කියලා ද? මේ රටේ මිනිස්සුන්ට හරියන්නෙ මේක. තෝරාගත්තේ මේක. ඊගාව පාර වෙන කාට හරි දීලා ආයෙත් තෝරාගන්නේ මේක.
උඹ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට European රටවල්වල තියන විදියේ government එකක් ඕනි කියලා ද? මේ රටේ මිනිස්සුන්ට හරියන්නෙ මේක. තෝරාගත්තේ මේක. ඊගාව පාර වෙන කාට හරි දීලා ආයෙත් තෝරාගන්නේ මේක.