ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද?

මොකද කියන්නෙ?

  • රැල්ලට එපා වෙලා ආයිත් ඕක හරියනවා

    Votes: 60 64.5%
  • සිරාවටම එපාවෙලා. සජිත් අනුර හිටියනම් හරි

    Votes: 33 35.5%

  • Total voters
    93

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එපාම වුණා. ඡන්ද අයිතිය ලැබුණාට පස්සේ දෙගොල්ලොන්ටම දුන්නා ල. වෙරි සැඩ්
     
    • Like
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මූ හිත හදාගන්නමයි පෝල්එ ක දාලා තියෙන්නෙ. ත්‍රෙඩ් එක දාලා තියෙන ඩයස් කොල්ලා පට්ටම ඡන්ද දායකයෙන් පොහොට්ටුවෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට European රටවල්වල තියන විදියේ government එකක් ඕනි කියලා ද? මේ රටේ මිනිස්සුන්ට හරියන්නෙ මේක. තෝරාගත්තේ මේක. ඊගාව පාර වෙන කාට හරි දීලා ආයෙත් තෝරාගන්නේ මේක.