ඇත්තටම එළකිරියට මොකද උනේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොඩරේටර් ඒ අයව බෑන් කරන්නේ නෑ සෙට් පිටින් ඉන්න නිසා :P

    ඔව්, අනිවාර්යෙන් ම.. දැන් මෙතන
    කෑ ගහන සෙට් එකේ එවුන් වුනත් ඉන්නේ ඒ ගැන බයක් ඇති කර ගන්නේ නැතුවයි..
    ඒක නේ මුන් මේ තරම් ප්‍රසිද්ධියේ වුනත් කිසිම දෙයක් හිතන්නේ නැතිව පහත් අන්දමෙන් කතා කරන්න උත්සහ කරන්නේ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොඩරේටර් ඒ අයව බෑන් කරන්නේ නෑ සෙට් පිටින් ඉන්න නිසා :P

    :shocked: එළකිරි යෝජිත, රූල් නම්බර් 6..

    1. ...
    2. ...
    3. ...
    4. ...
    5. ...
    6. ඩූ නොට් ආගිව් විත් මොඩ්ස්.. :lol: :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes: ඉස්සර මචන් කලාතුරකින් එකෙක් තමයි ෆේක් කාරයෙක් වගේ ඇවිත් මෝඩ පාට් එකක් දාන්නෙ. :eek: 18+ කියල ත්‍රේඩ් එකක් විහිලුවට දැම්මත් ඒකට අර දාපු එකාට හොඳටම නෝන්ඩි කරන්න සෙට් එකක් ම ඉන්නව. :yes: රිප්ලයි දාන උන් ඉතින් එහෙම දානව. අනික ඉස්සර මේ රෙප් හරුප තිබ්බෙ නෑ. :no: රෙප් මඟුලෙන් ඕනෙම කොන්ද පන නැති එකෙක් ට පුලුවන් අම්මට තාත්තට හරි බනින්න උගෙ අයිඩී එක පෙන්නන්නෙ නැතුව. :sorry: රෙප් ගන්න තමයි ගොඩක් අය 18+, බාගෙට ඇඳුම් ඇඳගත්ත කෙල්ලන්ගෙ, porn stars ලගෙ, මේ ලංකාවෙ පොඩි පොඩි කෙල්ලන්ගෙ, ලංකාවෙ එක එක ගෑණු නටපු නාඩගම් වලදි ගත්ත ෆොටෝ වගේ කිසිම වැඩකට නැති ත්‍රේඩ් දාන්නෙ.:sorry: ඉතින් ඒ ඒ ගොං පාට් වලට සෙට් වෙන උන් ටික එකට ගැලපිලා යනව. :no: දැන් ඒ කාණ්ඩෙ අය හොඳටම වැඩී.. ඒවට විරුද්ධව කතා කලාම, ඒ විරුද්ධව කතා අය එක්ක එකතු වෙලා හරි දේ කරන්න හදන අය අඩුයි. :( ඉතින් ඒ පිරිසට කරන්න දෙයක් නැති වෙනව. :( ඕක ඔහොම ඔහොම වෙලා දැන් තියෙන තත්ත්වෙට ඇවිත්.. :eek: සාධාරණයක් කතා කරන්න බැරි තත්ත්වෙට පත් වෙයි මෙහෙම ගියොත් එලකිරි.කොම් සයිට් එක. :no:
    12.gif
    එක එක්කෙනා එක එක විදියයි නේ මචන්..... තම තමන් තමන්ට ඔනේ විදියට නේ එව්වා බලලා හිටියනව්ම් ඉ:cool:වරයි
    ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
    මේ තරම් ඉක්මණින්ම ජනප්‍රිය වේලා ඉන්නේ..
    නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.. ? :confused:
    පුලුවන් නම් කියන්න..
    උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
    ඕය ජනප්‍රියත්වය අරන් තියෙන්නේ..:lol:

    ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..
    ;)
    උඹ මම හිතුවට වඩා මෝඩයෙක් නේ,,, මම දැන් කාටද ඇගිල්ල දික් කරේ මොඩ්ල්ස් ලාගේ photo දාන්න එපා කියලා,,, දැන් උඹ මේ උදාහරන දාන්නේ මම කොයි වේලේද කිව්වේ වැරදියි කියලා....:lol::lol: ගොන් පන්ඩිත ටෝල්ක් දාන්න කලින් දාල තියෙන රිප්ලයි එක කියවපන්....

    මොකකද බන් සයිට් එකට වැඩක් කරනවා කියන්නේ:eek: ....
    අපි හැමෝම එලකිරි එකට ප්ලග් වෙලා ඉන්නේ අපේ තෘප්තිය ට... දැන් උඹ මේකට හැමදාම ලොග් වෙන්නේ සයිට් එකට වැඩක් කරන්නද? නිකන්
    බයිලා එපා බන්.....:lol::lol:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    :yes: ඉස්සර මචන් කලාතුරකින් එකෙක් තමයි ෆේක් කාරයෙක් වගේ ඇවිත් මෝඩ පාට් එකක් දාන්නෙ. :eek: 18+ කියල ත්‍රේඩ් එකක් විහිලුවට දැම්මත් ඒකට අර දාපු එකාට හොඳටම නෝන්ඩි කරන්න සෙට් එකක් ම ඉන්නව. :yes: රිප්ලයි දාන උන් ඉතින් එහෙම දානව. අනික ඉස්සර මේ රෙප් හරුප තිබ්බෙ නෑ. :no: රෙප් මඟුලෙන් ඕනෙම කොන්ද පන නැති එකෙක් ට පුලුවන් අම්මට තාත්තට හරි බනින්න උගෙ අයිඩී එක පෙන්නන්නෙ නැතුව. :sorry: රෙප් ගන්න තමයි ගොඩක් අය 18+, බාගෙට ඇඳුම් ඇඳගත්ත කෙල්ලන්ගෙ, porn stars ලගෙ, මේ ලංකාවෙ පොඩි පොඩි කෙල්ලන්ගෙ, ලංකාවෙ එක එක ගෑණු නටපු නාඩගම් වලදි ගත්ත ෆොටෝ වගේ කිසිම වැඩකට නැති ත්‍රේඩ් දාන්නෙ.:sorry: ඉතින් ඒ ඒ ගොං පාට් වලට සෙට් වෙන උන් ටික එකට ගැලපිලා යනව. :no: දැන් ඒ කාණ්ඩෙ අය හොඳටම වැඩී.. ඒවට විරුද්ධව කතා කලාම, ඒ විරුද්ධව කතා අය එක්ක එකතු වෙලා හරි දේ කරන්න හදන අය අඩුයි. :( ඉතින් ඒ පිරිසට කරන්න දෙයක් නැති වෙනව. :( ඕක ඔහොම ඔහොම වෙලා දැන් තියෙන තත්ත්වෙට ඇවිත්.. :eek: සාධාරණයක් කතා කරන්න බැරි තත්ත්වෙට පත් වෙයි මෙහෙම ගියොත් එලකිරි.කොම් සයිට් එක. :no:
    12.gif

    මේක තමයි මටත් හිතෙන්නේ. අද ඕන තරම් එන අලුත් අය හිතන් ඉන්නෙ රෙප් ලබාගන්න තියනවනම් ඒක තමයි ලොකුම දේ කියලා. සමහර අය පෝන් වීඩියෝ දෙනවා කියලා හරි රෙප් ගන්න බලනවා. පෝන් බලන එකේ වැ‍රැද්දක් නෙමේ තියෙන්නේ, ඒක ඇමක් කරගන්න එක. මෙතනට එන අයට රෙප් වලට වඩා ගන්න දෙයක් තියෙන්න ඕනේ, ලොග් උනාම ප්‍රයෝජනවත් දෙයක් අපිට ලැබෙනවානම් ඒක තමා වෙන්න ඕනේ
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා:frown:.
    ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්:shocked:. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ:no:. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්:(. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.
    මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..:eek:

    ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.
    :nerd::nerd:

    ප.ලි. රතු කො‍ටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..

    ලොක්කා ඕකට ජාතිබේදත් ඇතුල් කරොත් හොඳයි කියලා මට හිතනවා.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අනිත් එක අපේ ඇක්ටිව් නැතිකම ගැනත් පොඩි කතාබහක් තියෙන නිසා මගේ අදහසත් කියන්නම්..

    කට්ටියට (පරණ උදවියට) මතකද අපේ අතුල සිරිවර්ධන? ඌ බුල කෙලින කාලෙ උගෙන් ගේම ඉල්ලලා දඟලලා මම එක් යථාර්ථයක් වටහාගත්තා විවෘත ‍ෆෝරමයක වැඩකරන පිළිවෙල ගැන. ඒක තමයි හැමෝම අපි වගේ නෑ කියන එක සහ හැමෝවම හදන්න බෑ කියන එක. හොඳම දේ තමයි අපිට වැදගත් වෙන දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන එක. මොකද

    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරූවත්

    මේකෙ සයිට් ඇඩ්මින් ට හෝ මොඩරේටර්ස්ලට නැති ඕනිකමක් අපිට තියෙනව කියන්නෙ ඒක ලෙඩක්. ඇඩ්මින්ට වැඩ වැඩියි ලු. ඇත්ත කථාව. අපි අපේ වැඩ ඔක්කොම ඉවර කරගෙනයි එළකිරියට ගොඩ වදින්නෙ. අපි වෙනුවෙන් ඇඩ්මින් දවස පුරාම මේක දිහා බලාගෙන ඉන්න ඕනි කියන තැන මම නෑ. ඒත් ඇඩිමින් ට පුළුවන් හොඳ මොඩරේටර්ස් ල ටිකක් පත් කරන්න. ඉන්න උන් හොඳ මදි නම් වෙනත් අය පත් කරන්න. ඒ දේත් වෙන්නෙ නැති නම් කටයි පු***යි වහගෙන බලං ඉන්න එක නෙමේද හොඳම දේ??

    මාත් ඉස්සර මෙහෙමයි
     
    Last edited:
    • Like
    Reactions: nusamax

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්, අනිවාර්යෙන් ම.. දැන් මෙතන
    කෑ ගහන සෙට් එකේ එවුන් වුනත් ඉන්නේ ඒ ගැන බයක් ඇති කර ගන්නේ නැතුවයි..
    ඒක නේ මුන් මේ තරම් ප්‍රසිද්ධියේ වුනත් කිසිම දෙයක් හිතන්නේ නැතිව පහත් අන්දමෙන් කතා කරන්න උත්සහ කරන්නේ..

    දැන් පරණ හොඳම ත්‍රෙඩ් දාපු අය කෝ..?
    තවම එනවා, ඒත් පෝස්ට් එකක්වත් දානවා දැකලා නෑ. ඒ හේතුව වෙන්නේ අර්ථයක් නැති කථාබහ වැඩිනිසා

    :shocked: එළකිරි යෝජිත, රූල් නම්බර් 6..

    1. ...
    2. ...
    3. ...
    4. ...
    5. ...
    6. ඩූ නොට් ආගිව් විත් මොඩ්ස්.. :lol: :lol:

    වැරැද්දක් නැත්නම් ඇඩ්මින් එක්ක වුනත් ආර්ගියු කරන්න පුළුවන්, මේ සයිට් එක ඉස්සර එහෙමයි. ඒත් දැන් නම් ටික ටික තත්වය වෙනස්
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තවත් හරි ඉන්ටරස්ටින් දෙයක් තියෙනවා කියන්න, ඔය වල් ජාති දාන එවුන් තමයි ආගම් ගැන කතා කරන්නත් එන්නේ, මාර ෆන් එක එතකොට. :lol::lol::lol::lol::lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ ත්‍රෙඩ් එක දාපුපොර මම.
    ඔව් මම 18+ ඒවා දාලා තියනවා. මම join උනේ 2010 ජනවාරි අන්තිම. ඒ ත්‍රෙඩ් මම දැම්මේ මම මේකත් එක්ක සම්බන්ද උන මුල( මුල් මාස දෙක ඇතුලත). මට මේකෙ සීනියර් මෙම්බර්ස්ලගෙන් හම්බුන අදහස් වගේම මේ එලකිරිය ගැන අවබෝධය වැඩිවීමත් එක්ක මම ඔය වගේ ත්‍රෙඩ් දාන එක නැවැත්වුවා. අනික ඒවාවල මාතෘකාව වගේම අන්තර්ගතය ගැනත් පොඩ්ඩක් බලන්න කියලා මම ආරධනා කරනවා.
    ඒක තමා මම එකට වැරද්දක් කිව්වේ නැ:cool:
    ගොඩක් අලුතෙන් එන මෙම්බර්ස්ලා මුලින්ම දාන්නේ ඒ වගේ ත්‍රෙඩ් ...
    ඉතින් මචන් උඹේ ඒ මුලින් හිටපු තත්වේමනේ ඒ අයටත් තියෙන්නේ......;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් පරණ හොඳම ත්‍රෙඩ් දාපු අය කෝ..?
    තවම එනවා, ඒත් පෝස්ට් එකක්වත් දානවා දැකලා නෑ. ඒ හේතුව වෙන්නේ අර්ථයක් නැති කථාබහ වැඩිනිසා..

    ඔව්, කිසිම ඉවක් බවක් නැතිව තමාට ඕන විදියට නිදහසේ වචන වුවමාරු කරද්දි..
    කොයි කවුරුද කැමති වෙන්නේ..
    ඒ වගේ වචන පාවිච්චි කරන උදවිය නම් හිතන්නේ ඒවාට කොයි කවුරුත් කැමැත්තක් දක්වයි කියලා වෙන්න ඇති..
    එහෙම
    ඒ අය හිතන එකෙත් වැරද්දක් නෑ..
    ඒ අය ජිවත් වෙන්නේ ඒ වගේ පසුබිමක් මත හින්දා..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනිත් එක අපේ ඇක්ටිව් නැතිකම ගැනත් පොඩි කතාබහක් තියෙන නිසා මගේ අදහසත් කියන්නම්..

    කට්ටියට (පරණ උදවියට) මතකද අපේ අතුල සිරිවර්ධන? ඌ බුල කෙලින කාලෙ උගෙන් ගේම ඉල්ලලා දඟලලා මම එක් යථාර්ථයක් වටහාගත්තා විවෘත ‍ෆෝරමයක වැඩකරන පිළිවෙල ගැන. ඒක තමයි හැමෝම අපි වගේ නෑ කියන එක සහ හැමෝවම හදන්න බෑ කියන එක. හොඳම දේ තමයි අපිට වැදගත් වෙන දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන එක. මොකද

    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරූවත්

    මේකෙ සයිට් ඇඩ්මින් ට හෝ මොඩරේටර්ස්ලට නැති ඕනිකමක් අපිට තියෙනව කියන්නෙ ඒක ලෙඩක්. ඇඩ්මින්ට වැඩ වැඩියි ලු. ඇත්ත කථාව. අපි අපේ වැඩ ඔක්කොම ඉවර කරගෙනයි එළකිරියට ගොඩ වදින්නෙ. අපි වෙනුවෙන් ඇඩ්මින් දවස පුරාම මේක දිහා බලාගෙන ඉන්න ඕනි කියන තැන මම නෑ. ඒත් ඇඩිමින් ට පුළුවන් හොඳ මොඩරේටර්ස් ල ටිකක් පත් කරන්න. ඉන්න උන් හොඳ මදි නම් වෙනත් අය පත් කරන්න. ඒ දේත් වෙන්නෙ නැති නම් කටයි පු***යි වහගෙන බලං ඉන්න එක නෙමේද හොඳම දේ??

    :yes::yes:
    දැන් ගොඩක් අය එහෙම බලාගෙන ඉන්නවා තමයි, ඉස්සරහට හැමෝම නරක පැත්තට ගිහින් හොඳ පැත්ත නැතිම වෙලාම යයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක එක්කෙනා එක එක විදියයි නේ මචන්..... තම තමන් තමන්ට ඔනේ විදියට නේ එව්වා බලලා හිටියනව්ම් ඉ:cool:වරයි

    :yes: මචන් එහෙම ඉන්න පුළුවන්.. :sorry: ඒත් එහෙම කරබගෙන හිටියාම දවසක් ඒවි එලකිරි එකේ කිසි කෙනෙක් වැඩකට ඇති ත්‍රේඩ් එකක් පටන් නොගන්න.. :) මම මෑතකදි දැක්ක, ලඟදි ජොයින් උන හොඳ මෙම්බර් කෙනෙක් තමයි දත් කිඹුල අයිය.. :cool: එයා ඩොක්ට කෙනෙක් වෙලත් කාර්යබහුල කම ගැන කිය කිය ඉන්නෙ නැතුව හොඳ වැදගත් ත්‍රේඩ් දානව. :shocked: එයා ආපු දවස් කීපයෙ කට්ටිය හිටියෙ උපුටාගෙන දානව කියල ඒ ත්‍රේඩ්ස්. :cool: ඒත් කෙටි කාලෙකින් එයාවයි ඒ ත්‍රේඩ් උයි ජනප්‍රිය උනා. :) ඒ වගේ දෙයක් වෙන්නෙ කලාතුරකින්. :yes: හරි දෙයක් කරල ඔය වගේ හොඳ තත්ත්වෙකට එන්න දැන් ඔහොම හරි පුළුවන්. :no: මේ යන විදියට නම් අනාගතේදි එහෙම වත් කරන්න බැරිවෙයි. :( අපට නෙවෙයි, ඒ වගේ හොඳ තත්ත්වෙක ඉන්න එලකිරියට අවශ්‍ය අයට.. :yes: ඒ ත්‍රේඩ්ස් වලින් ගොඩක් කරුණු ඉගෙනගන්න පුළුවන් සහ ඒ කරුණු ඔය කෙල්ලෙක්ගෙ හෝ ගෑනියෙක්ගෙ නිරුවත බලල ගන්න මෝඩ ආතල් ව්කට වඩා ගොඩාක් වටිනව. ඔහොම අය ඉදිරියෙදි එලකිරි එකට අඩු වෙයි කියලයි අපි දැන් දැන් ම ඒ නරක දේවල් නවත්තන්න හෝ පාලනය කරන්න කියන්නෙ. :(

    මේක තමයි මටත් හිතෙන්නේ. අද ඕන තරම් එන අලුත් අය හිතන් ඉන්නෙ රෙප් ලබාගන්න තියනවනම් ඒක තමයි ලොකුම දේ කියලා. සමහර අය පෝන් වීඩියෝ දෙනවා කියලා හරි රෙප් ගන්න බලනවා. පෝන් බලන එකේ වැ‍රැද්දක් නෙමේ තියෙන්නේ, ඒක ඇමක් කරගන්න එක. මෙතනට එන අයට රෙප් වලට වඩා ගන්න දෙයක් තියෙන්න ඕනේ, ලොග් උනාම ප්‍රයෝජනවත් දෙයක් අපිට ලැබෙනවානම් ඒක තමා වෙන්න ඕනේ

    :yes: එකඟයි මචන්.. :) අපි මේකට එන්නෙත් ආවෙත් ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හෝ ගන්න.. :sorry: දැන් බොහොමයක් අය මේකට එන්නෙ එක්කො මෝඩ වැඩක් කරන්න, :( නැති නම් කුණුහරුපයක් කියන්න, :growl: නැති නම් කුණුහරුප රූප ටිකක් දාල යන්න..:frown: එක්කො ආගම් වලට බනින්න. :( මෝඩ යක්කු.. :no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්, කිසිම ඉවක් බවක් නැතිව තමාට ඕන විදියට නිදහසේ වචන වුවමාරු කරද්දි..
    කොයි කවුරුද කැමති වෙන්නේ..
    ඒ වගේ වචන පාවිච්චි කරන උදවිය නම් හිතන්නේ ඒවාට කොයි කවුරුත් කැමැත්තක් දක්වයි කියලා වෙන්න ඇති..
    එහෙම
    ඒ අය හිතන එකෙත් වැරද්දක් නෑ..
    ඒ අය ජිවත් වෙන්නේ ඒ වගේ පසුබිමක් මත හින්දා..

    හරි තත්වයට නැවත පත්වෙයි කියලා ඒ කාලේ එනකම් ඉන්න එක තමයි දැන් ගොඩක් අය කරන්නේ.
    මේ දැන් talk section එක බලන කෙනෙක්ට තේරෙයි මේ තියෙන ත්‍රෙඩ් වලයි ටික කාලෙකට කලින් ත්‍රෙඩ් වලයි වෙනස. ඉස්සර ඉඳලා හිටලා හරි කෙනෙක් නොදන්නා දෙයක් දැනගත්තා:)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes::yes:
    දැන් ගොඩක් අය එහෙම බලාගෙන ඉන්නවා තමයි, ඉස්සරහට හැමෝම නරක පැත්තට ගිහින් හොඳ පැත්ත නැතිම වෙලාම යයි.
    මිගාර ඔයා නිකන් බොරු බයිලා කියවන්න එපා....
    දැන් මෙතන 18 ත්‍රෙඩ් වලට විරුද්දව කතා කරන උඹ හිරුනි උඹේම ෆේක් ෆේස් බුක් එකවුන්ට් එකක් මෙකෙ ත්‍රෙඩ් දාලා ප්‍රෝමොට් කරා අමතකද? අනික ඔයා නිකන් සාමන්‍ය කෙල්ලොන්ගේ photo( මොඩ්ල්'ස් ගේයි නිලියන්ගේ නෙමේ) තියෙන ත්‍රෙඩ් පවා දැම්මනේ..
    ඇයි බන් මේ රගපාන්නේ,,,:lol::lol:
     
    ඔවානම් වැරදි වැඩ
    පොඩි ළමයි නරක වෙනවා.
    ඔයවගේ ඒවා රහසින් කරන්න ක්‍රමයක් හදල දුන්නනම් ඉවරයිනේ.
    එළකිරි එකේ ලොක්කට කියල බලන්න secret message යවන්න ක්‍රමයක් හදල දෙන්න කියල