ඇත්තටම එළකිරියට මොකද උනේ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එලකිරි එක ලස්සනට තියෙනවනම් මමත් කැමතිය. වගකිවයුතු බලධාරීන්ගේ අවදානය යොමු වේවා...

    සමුගන්න කාලෙ ඇවිල්ලද මන්ද :dull:

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කාලොචිත මතෘකාවක් යාලුවා,දැන් දැන් එළකිරි එකෙ විනය එන්න එන්න ම සවුත්තු වෙනවා,මෙහෙම වෙන්න දෙන්න නරකයි,මම හිතන්නෙ ලංකාවේ තියන ලොකුම ප්‍රසිද්ධම සහ පරණම FORUM එක එලකිරි ඉතින් එහෙම එකෙ මෙක අනික් අයටත් අදර්ෂයක් විය යුතුයි.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    ඌප්ස්,,, බබා පොලිස්:lol:
    BabyPolice.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වලි එපා please :no:

    :sorry: උඹල මචන් රණ්ඩු වෙන්න එපා මේකෙ.. :yes: ආයෙ දෙයක් කරද්දි හිතල බලහල්ල කරන්නෙ වැඩකට ඇති දෙයක් ද කියන එක.. :) එතකොට හරි. :no: මෙතන මරාගෙන ඉතින් වැඩක් නෑ නෙ..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙතන ඉතින් එක එක ජාති අය ඉන්නවා.තමන්ට කැමති විදිහෙ ත්‍රෙඩ් දාන අය ඉන්නවා.
    18+ කියලා තියෙද්දි එහෙනම් ඉතින් නොබලා ඉන්න ඕනා.සිමාව ඉක්මලා යන එව්වා මම දැකලා තියෙනවා ඩිලිට් වෙනවා.
    වැඩිය ඕනේ නෑ අර සම්මාන උලෙලක් තියලා වසරේ සාරාගී ත්‍රෙඩ් සපයන්නාටත් සම්මානයක් දුන්නේ,ඔච්චර අමාරුවක් තිබ්බානම් ඇයි එව්වාට කටවල් ඇරෙන්නේ නැත්තේ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන ඉතින් එක එක ජාති අය ඉන්නවා.තමන්ට කැමති විදිහෙ ත්‍රෙඩ් දාන අය ඉන්නවා.
    18+ කියලා තියෙද්දි එහෙනම් ඉතින් නොබලා ඉන්න ඕනා.සිමාව ඉක්මලා යන එව්වා මම දැකලා තියෙනවා ඩිලිට් වෙනවා.
    වැඩිය ඕනේ නෑ අර සම්මාන උලෙලක් තියලා වසරේ සාරාගී ත්‍රෙඩ් සපයන්නාටත් සම්මානයක් දුන්නේ,ඔච්චර අමාරුවක් තිබ්බානම් ඇයි එව්වාට කටවල් ඇරෙන්නේ නැත්තේ?

    :lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ මේක අපේ නෙවේ.අපි මේ කාටවත් නැති
    විදිහට සුදනෝ වෙන්න ඕනේ නෑ අනේ අරකයි මේකයි
    කියා කියා.මේකේ පාලකයෝ එයාලට ඕන විදිහට මේක
    කරයි.වෙන අය දෙන්න යන්න ඕනේ නෑ තමන්ගේ පණ්ඩිත
    භාවය පෙන්නන් ..බලපන්කො බ්ලාකා මේකේ මර ජෝක්
    පොරක් ඇවිත්.කියන ටෝක්ස් වලට මට අර පැත්තෙන් හිනා
    යනවා.:lol::lol::lol:
    පොර යනකම් මම Rep කරන්නේ නැහැ.එපා වෙනවා ඌ ඉද්දි..
    mama heta 3n pasuwa thama boho wita enne.
    ethakam magen gema aya inna.
    passe kiyanna epa mama baye kapila kiyala..:lol:

    Last edited:

    අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා:frown:.
    ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්:shocked:. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ:no:. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්:(. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.
    මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..:eek:

    ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.
    :nerd::nerd:

    ප.ලි. රතු කො‍ටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..

    අවුරුදු 8, 9 10 එකානෙ බන් ලොකු වෙලා 18 වෙන්නෙ, 18න් පස්සෙ බලන්න පුලුවන්නං ඊට කලින් මොකෝ, මොනව වුනත් මල්ලි මේක කමියුනිටි එකක්, කැමති අය කැමති දෙයක් දායි, මොඩ්ල ඉන්නව නුසුදුසු ඒව අයින් කරන්න, ඔයා මේ ත්‍රෙඩ් එක දාල කරන්නෙත් නුසුදුසු දෙයක්නෙ, 18+ ත්‍රෙඩ් අකමැති අය නොබල ඉන්න එකයි හොදම දේ, දැන් බලන්න ආගමික අංශයේ (සෙක්ශන් එකේ) කොච්චර ත්‍රෙඩ් තියෙනවද ආගම් වලට අපහාසවෙන, ඒත් මෙහෙම ත්‍රෙඩ් දාල කවුරුදු ආගමික එකේ තියෙන ඒව අයින්කරන්න කියන්නෙ නෑ නෙ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙතන ඉතින් එක එක ජාති අය ඉන්නවා.තමන්ට කැමති විදිහෙ ත්‍රෙඩ් දාන අය ඉන්නවා.
    18+ කියලා තියෙද්දි එහෙනම් ඉතින් නොබලා ඉන්න ඕනා.සිමාව ඉක්මලා යන එව්වා මම දැකලා තියෙනවා ඩිලිට් වෙනවා.
    වැඩිය ඕනේ නෑ අර සම්මාන උලෙලක් තියලා වසරේ සාරාගී ත්‍රෙඩ් සපයන්නාටත් සම්මානයක් දුන්නේ,ඔච්චර අමාරුවක් තිබ්බානම් ඇයි එව්වාට කටවල් ඇරෙන්නේ නැත්තේ?
    මොකක්ද මේ සීන් එක:eek:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මෙතන ඉතින් එක එක ජාති අය ඉන්නවා.තමන්ට කැමති විදිහෙ ත්‍රෙඩ් දාන අය ඉන්නවා.
    18+ කියලා තියෙද්දි එහෙනම් ඉතින් නොබලා ඉන්න ඕනා.සිමාව ඉක්මලා යන එව්වා මම දැකලා තියෙනවා ඩිලිට් වෙනවා.
    වැඩිය ඕනේ නෑ අර සම්මාන උලෙලක් තියලා වසරේ සාරාගී ත්‍රෙඩ් සපයන්නාටත් සම්මානයක් දුන්නේ,ඔච්චර අමාරුවක් තිබ්බානම් ඇයි එව්වාට කටවල් ඇරෙන්නේ නැත්තේ?
    දීපන්කෝ උත්තර මෙව්වට.....? :lol::lol::lol:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙතන ඉතින් එක එක ජාති අය ඉන්නවා.තමන්ට කැමති විදිහෙ ත්‍රෙඩ් දාන අය ඉන්නවා.
    18+ කියලා තියෙද්දි එහෙනම් ඉතින් නොබලා ඉන්න ඕනා.සිමාව ඉක්මලා යන එව්වා මම දැකලා තියෙනවා ඩිලිට් වෙනවා.
    වැඩිය ඕනේ නෑ අර සම්මාන උලෙලක් තියලා වසරේ සාරාගී ත්‍රෙඩ් සපයන්නාටත් සම්මානයක් දුන්නේ,ඔච්චර අමාරුවක් තිබ්බානම් ඇයි එව්වාට කටවල් ඇරෙන්නේ නැත්තේ?
    ඒව මෙයාලානේ කරන්නේ එතකොට හොඳයි
    මතකද මම කුණු හර්ප කියනවා කියලා මහලොකුවට ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තිබ්බා.
    ඒත් එක ඔප්පු කරන්න කිව්වහම එහෙම කරන්න බැරි උනා. ඊට පස්සේ හැමෝටම ප්‍රසිද්ධියේ කුණුහර්ප කියන වෙදාට සප් කලා.

    අයියෝ බක්කරේ:lol::lol:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO