ඇත්තටම එළකිරියට මොකද උනේ?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හයයෝ.... ඉදල ඉදලා ශෝර්ක් දවසක මමත් බැස්සේ...:lol:
    මේක අර කූල් බාය් ගේ වචන සැට් එක නේද?:eek:
    ඔව් කොල්ලෝ
    අපි මේකට වැඩක් කරන්න ඕනේ
    ඒක නිසා ඔන්න මමත් මේක උඩට ගන්නවා:lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සහෝ අපි මේ ත්‍රෙඩ් එක උඩට ගැනීමේදි ඒ තුල ගැබ්ව ඇති කෘතහස්තභාවය විඤ්ඤානයකින් බැලීමේදී යම් යම් කරුනු කාරනා එකත්පසක තබා ඒ බව කියවන්නාටද අවබෝධවන ආකාරයට ගෙන හැර පෑ යුතු බව මාගේ කීරිතිනාමයට ඇති ආශාව නිසා නොව පොර වී ලොකු ටෝක්ස් දී පට්ට බුලට් එක කියා වටේටම පෙන්වීමේ ආශාව මත රදා පවතී.

    :shocked::shocked: මොකදඩො අපිට බනින්නේ :lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ප්‍රශ්නේ ඔන්න ඕක තමයි, උඹට මතක තියෙන්නේ ඔය ටිකමයි. ඒ උඹේ තත්වේ හරිනැති නිසා..:yes:
    මම දාලා තියෙන හොඳ ත්‍රෙඩ් වල නම් මතක නෑ නේද..?

    ඒ ඔයා වගේ අය එන්නේ වැලක් බලලා මේකේ කුණුහරුප ටිකක් කියලා යන්න විතරයි. එතකොට ඒවගේ ත්‍රෙඩ් මතකයි:lol:
    දැන් මට උඹේ හිරුනි සීන් එක තිබ්බ ත්‍රෙඩ් එක මතක එක වැරද්දක්... එතකොට එහෙම එකක් දාපු ඔයා වැරදි නැද්ද?
    චාටර්නේ මිගාර...... දැන් මෙතන හොද ත්‍රෙඩ් දාන්න කියලා නීතීයක් කොහේවත් නැහැනේ..... ඔයා එහෙම එව්වා දැම්මා කියලා එහෙන දාන්නේ නැති අයට බනිනවා කියන්නේ උඹ රියල් මෝඩයක්.. දාන් උන් දායි.... :)

    අනික මෙතන ඔයා මේ 18 ත්‍රෙඩ් කතාවට ගොඩක් විරුද්ද වෙලා කැ ගහ ගහ දැගලුවට ඔයා ඒ වගේ ත්‍රෙඩ් දාලා තියනවනේ..... ඇයි එහෙම බොරුවට රග පාන්නේ......
    කෙලින් උත්තර දීපන්කෝ...:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කූල් අය්යා එනකම් ම අපි මේක උඩට ගමු......:lol:

    කූල් අයියා කිව්වේ එයාට මේ ත්රෙඩ් එක පිටු 10ක් වෙනකං යවාගත්තහම ඇති කියලා... :yes:
    ඒත් දැං බලනවා.. :growl::growl:( සාලෙ මැද්දෙ හාරපු වල නෙවෙයි ) උයාලා මේක 20 ++ ( පිටු ) ගෙනිහිල්ලා... :shocked::shocked::shocked:

    :yes::confused:;):):lol::)
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    :yes::yes:

    දැන් මේ ත්‍රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
    දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වල හිගකම..
    අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
    බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්‍රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
    අනික මේ ත්‍රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්‍රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා..
    මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
    කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...