නිකන් අර දේශපාලනය කරන උන් කියනවා වගේනේ.
අපිට නොතේරෙන වචන ටිකක් කියලා අපිව අන්දනවා![]()
වීරවංශයගෙ ටෝක්ස්

නිකන් අර දේශපාලනය කරන උන් කියනවා වගේනේ.
අපිට නොතේරෙන වචන ටිකක් කියලා අපිව අන්දනවා![]()

ඔව් කොල්ලෝහයයෝ.... ඉදල ඉදලා ශෝර්ක් දවසක මමත් බැස්සේ...
මේක අර කූල් බාය් ගේ වචන සැට් එක නේද?![]()


වීරවංශයගෙ ටෝක්ස්![]()


ලෙමන්පෆ් වීරේ ද
බ්ලැකා දන්න දේවල්...![]()
කූල් අය්යා එනකම් ම අපි මේක උඩට ගමු......ඔව් කොල්ලෝ
අපි මේකට වැඩක් කරන්න ඕනේ
ඒක නිසා ඔන්න මමත් මේක උඩට ගන්නවා![]()

ආයිත් මේකටනම් එන එකක් නැත්ද මන්දාකූල් අය්යා එනකම් ම අපි මේක උඩට ගමු......![]()
සහෝ අපි මේ ත්රෙඩ් එක උඩට ගැනීමේදි ඒ තුල ගැබ්ව ඇති කෘතහස්තභාවය විඤ්ඤානයකින් බැලීමේදී යම් යම් කරුනු කාරනා එකත්පසක තබා ඒ බව කියවන්නාටද අවබෝධවන ආකාරයට ගෙන හැර පෑ යුතු බව මාගේ කීරිතිනාමයට ඇති ආශාව නිසා නොව පොර වී ලොකු ටෝක්ස් දී පට්ට බුලට් එක කියා වටේටම පෙන්වීමේ ආශාව මත රදා පවතී.

මොකදඩො අපිට බනින්නේ 

දැන් මට උඹේ හිරුනි සීන් එක තිබ්බ ත්රෙඩ් එක මතක එක වැරද්දක්... එතකොට එහෙම එකක් දාපු ඔයා වැරදි නැද්ද?ප්රශ්නේ ඔන්න ඕක තමයි, උඹට මතක තියෙන්නේ ඔය ටිකමයි. ඒ උඹේ තත්වේ හරිනැති නිසා..
මම දාලා තියෙන හොඳ ත්රෙඩ් වල නම් මතක නෑ නේද..?
ඒ ඔයා වගේ අය එන්නේ වැලක් බලලා මේකේ කුණුහරුප ටිකක් කියලා යන්න විතරයි. එතකොට ඒවගේ ත්රෙඩ් මතකයි![]()


කූල් අය්යා එනකම් ම අපි මේක උඩට ගමු......![]()


( සාලෙ මැද්දෙ හාරපු වල නෙවෙයි ) උයාලා මේක 20 ++ ( පිටු ) ගෙනිහිල්ලා... 









දැන් මේ ත්රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්රේඩ් එකට ලැබිලා තියෙන ප්රතිචාර වල හිගකම..
අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
අනික මේ ත්රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්රමාණයක් ගිහිල්ලා..
මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...