ඇත්තටම කොටි ආපහු එයිද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්ද හිටියොත් විතරයි කොටි නවත්තන්න පුලුවන්, මහින්දට විතරයි කොටි හීලෑ. :yes::yes:

    මහින්ද මලාම ජනාදිපති වෙන්න ඕනෙ නාමල් මොකද කොටි හීලෑ කිරීමේ හැකියාව මහින්දගෙන් නාමල්ට ලැබිල තියනව. :yes::rolleyes:

    වෙන එක පා....කයෙක්ට වත් ඕක කරන්න බෑ.:yes::rolleyes::rofl:

    :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    Menna nagitta ekek

    1ddc20799bf0f69c1d7ba7a44cc06e89.jpg

    නැගිට්ටට කමක් නැහැ මෙහේ එහෙම එන්න එපා ඕන්..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දවස් 2කින් වැසිකිලිගියේනෑ බං ;වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් බෑ, මොනව කිඅයයිද කිල, අනික කෙල්ලොත් ඉන්නවනෙ, මොකද බං කරන්නෙ?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මහින්ද හිටියොත් විතරයි කොටි නවත්තන්න පුලුවන්, මහින්දට විතරයි කොටි හීලෑ. :yes::yes:

    මහින්ද මලාම ජනාදිපති වෙන්න ඕනෙ නාමල් මොකද කොටි හීලෑ කිරීමේ හැකියාව මහින්දගෙන් නාමල්ට ලැබිල තියනව. :yes::rolleyes:

    වෙන එක පා....කයෙක්ට වත් ඕක කරන්න බෑ.:yes::rolleyes::rofl:

    :lol::lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කොටි ආපහු එන්නෙ නැ බොල.. උන් අපිව උන්ගෙ කකුල් ළගට ගෙන්න ගන්නව.. බලපන්කො උන් ඇඩ්වාන්ස් වෙන හැටි අපිට වැඩිය.. කථාවක් අහල ඇති කොටිය කෑව කෑව කියල උබ වගේ කෑගහපු එකෙක්ව ඇත්තටම කොටිය කාලා දැම්ම කියලා...
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මරුසිරා;18923571 said:
    ඉතින් උබ මෙතන වීරයා වෙන්නේ එතැනදී කටයි පුකයි වහන් ඇවිත්?:lol::lol:

    හැමදේම හැමතැනම දොඩවන වාචාලයෙක් නෙමේ බන් මම...දෙන එක රිදෙන්න දෙන්න ඕනා...අයිසේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමදේම හැමතැනම දොඩවන වාචාලයෙක් නෙමේ බන් මම...දෙන එක රිදෙන්න දෙන්න ඕනා...අයිසේ

    උබ මෙතනින් අදහස් එකතු කරන් ගිහිල්ල අරූට රිදෙන්න දීපන්. :yes::yes::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :rofl::rofl: