මිනිස්සු ආස දේවල් පරිබෝජනය කරලා බලන්න ඕන එත් කීයක් හරි ඉතුරු කරලා තියන්නත් දැන ගන්න ඕන අඩුම salary එකෙන් 20% වත් . සැලකිය යුතුයි අතේ තියෙන දේ වියදම් කරලා දෙයක් ඉගෙන ගත්තට පාඩු නැ investment එකක් එක .
easy money, this is the pointkello sudh venda nokarana huyannak nehe ban,
තෙමෙන තැන් වලට තියන්න තමයි බන් බේසම් ගත්තෙ. වහිද්දි හොය හොය ඉන්ඩ බැරි හින්දා තමයි තෙමෙන තැනට ලඟම මේස යටයි ඇඳවල් යටයි තිබ්බේ. උබගෙ පැලියාවනේ මිනිහෙක් බේසමක් ගත්තත්අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින්
ගෙවල් කියන්නේ ජිවිතේ නමේ මචන්
උන්ට ඉන්න ගෙයක් තියෙනවා ඒ ඇතුව ඇති
දැන් මම ඉන්නේ කුලියට අපි කුලියට හිටියත් අපිට මේ ඉන්න තැන ඇති උන්ට ඒ ඇතුව ඇති.
මේකම තමයි මාත් කියන්නෙමේක 100% ඇත්ත නෙමේ බන්
ජිවිතේ කාලයක් තියේ ඒ ඒ දේවල් කරන්න
මට පට්ට ආසවක් තිබ්බා අවු 18 වගේ ඉඳන් 30 වගේ වෙනකල් පට්ට පීසි එකක් අටවන්න
කවදාවත් බැරි උණා එක එක හේතු නිසා. ගේම් විඩියෝ බලලා හිත හදා ගත්ත සීන් එකක් තිබ්බේ
35 රෙන්ජ් එකේදි තමයි තිබ්බ හොඳම ස්පෙක් දාලා පිසි එකක් හැදුවේ.
හැබැයි මේ මාස 5ක කාලෙදි දෙපාරක් වගේ ඔන් කලේ
වැඩක් නෑ. දැන් මගේ හිතට ඒකෙන් ලොකු ලල් එකක් එන් නෑ
ඒ එන කාලේ පහුවෙලා මන් හිතන්නේ. ඒක මගේ ලැබීම
මිනිස්සු ආස දේවල් ඒ ඒ කාලේදි කරන්න ඕනේ බන්
නැතනම් ඒ ආසවල් පුහු වෙලා යනවා. ණය වෙලා කරනවද පොලියට අරන් කරනවද කියන දේ තම තමන්ට පුද්ගලිකව ඇප්ලයි වෙන්නේ. හැබැයි කැමති දේ කරන්න ඕනේ

Adeh.. Sira kathava meka nam.. man salli ekathu karala Farcry 3 gahanna pc ekak gaththa Age 22 di vage eka gahuva.. pattama happy ithin.. ita passe salli thibune naa ethanin eha hoda game ekak gahanna pc ekak hada ganna.. dan Lap ekak gaththa Game purchase karalama gaththa habai gahanna hithen naa..මේක 100% ඇත්ත නෙමේ බන්
ජිවිතේ කාලයක් තියේ ඒ ඒ දේවල් කරන්න
මට පට්ට ආසවක් තිබ්බා අවු 18 වගේ ඉඳන් 30 වගේ වෙනකල් පට්ට පීසි එකක් අටවන්න
කවදාවත් බැරි උණා එක එක හේතු නිසා. ගේම් විඩියෝ බලලා හිත හදා ගත්ත සීන් එකක් තිබ්බේ
35 රෙන්ජ් එකේදි තමයි තිබ්බ හොඳම ස්පෙක් දාලා පිසි එකක් හැදුවේ.
හැබැයි මේ මාස 5ක කාලෙදි දෙපාරක් වගේ ඔන් කලේ
වැඩක් නෑ. දැන් මගේ හිතට ඒකෙන් ලොකු ලල් එකක් එන් නෑ
ඒ එන කාලේ පහුවෙලා මන් හිතන්නේ. ඒක මගේ ලැබීම
මිනිස්සු ආස දේවල් ඒ ඒ කාලේදි කරන්න ඕනේ බන්
නැතනම් ඒ ආසවල් පුහු වෙලා යනවා. ණය වෙලා කරනවද පොලියට අරන් කරනවද කියන දේ තම තමන්ට පුද්ගලිකව ඇප්ලයි වෙන්නේ. හැබැයි කැමති දේ කරන්න ඕනේ
Umba rata giya nisa ohoma talk denne naththan umbata danuth PC ekak na..මේක 100% ඇත්ත නෙමේ බන්