තහනම් කියලා කියන්නේ.රේඩියෝ චැනල් එකකවත් දාන්න බැරිලු.ඊටත් වඩා, ගිය අවුරුද්දෙදි වගේ මං ඔය සිංදුවේ, මුල් ටික එෆ් බී දාලා, පැය හැත්ත දෙකක් මාව බෑන් වෙලා තිබ්බා.හේතුව මේක දාපු එකමද කියලා පැහැදිලි නෑ හැබැයි.![]()
මේ මුස්ලිම් අපගේ රටයි .. කිවොත් පොඩ්ඩක් අවුල් ගතියකුත් තියෙනව හැබැයිඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?![]()
danne na. Thahanam da?
Ai oka kiyanna thanam?
තහනම් කියලා කියන්නේ.රේඩියෝ චැනල් එකකවත් දාන්න බැරිලු.ඊටත් වඩා, ගිය අවුරුද්දෙදි වගේ මං ඔය සිංදුවේ, මුල් ටික එෆ් බී දාලා, පැය හැත්ත දෙකක් මාව බෑන් වෙලා තිබ්බා.හේතුව මේක දාපු එකමද කියලා පැහැදිලි නෑ හැබැයි.![]()
copyright seen ekak da?.
ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?![]()
සහජීවන සංහිදියා ක්රියාවලියට බාදාවක් ලු අනෙක් ජාතීන්ගේ හිත රිදීමක් වෙනවා කියනවා මේ වගේම හිරු එකේද කොහෙද දුටුගැමුණු නාට්ටියටත් ලොකු කෙස් එකක් ගියා ? කිසිම ජාතියක හිත රිදීමට නොවේ මොකද්ද යටින් මගුලක් දැම්මානේ
මේ මුස්ලිම් අපගේ රටයි .. කිවොත් පොඩ්ඩක් අවුල් ගතියකුත් තියෙනව හැබැයි
නිදාගන ඉඳපල්ලා
බෙල්ල කපල යනකං.ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?![]()

ඉතින් මේ සිංහල අපගේ රටයි. මේක විතරයි සිංහල බාශාව තියෙන එකම රට. අද රටේ නායකයොන්ගේ කොන්ද පන නෑ.
කේ සහජීවනය