ඇත්තටම මේ සින්දුව ප්‍රසිද්දියේ කීම තහනම්

blue_in_rio

Well-known member
  • තහනම් කියලා කියන්නේ.රේඩියෝ චැනල් එකකවත් දාන්න බැරිලු.ඊටත් වඩා, ගිය අවුරුද්දෙදි වගේ මං ඔය සිංදුවේ, මුල් ටික එෆ් බී දාලා, පැය හැත්ත දෙකක් මාව බෑන් වෙලා තිබ්බා.හේතුව මේක දාපු එකමද කියලා පැහැදිලි නෑ හැබැයි. :confused::confused:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    තහනම් කියලා කියන්නේ.රේඩියෝ චැනල් එකකවත් දාන්න බැරිලු.ඊටත් වඩා, ගිය අවුරුද්දෙදි වගේ මං ඔය සිංදුවේ, මුල් ටික එෆ් බී දාලා, පැය හැත්ත දෙකක් මාව බෑන් වෙලා තිබ්බා.හේතුව මේක දාපු එකමද කියලා පැහැදිලි නෑ හැබැයි. :confused::confused:

    :eek: :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?:nerd:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    සහජීවන සංහිදියා ක්‍රියාවලියට බාදාවක් ලු අනෙක් ජාතීන්ගේ හිත රිදීමක් වෙනවා කියනවා මේ වගේම හිරු එකේද කොහෙද දුටුගැමුණු නාට්ටියටත් ලොකු කෙස් එකක් ගියා ? කිසිම ජාතියක හිත රිදීමට නොවේ මොකද්ද යටින් මගුලක් දැම්මානේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?:nerd:
    මේ මුස්ලිම් අපගේ රටයි .. කිවොත් පොඩ්ඩක් අවුල් ගතියකුත් තියෙනව හැබැයි
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    danne na. Thahanam da?

    Ai oka kiyanna thanam?

    තහනම් කියලා කියන්නේ.රේඩියෝ චැනල් එකකවත් දාන්න බැරිලු.ඊටත් වඩා, ගිය අවුරුද්දෙදි වගේ මං ඔය සිංදුවේ, මුල් ටික එෆ් බී දාලා, පැය හැත්ත දෙකක් මාව බෑන් වෙලා තිබ්බා.හේතුව මේක දාපු එකමද කියලා පැහැදිලි නෑ හැබැයි. :confused::confused:

    තේරෙයි කල් යයි..
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    copyright seen ekak da?.

    ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?:nerd:

    සහජීවන සංහිදියා ක්‍රියාවලියට බාදාවක් ලු අනෙක් ජාතීන්ගේ හිත රිදීමක් වෙනවා කියනවා මේ වගේම හිරු එකේද කොහෙද දුටුගැමුණු නාට්ටියටත් ලොකු කෙස් එකක් ගියා ? කිසිම ජාතියක හිත රිදීමට නොවේ මොකද්ද යටින් මගුලක් දැම්මානේ

    මේ මුස්ලිම් අපගේ රටයි .. කිවොත් පොඩ්ඩක් අවුල් ගතියකුත් තියෙනව හැබැයි

    උඹල පොල් ගානවද හුත්,..:sorry: නිදාගන ඉඳපල්ලා:frown: බෙල්ල කපල යනකං.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඉතින් මේ සි‍ංහල අපගේ රටයි. මේක විතරයි සිංහල බාශාව තියෙන එකම රට. අද රටේ නායකයොන්ගේ කොන්ද පන නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඉතින් ඔකේ "මේ සිංහල අපේ රටයි" කිව්වට මේ රට සිංහල අපේ විතරයි කියන්නේ නෑනේ ... සින්දුවේ මැද්දේ එහෙම කැල්ලක් තියනවද ?:nerd:

    :yes::yes::yes:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    ඉතින් මේ සි‍ංහල අපගේ රටයි. මේක විතරයි සිංහල බාශාව තියෙන එකම රට. අද රටේ නායකයොන්ගේ කොන්ද පන නෑ.

    කේ සහජීවනය

    අපිල සින්දුව ඔක්කොම තහනම් කෙරුවනේ බොස්..
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    68994690_3001400303209660_2006516713901785088_n.jpg
    BUMP
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඕක විතරක් නෙමෙයි, මේ අන්ඩුව "රනබිම මැරුනේ සිංහලයෙක් නම්..." සින්දුව දාන්න දෙන්නේත් නෑ.....