ඇත්තටම රට ගොඩ ගත්තෙ IMF නෙමෙයිද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    IMF මැජික් කතාවක් කිවේ නැනේ.. නාස්තිය අඩු කරලා රාජ්‍ය අදායම් වැඩි කරගන්න කියලනේ... පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන්න හරි විකුනන්න...

    මේ ආණ්ඩුවලට නාස්තිය නවත්තන්න බැරි නිසා බදු, බිල් වැඩි කරලා අභ්‍යන්තරිකව රටේ ආර්ථිකේ ශක්තිමත් කියල පෙන්නුවා...

    පිටරට දුක් විදින අපේ මිනිස්සු එවන සල්ලි, මෙහෙ වහල්ලු වගේ ගර්මට් වල දුක් විදින මිනිස්සුගේ ශ්‍රමයෙන් එන ඩොලර් ටික ඇරුනාම අනිත් ටික ඉතින් ණය...
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Dan rata goda naa.... Thama goda yana paththata harewwa witharai...
    Chande katawath denna oneth naa... Un okkoma kala hodak na kiyala ban kiyanne...
    1723005297521.png