ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    100W හෝ 150W පැනල් එකක් - මේවා එක එක ගණන් වලට තියෙනවා අලුත් සහ පාවිච්චි කරපුවා. තමන්ගේ බජට් එකේ හැටියට තමයි.
    controller එක - අඩුම 2000 වගේ ඉදන්
    පාවිච්චි කරපු UPS එකක් - 3000 වගේ ඉදන්
    බැටරි - වාහනයකින් අයින් කරපු නමුත් 100% ක් නරක් වෙලා නැති බැටරියක් බැටරි කඩේකින් 2500 ක් වගේ යනකොට හොයාගන්න පුළුවන්.
    වයර් - DC වයර් ගන්න පුළුවන් නම් වඩා හොදයි. මම නම් වැඩේ පටන් ගත්තේ TT වයර් සහ two core වයර් වලින්, ටික දවසක් දිව්වා ඒවගෙන්, පස්සේ 4mm DC වයර් ටිකක් ගත්තා.
    ඔය ටික සෙට් කරලා ගත්තොත් උදේ 7.30 වගේ ඉදන් හවස ඉර එලිය නැති වෙන වෙලාව වෙනකල් කරන්ට් එක ගන්න සෙටප් එකක් හදාගන්න පුළුවන්.

    ** ඔය කිව්වේ අවම මට්ටමට වැඩේ ගොඩ දාගන්න ඕන දේවල්. මීට වඩා යන්න පුළුවන් නම් වැඩේ සාර්ථකයි
    next February wenakota oya okkoma set karaganna one wage
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    669
    85
    28
    37
    I have been using a fully off-grid solar system for over four years now. For my setup, I have a 15kWh battery paired with a 5kW inverter. I consume nearly 330 units per month from my off-grid system. Additionally, I own a BYD Dolphin, which I charge during the daytime. On top of this, I still pay the CEB nearly 6,000 Rs per month for my remaining grid electricity consumption.

    The main advantage of going off-grid is that I never experience power cuts, which is a huge benefit for my job. When it comes to battery degradation, I believe you can easily use these batteries for more than 10 years; so far, I haven't noticed any degradation at all.

    The only downside is the risk of lightning strikes. You must install Surge Protection Devices (SPDs) and carefully manage the system to ensure long-term benefits. Ultimately, I don't think you can earn a direct income from an off-grid solar setup, but it is incredibly convenient and cost-effective.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    On grid gahapan 5 kw wage shape battery gahanna epa therumak naha
    On grid gahana me hu transformer eke capacity na kiyanwane , every month Leco unge site ekata log wela balana one. waiting list ekak un maintain karanaeth na.. un kiyana widiyata transformer update karana time ekak kiyanath bene. mekanam marama wadayak , off grid gahana salli madi bun. mun on grid eka gahanaath dene nane . any solution or contact person to get this approval ? solar providers la 2-3 dekenetma talk kara , no solution
    location nawala area .
     
    • Like
    Reactions: NRTG and EVC

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    On grid gahana me hu transformer eke capacity na kiyanwane , every month Leco unge site ekata log wela balana one. waiting list ekak un maintain karanaeth na.. un kiyana widiyata transformer update karana time ekak kiyanath bene. mekanam marama wadayak , off grid gahana salli madi bun. mun on grid eka gahanaath dene nane . any solution or contact person to get this approval ? solar providers la 2-3 dekenetma talk kara , no solution
    location nawala area .
    Hybrid tamai wena option ekak ne. Puluwan una kaleka approval ara grid connect karaganna
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    ටෙක්නිකලි ගත්තම පැනල් එකෙන් ගන්න energy එකට සමාන ප්‍රමානයක් බිලෙන් ඉතිරි වෙන්න එපැයි. ඒ ඉතිරි වෙන ගාන එකතුවෙලා කවදා හරි සෙටප් එකට වියදම් කරපු ගාන කවර් වෙනවා
    එතකොට මට හිතෙන්නෙ කොහොම කරත් එක පැනල් එකයි ලයිට් එකයි දැම්මත් ලාබයක් තමයි වෙන්නෙ. ඕක පාඩුව වෙන්නෙ මාසෙට පොඩි ඉතිරියක් වෙලා සෙටප් එකට ගියපු වියදම කවර් වෙන්න කලින් පැනල් බැටරි හරි electronics කැඩිලා ගියෝතියන්
    ඒක නිසා තමයි කියන්නෙ බොහොම පොඩි යූසේජ් එකක් තියන කෙනෙක්ට off grid solar වලින් ලාබයක් නැති වෙන්න පුලුවන් කියලා
    හැබැයි off grid නිසා ලැබෙන convenience එක ගැන හිතුවම අනිවා ලාබයක්ම තමයි කියලා මට හිතෙන්නෙ.

    off grid ගහද්දි කිසිම වෙලාවක අවශ්‍ය ප්‍රමානෙට වඩා ලොකු එකක් ගහන්න එපා එතකොට ඒ වැඩිපුර එන energy එක යූස් වෙන්නෙ නැහැ ඒක නිසා ඒක බිලෙන් ඉතිරි වෙන්නෙ නැහැ ඒක පාඩුවක් වෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    On grid gahana me hu transformer eke capacity na kiyanwane , every month Leco unge site ekata log wela balana one. waiting list ekak un maintain karanaeth na.. un kiyana widiyata transformer update karana time ekak kiyanath bene. mekanam marama wadayak , off grid gahana salli madi bun. mun on grid eka gahanaath dene nane . any solution or contact person to get this approval ? solar providers la 2-3 dekenetma talk kara , no solution
    location nawala area .
    Haylese ekata call ekak depan
    Salli denna wenawa area managerts
    Un approval denawa
    Un kiyana thaning solar karanna onee
    Commission eka enne unta habay off grid tharamata gana yay
     
    • Like
    Reactions: NRTG

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,677
    3,054
    113
    Haylese ekata call ekak depan
    Salli denna wenawa area managerts
    Un approval denawa
    Un kiyana thaning solar karanna onee
    Commission eka enne unta habay off grid tharamata gana yay
    menna mewa nathi karanna widihak nane ban, kohe giyath pagawa nathiwa mokuth ba
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    anduwe bill eka 20000-30000 wage nam full offgrid ekakin ubata patta labai!

    used panel / used batteries ( mewa oya nawa - yoth wage ewain ain karana ewa wenna ona _ dala gahuwanam godama thamai!

    ටෙක්නිකලි ගත්තම පැනල් එකෙන් ගන්න energy එකට සමාන ප්‍රමානයක් බිලෙන් ඉතිරි වෙන්න එපැයි. ඒ ඉතිරි වෙන ගාන එකතුවෙලා කවදා හරි සෙටප් එකට වියදම් කරපු ගාන කවර් වෙනවා
    එතකොට මට හිතෙන්නෙ කොහොම කරත් එක පැනල් එකයි ලයිට් එකයි දැම්මත් ලාබයක් තමයි වෙන්නෙ. ඕක පාඩුව වෙන්නෙ මාසෙට පොඩි ඉතිරියක් වෙලා සෙටප් එකට ගියපු වියදම කවර් වෙන්න කලින් පැනල් බැටරි හරි electronics කැඩිලා ගියෝතියන්
    ඒක නිසා තමයි කියන්නෙ බොහොම පොඩි යූසේජ් එකක් තියන කෙනෙක්ට off grid solar වලින් ලාබයක් නැති වෙන්න පුලුවන් කියලා
    හැබැයි off grid නිසා ලැබෙන convenience එක ගැන හිතුවම අනිවා ලාබයක්ම තමයි කියලා මට හිතෙන්නෙ.

    off grid ගහද්දි කිසිම වෙලාවක අවශ්‍ය ප්‍රමානෙට වඩා ලොකු එකක් ගහන්න එපා එතකොට ඒ වැඩිපුර එන energy එක යූස් වෙන්නෙ නැහැ ඒක නිසා ඒක බිලෙන් ඉතිරි වෙන්නෙ නැහැ ඒක පාඩුවක් වෙනවා.
    itiri wena bill eke salli ekathu karala gedetta nagutheta current badu gannawa. puka sodannath robo kenke genawa..
    panel kudu karagaththe nathnam easy 30+ years wada ganna puluwan!
    ------ Post added on Aug 31, 2026 at 5:11 PM