ඇත්තද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    6,749
    9,823
    113
    1639060143431_20211210_012906124_20211210_013312899.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,003
    113
    ඇත්තද නැත්තද දන්නෙ නැහ.. බැංකු පද්ධතිය වැටෙන්න යන්නෙ. සල්ලි ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නලු.. ඇත්තද? බයත් හිතෙනවා
    pissu kelinna epa ballo
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,956
    1
    62,937
    113
    30
    Kalutara
    තෝ ඔහොම නිව්ස් දැම්මට පස්සෙ ඔන්න සිංහලු බය වෙලා සේරම එක ගොඩේ ගිහිල්ලා සල්ලි විත්ඩ්‍රෝ කරනව. අන්තිමේ ඉතින් එකපාර මෙච්චර සල්ලි ගොඩක් දෙන්න ලඟ නැති නිසා වැටෙන්න අහලකවත් නොතිබ්බ බැංකුවක් සිංහලු ඕන කමින් වට්ටගන්නවා.

    පස්සෙ මේ නිව්ස් එක මුලින්ම ප්‍රසිද්ධ කලේ තෝ නිසා තොගෙ ඇට දෙකත් හතරවෙනි තට්ටුවට එක්ක ගිහින් තලනවා. බිකෝස් මම මේ ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගත්තනෙ. 😎
    ------ Post added on Dec 9, 2021 at 8:09 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,474
    10,673
    113
    rupiyal nam achchu gahala hari denna puluwan. enisa me wage boru news dakala panic wela minissu okkoma eka paara salli ganna try kaloth system eka kada watena nisa seema karai. namuth rupiyal denna baruwa bank hira wenna nam hethuwak naha.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    4,965
    4,389
    113
    rupiyal nam achchu gahala hari denna puluwan. enisa me wage boru news dakala panic wela minissu okkoma eka paara salli ganna try kaloth system eka kada watena nisa seema karai. namuth rupiyal denna baruwa bank hira wenna nam hethuwak naha.
    :rolleyes::rolleyes::yes::D
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,715
    1
    4,256
    113
    pissud bn... watenvnm iita klin signal env... gnna plwn slli gaan limit krnv... loan dena ek nwthinv wge dewl wenv... ehem mgulk thma wela nhne..

    mehem boru pathurala minissu panic wela slli withdraw krna rallak hdunothnm badu banis wenv hbaii... ee nisa mehem gon post dnnvth kynnwth ynna epa.. mkd rate godk inne modayoo un owa belive krlaa panic wela rally hadenv:dull:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,387
    985
    113
    තෝ ඔහොම නිව්ස් දැම්මට පස්සෙ ඔන්න සිංහලු බය වෙලා සේරම එක ගොඩේ ගිහිල්ලා සල්ලි විත්ඩ්‍රෝ කරනව. අන්තිමේ ඉතින් එකපාර මෙච්චර සල්ලි ගොඩක් දෙන්න ලඟ නැති නිසා වැටෙන්න අහලකවත් නොතිබ්බ බැංකුවක් සිංහලු ඕන කමින් වට්ටගන්නවා.

    පස්සෙ මේ නිව්ස් එක මුලින්ම ප්‍රසිද්ධ කලේ තෝ නිසා තොගෙ ඇට දෙකත් හතරවෙනි තට්ටුවට එක්ක ගිහින් තලනවා. බිකෝස් මම මේ ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගත්තනෙ. 😎
    ------ Post added on Dec 9, 2021 at 8:09 PM
    හොර account වලින් ඇවිල්ලා දැම්මෙ නෑනෙ.. දැම්මෙ ඇත්තටම වුන බය නිසා.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    912
    113
    watenna taran aheniyank banks walata na. lankawe hondama profit tiyenne banks walata