මමයි..... මගේ වෙන්ඩ නෝනයි (මගේනම් ඉතින් ලස්සනක් නෑ)
she is so cute..man kiwa kiyanna...eyawa tikak dakala puruduy wage...

Last edited:
මමයි..... මගේ වෙන්ඩ නෝනයි (මගේනම් ඉතින් ලස්සනක් නෑ)

ekata thamai kiyanne affairs patangannakota hithanna kiyala...
kathabaha karaddi...dennage adahas huwamaru karagaddi therenawa dennata denna gelapenawada nedda kiyala..marry karaida nedda kiyala...
ewagema wena kenekgawa nethi honda gathiguna...adahas thiyenna puluwan ekena gawa...
kenekugen wenwenna oni piliwelak thiyenawa...eka godak aya therum ganne nehe...sefish nisa...thamange sathuta gena witharai hithanne...
adarei kiyala kenekutta kiyanna kalin yam kalayak asraya karala ekena kohoma kenekda kiyala denagena adaraya karanna oni...ethakan adaraya karanawa kiyala kiyanna epa...
crushes oni tharam thiyenawane kata unath...
e ayagen sudusuma kena thoragena e kenata witharak adaraya karanna...hebei e adaraya karaddi wena aya gena hithanawanan eka boru adarayak....![]()

මමයි..... මගේ වෙන්ඩ නෝනයි (මගේනම් ඉතින් ලස්සනක් නෑ)
උඹලා denna galapena joduwa ElaKiri KOlla (remove the pic !!! quote karapu untath kiyapan edit karala ayin karanna kiyala)she is so cute..man kiwa kiyanna...eyawa tikak dakala puruduy wage...![]()
thanks
මම ඉන්න හින්දා photo එකත් කැත වෙලා![]()

මේකනෙ සහෝ සිද්ධිය. අපි හැමෝම දෙවල් මනින්නෙ අපිට අහන්න දකින්න වෙන කතා වලට සාපේක්ෂව. පිරිමි අයට වැඩිපුර අහන්න ලැබෙන්නෙ ගෑනුන්ගෙ වැරදි නිසා පිරිමි දුක් වෙන කතා. අපිට ඕකෙ අනික් පැත්ත. අපි වැඩිපුර අහන්නෙ පිරිමි ගෑනු ලමයි අනාථ කරල දාල යන ඒව, හැමදේම කරගෙන මග අරින ඒව, rape cases, මග අරින්න බැරි උනාම මරල දාන ඒව, තමන්ගෙ කෙල්ලව විකුනන කොල්ලො etc. (අපිට පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියල වැඩිහිටියො වුනත් කියන්නෙ ඔහොම කතා.) ඉතින් කෙල්ලො හිතන්නෙ එහෙමයි. කොල්ලො හිතන්නෙ මෙහෙමයි. (ඔය ලංකාවෙ වැඩි ගෑනු කියන කතාවෙ නම් වැඩි ඇත්තක් නෑ. ඒක මිනිස්සු හඩපු කතාවක්. පොඩි වෙනසක් තිබුනට ඒක නොගිනිය හැකි තරම් කුඩා එකක්. ඒකත් වෙනස් වෙනව. ඕක වෙලා තියෙන්නෙ වයසක ජනගහණය නිසා. මොකද ගෑනු අය පිරිමි අයට වඩා වයසට ගිහින් ජීවත් වෙනව.)
එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.) නරක මිනිස්සුයි ගෑනුයි දෙගොල්ලම ඉන්නව. හොඳය අයත් ඉන්නව. ඒත් දෙපැත්තෙම අය හිතන්නෙ අනික් පාර්ශවය වැඩිපුර නරකයි කියල.![]()

කොහෙදිද?

ඔබ ලා දන්නවද සිග්මන් ෆ්‍රොයිඩ් ගැන? මනෝ වෛද්‍ය විද්‍යාවේ පියා. අපි දන්න තරමින් වැරදිලා නැත්තේ දෙන්නෙක් කියපු දේවල් විතරයි. බුදුන් වහන්සේ සහ ෆ්‍රොයිඩ්........!!!
ෆොයිඩ් ආදරේ ගැන විග්‍රහකරල තියන දේ වෙනස්........
ආදරය කියන්නේ රාගය මුල් කොට ගත්ත හැගීමකට. අපි කොච්චර විච්චූරණ දාල අයිසිං කරල තිබ්බත් ඇත්ත ඒකයි..... රාගය කියන්නේ මිනිසුන් ගේ සහජ රැල වැසි ඉවක්.....එහි මූලික පරමාර්ථය වර්ගයා බෝ කිරීම.
බලන්න (මේ නිදසුන ගැන උරන නොවන්න.....පැහැදිළි කිරීමේ පහසුව සදහා භාවිතා කරන්නේ) බල්ලෝ රැලේ යන කාලේ. එක බැල්ලියක් පිටුපස්සේ බල්ලෝ ගොඩක් සහ එක බල්ලෙක් අර ගත්තොත් හැම බැල්ලි ගේම පිටිපස්සෙන් යනවා........ඇයි ඒ?????
පිරිමි සතුන් ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් නිපදවනවා. ඒ හැමකකින් ම ජීවයක් බිහි කළ හැකියි, නියමිත පරිදි සංසේචනය උනොත්.......එ නිසා පිරිමි සතුන් සැම විටම සොබාදම විසින් යොමු කරන්නේ වැඩිම සත්ත්වයින් ප්‍රමාණයක් නිපදවන්නයි......
නමුත් ගැහැණු සතුන්......
මම පළමු කී නිදර්ශන යේම බැල්ලියක් සියළුම පිරිමි සතුන් සමග සංසර්ගයේ යෙදෙනවාද?....නෑ....ඇය තෝරා ගන්නවා.....එතැනින් ශක්තිමත්ම පිරිමි සතාව......ඒ වඩා ශක්තිමත් ජීවීන් බිහි කිරීමට...........
මෙය මිනිසුන්ටත් පොදුයි.........
බලන්න දැන් හුගක් ගැහැණු දරුවන් තෝරා ගන්නේ ශක්තිමක් පිරිමි නොවෙයිද?
මේ ශක්තිය විවිධාකාරයි.......ශාරීරික ශක්තියේ තැන දැං ගන්නේ ආර්ථික ශක්තිය. උගත්කම, සමාජ තත්ත්වය වගේ දේවල්....ඇයි ඒ...????? වඩා හොද වර්ගයක සාමාජිකයෙක් නැවත නිර්මාණය කරන්න පහසු නිසා.......
පිරිමි බලන්න....පුරුෂ මූලික ඔළු වලින් නිර්මාණය කරල තියන කාන්තා රූපය ගන්න......ලස්සන කියන්නේ විශාල පියයුරු තියන, විශාල උකුලක් තියන කාන්තාවන් කියන සම්මතය ආවෙ කොහෙන්ද? ඒක ආවෙ ස්වභාව ධර්මයෙන් මයි........!!! විශාල උකුලක් ඇති කාන්තාවනට දරු ප්‍රසූතිය පහසුයි. වීශාල පියයුරු දරුවන් පොෂණය සදහා.......මේ දේවල් අවිඥාණිකව අපේ ජාන වල තියනවා.........
ඔහොම බලලා බලලා ස්වකීය වර්ගයා බෝකිරීමට සහකරුවා /සහකාරිය තෝරා ගැනීමේ උච්ච මානසික ක්‍රියාවලියට තමා අපි ආදරය කියන්නේ.....
මේ ජෛව විධ්යාත්මක පැහැදිළි කිරීම.........
rep iwaryno machan...you are good for her...
wish u all the best..!!
but if i were u...i wouldn't share her photo with anyone...
true i deleted my quoteමමයි..... මගේ වෙන්ඩ නෝනයි (මගේනම් ඉතින් ලස්සනක් නෑ)

she is so cute..man kiwa kiyanna...eyawa tikak dakala puruduy wage...![]()
no machan...you are good for her...
wish u all the best..!!
but if i were u...i wouldn't share her photo with anyone...

මාතර කිඹුලා;10359047 said:hay meka edit karala oya pic eka ayin karanna
http://www.elakiri.com/forum/showpost.php?p=10358976&postcount=181

මස්සිනා .....ඔය රැවුල කපලා දාපන්........!!!!!!![]()

ඔබ ලා දන්නවද සිග්මන් ෆ්‍රොයිඩ් ගැන? මනෝ වෛද්‍ය විද්‍යාවේ පියා. අපි දන්න තරමින් වැරදිලා නැත්තේ දෙන්නෙක් කියපු දේවල් විතරයි. බුදුන් වහන්සේ සහ ෆ්‍රොයිඩ්........!!!
ෆොයිඩ් ආදරේ ගැන විග්‍රහකරල තියන දේ වෙනස්........
ආදරය කියන්නේ රාගය මුල් කොට ගත්ත හැගීමකට. අපි කොච්චර විච්චූරණ දාල අයිසිං කරල තිබ්බත් ඇත්ත ඒකයි..... රාගය කියන්නේ මිනිසුන් ගේ සහජ රැල වැසි ඉවක්.....එහි මූලික පරමාර්ථය වර්ගයා බෝ කිරීම.
බලන්න (මේ නිදසුන ගැන උරන නොවන්න.....පැහැදිළි කිරීමේ පහසුව සදහා භාවිතා කරන්නේ) බල්ලෝ රැලේ යන කාලේ. එක බැල්ලියක් පිටුපස්සේ බල්ලෝ ගොඩක් සහ එක බල්ලෙක් අර ගත්තොත් හැම බැල්ලි ගේම පිටිපස්සෙන් යනවා........ඇයි ඒ?????
පිරිමි සතුන් ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් නිපදවනවා. ඒ හැමකකින් ම ජීවයක් බිහි කළ හැකියි, නියමිත පරිදි සංසේචනය උනොත්.......එ නිසා පිරිමි සතුන් සැම විටම සොබාදම විසින් යොමු කරන්නේ වැඩිම සත්ත්වයින් ප්‍රමාණයක් නිපදවන්නයි......
නමුත් ගැහැණු සතුන්......
මම පළමු කී නිදර්ශන යේම බැල්ලියක් සියළුම පිරිමි සතුන් සමග සංසර්ගයේ යෙදෙනවාද?....නෑ....ඇය තෝරා ගන්නවා.....එතැනින් ශක්තිමත්ම පිරිමි සතාව......ඒ වඩා ශක්තිමත් ජීවීන් බිහි කිරීමට...........
මෙය මිනිසුන්ටත් පොදුයි.........
බලන්න දැන් හුගක් ගැහැණු දරුවන් තෝරා ගන්නේ ශක්තිමක් පිරිමි නොවෙයිද?
මේ ශක්තිය විවිධාකාරයි.......ශාරීරික ශක්තියේ තැන දැං ගන්නේ ආර්ථික ශක්තිය. උගත්කම, සමාජ තත්ත්වය වගේ දේවල්....ඇයි ඒ...????? වඩා හොද වර්ගයක සාමාජිකයෙක් නැවත නිර්මාණය කරන්න පහසු නිසා.......
පිරිමි බලන්න....පුරුෂ මූලික ඔළු වලින් නිර්මාණය කරල තියන කාන්තා රූපය ගන්න......ලස්සන කියන්නේ විශාල පියයුරු තියන, විශාල උකුලක් තියන කාන්තාවන් කියන සම්මතය ආවෙ කොහෙන්ද? ඒක ආවෙ ස්වභාව ධර්මයෙන් මයි........!!! විශාල උකුලක් ඇති කාන්තාවනට දරු ප්‍රසූතිය පහසුයි. වීශාල පියයුරු දරුවන් පොෂණය සදහා.......මේ දේවල් අවිඥාණිකව අපේ ජාන වල තියනවා.........
ඔහොම බලලා බලලා ස්වකීය වර්ගයා බෝකිරීමට සහකරුවා /සහකාරිය තෝරා ගැනීමේ උච්ච මානසික ක්‍රියාවලියට තමා අපි ආදරය කියන්නේ.....
මේ ජෛව විධ්යාත්මක පැහැදිළි කිරීම.........
Sigmund Freud නෙමෙයි අයියේ father of psychology.
Father of psychology ඇවිල්ලා.
Wilhelm Wundt
Sigmund Frued ඇවිල්ලා.
Father of psycho-analysis
ඔයා ඔය දීලා තියන description එක ඇවිල්ලා. an analysis of a mind bro. more like an analysis of a mind of a person who's in love.
ගොඩක් අයි psychology and psycho-analysis පටලවාගන්නවා.
ඔය කතාව සම්පූර්නයෙන් ඇත්ත. 100%...
ඕකට තමයි කියන්නෙ
Self Presevation..
මිනිස්සුන්ට බය කියන දේයි, වේදනාව කියන දේ මොලෙන් අපිට දැන්නෙ සලස්සවන්නෙත්. අපේ ජීවිතය ඉස්සරහට අරන් යන්න ඕන හින්දයි..
මේ ගැන කතා කරනවනම් ගොඩාක් කතා කරන්න පුලුවන්. මගෙත් කැමතිම ටොපික් එකක් තමයි
මට දැන් යන්න ඕන හදිස්සි.
පස්සේ එන්නම්

eth danaganan labuna 1 gana santhoshay...Sigmund Freud නෙමෙයි අයියේ father of psychology.