ඇති යාන්තං එළියට දැම්මා....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මධූ.. :P:P උබලගේ වඳ පුංචි අම්මගේ පුතාද මධු? :lol::lol:

    හරි ලොකු කමක් කරලා තියෙන්නේ ඊයේ.. ලැජ්ජයි බන් උබලා..

    පඹයෙක් ජනාධිපති කරලා පොන්නයෙක් අගමැති කරලා රට මේ තත්වෙට දාන්න උන්ට කඩේ ගිය එකට/ තවමත් රෙදි නැතුව කඩේ යනවට උබට ලැජ්ජාවක් තියෙනවද ?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    smatm ට ඊයේ පඩිගෙවල තියෙන්නේ සිරිකොතෙන් අද keyboard එකෙන් දුම් දානවලු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,749
    113
    හස්තිශෛලපුර

    පඹයෙක් ජනාධිපති කරලා පොන්නයෙක් අගමැති කරලා රට මේ තත්වෙට දාන්න උන්ට කඩේ ගිය එකට/ තවමත් රෙදි නැතුව කඩේ යනවට උබට ලැජ්ජාවක් තියෙනවද ?

    smatm ට ඊයේ පඩිගෙවල තියෙන්නේ සිරිකොතෙන් අද keyboard එකෙන් දුම් දානවලු

    ලොක්කලා, ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියලා පුළුවන් නම් කියපන්.. උබට වහල් බවෙන් මිදෙන්න පුලුවන්.. :love::love::love::P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොක්කලා, ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියලා පුළුවන් නම් කියපන්.. උබට වහල් බවෙන් මිදෙන්න පුලුවන්.. :love::love::love::P

    ගූ වලෙන් ගොඩ වරෙන් බන්...ඔය කෑවා ඇති...කිරිඇල්ලගේ අහුවෙලා සුමනයයි ...රනිල් ගේ හීන් නුල් අපි දැන් නැහැ කියලද උඹ හිතන් ඉන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ලොක්කලා, ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියලා පුළුවන් නම් කියපන්.. උබට වහල් බවෙන් මිදෙන්න පුලුවන්.. :love::love::love::P

    ඊයේ වැඩේ කරන්නත් පාර කැපුවේ උබලා 2015 ජනවාරි නේද? ස්වාධීනයි කිය කියා පොනිල්ගේ ගු කන උබලා තමා වහල්ලු...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ගූ වලෙන් ගොඩ වරෙන් බන්...ඔය කෑවා ඇති...කිරිඇල්ලගේ අහුවෙලා සුමනයයි ...රනිල් ගේ හීන් නුල් අපි දැන් නැහැ කියලද උඹ හිතන් ඉන්නේ

    :lol::lol::lol::lol:

    පව් බං මුං...මධු මාදව කෙනෙක් පේන්නවත් නැති වීඩියෝ එකක් අල්ලාගෙන කියවනවා....

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හිජාබය ගැන ගැටලුව අවසන්.

    මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    හිජාබය ගැන ගැටලුව අවසන්.

    මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඔය තියෙන්නෙ. ඔය වගේ ඉතුරු ටිකත් එයි ඉස්සරහට. :sorry::sorry: ගොන් බයියොයි, ගොන් ටොය්යොයි, වහල් ජෙප්පොයි ගහගන්නව. දේශපාලුවන්ගෙ ප්‍රශ්නෙ ඉවරයි දැන්. :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ ස්කූටිය පදින්නෙ මදුමාදව නේ?

    අම්මප මම මේ ෆ්රේම් එකෙන් ෆ්රේම් එකට ඌව හොයනවා... නිකමටවත් මට හිතුනේ නෑනේ බයික් එක රයිඩ් කරන්නේ ඌ කියල.... ආයෙත් සාක්කි ඉල්ලුවොත් ඇට දෙක අඹරල ගහනව ෆුකේ.... දැනගං...​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මප මම මේ ෆ්රේම් එකෙන් ෆ්රේම් එකට ඌව හොයනවා... නිකමටවත් මට හිතුනේ නෑනේ බයික් එක රයිඩ් කරන්නේ ඌ කියල.... ආයෙත් සාක්කි ඉල්ලුවොත් ඇට දෙක අඹරල ගහනව ෆුකේ.... දැනගං...​

    මම තාම දැක්කේ නැහැ බන්..ලින්ක් එකක් දීපන්කො
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අම්මප මම මේ ෆ්රේම් එකෙන් ෆ්රේම් එකට ඌව හොයනවා... නිකමටවත් මට හිතුනේ නෑනේ බයික් එක රයිඩ් කරන්නේ ඌ කියල.... ආයෙත් සාක්කි ඉල්ලුවොත් ඇට දෙක අඹරල ගහනව ෆුකේ.... දැනගං...​

    :lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ගේ මුණු පේන විඩීයෝ තියෙනවා. ඈරෙස්ට් කරන්න පුලුවන්