ඇති ව පැවත නැතිවීම....!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    Absolute සත්‍ය ගැන කතාකරන්නෙ නැත්නම් හරි. තුන්දෙනාටම සාපේක්ෂ සත්‍ය තියෙනව.
    Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ.

    ඔබතුමා ඔතන ඇබ්සලුට් වීව් එකෙන් ඔබ්සවර් කියන්නෙම මුලාවක් කියන එකට උදාහරනයක් දෙන්නකො බලන්න එහෙම වෙන?

    නැහැ නැහැ රූපය වතුර කිව්ව නෙමෙයි :-), හිතට වතුර කියන හැගීම දෙන රූපයේ යම් සැකැස්මක් කියල කිව්වේ. වතුර කියල ගන්න දෙයක් ඇත්තටම නැහැනෙ.

    හරි. ඔබතුමා මෙතන වතුර කියල ගන්න දෙයක් ඇත්තටම නැ කියන්නෙ කාට සාපේක්ශවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා ඔතන ඇබ්සලුට් වීව් එකෙන් ඔබ්සවර් කියන්නෙම මුලාවක් කියන එකට උදාහරනයක් දෙන්නකො බලන්න එහෙම වෙන?

    හරි. ඔබතුමා මෙතන වතුර කියල ගන්න දෙයක් ඇත්තටම නැ කියන්නෙ කාට සාපේක්ශවද?
    මේ ප්‍රශ්න දෙකම වැරදියිනෙ රෝෂ් මහත්තය...

    පලවෙනි එකට උදාහරණයක් දෙන්න පුළුවන් අඩුම ගානේ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකුට විතරයිනෙ. අපිට ඕක දැනුමක් විතරයි.

    මෙතන කාට සාපෙක්ෂවද කියල අහන්නෙ කොහොමද? මෙය ඇති විට මෙය වේ, මෙය නැති විට මෙය නොවේ කතාවක්නෙ තියෙන්නෙ කෙනෙක් පනවන්න බැහැනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    මේ ප්‍රශ්න දෙකම වැරදියිනෙ රෝෂ් මහත්තය...

    පලවෙනි එකට උදාහරණයක් දෙන්න පුළුවන් අඩුම ගානේ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකුට විතරයිනෙ. අපිට ඕක දැනුමක් විතරයි.

    ඇබ්සලුට් එක්සාම්පල් එකක් දෙන්න පුලුවන් සොවන් කෙනෙකුට නම්...අපිට් බැරි නම්, ඒ ක සොවන් කෙනාට සාපෙක්ශයි නෙ...එතකොට කොහොමද ඇබ්සොලුට් වෙන්නෙ?

    මෙතන කාට සාපෙක්ෂවද කියල අහන්නෙ කොහොමද? මෙය ඇති විට මෙය වේ, මෙය නැති විට මෙය නොවේ කතාවක්නෙ තියෙන්නෙ කෙනෙක් පනවන්න බැහැනෙ.

    මෙය ඇති විට මෙය ඇත, කාට සාපෙක්ශවද?, පෘතක්ජනයටත්, එහෙමද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඇබ්සලුට් එක්සාම්පල් එකක් දෙන්න පුලුවන් සොවන් කෙනෙකුට නම්...අපිට් බැරි නම්, ඒ ක සොවන් කෙනාට සාපෙක්ශයි නෙ...එතකොට කොහොමද ඇබ්සොලුට් වෙන්නෙ?
    Example එකක් දෙනව කියන්නෙයි, ඒ කෙනාට සාපේක්ෂව පවතිනවා කියන්නෙයි දෙකක් නෙ රෝෂ් මහත්තය. මෙතනින් අදහස් වෙන්නෙ සෝවාන් පුද්ගලයට නිවන කියන ස්වභාවය මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනව කියන එකනෙ. ඒ අවබෝධය තුලින් ඔහුට මේ Example එකක් දෙන්න පුළුවන්
    මෙය ඇති විට මෙය ඇත, කාට සාපෙක්ශවද?, පෘතක්ජනයටත්, එහෙමද?
    මෙතනත් ඉහත දේම තමයි මෙය නැති විට මෙය නොවේ කියන්නෙ දෙයක් නෙමෙයිනෙ, ක්‍රියාවලියක් නෙ. සාපේක්ෂවීම පැත්තකින් තියන්නකො, ක්‍රියාවලියක් අඩුගානේ කෙනෙක්ට (බාහිරව) ගොචරද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    Example එකක් දෙනව කියන්නෙයි, ඒ කෙනාට සාපේක්ෂව පවතිනවා කියන්නෙයි දෙකක් නෙ රෝෂ් මහත්තය. මෙතනින් අදහස් වෙන්නෙ සෝවාන් පුද්ගලයට නිවන කියන ස්වභාවය මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනව කියන එකනෙ. ඒ අවබෝධය තුලින් ඔහුට මේ Example එකක් දෙන්න පුළුවන්

    මෙහෙම අහන්නම්,

    "Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ."

    ඇබ්සොලුට් පොඉන්ට් ඔෆ් වීව් කියල එකක් තියෙනවද?, ඔබ්ස්වර් කෙනෙකුගෙන් / සිතකින් තොරව ඔය කියන ඇබ්ස්ලුට් රියලිටිය දැන ගන්නෙ කවුද / කුමක්ද?

    මෙතනත් ඉහත දේම තමයි මෙය නැති විට මෙය නොවේ කියන්නෙ දෙයක් නෙමෙයිනෙ, ක්‍රියාවලියක් නෙ. සාපේක්ෂවීම පැත්තකින් තියන්නකො, ක්‍රියාවලියක් අඩුගානේ කෙනෙක්ට (බාහිරව) ගොචරද?

    දැන් ඕක ක්‍රියාවලියක් කියල දැන ගන්නෙ කවුද? දැන ගන්න කෙනෙක් / දෙයක් නැතුව, ක්‍රියාවලියක් තියෙනව කියන්නෙ කොහොමද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    ithin, wachana walata peralanna puluwn deyk/ ehema naththam wachana walin mona hri kiyanawa kiynneth, e kiyana de "therumak athi deyk" lesa ganneth avidyava nisane

    ohoma baluwoth "sovan" kenekt kiynn deyk ithuru wennhne

    ara mirigu kathawedi kiww wge, mirguvak thiyenawa kiyala danena ekath avidyavamane, panawana hama dema avidyava nisane panawanne

    ithin samma dittiyen passen panawann deyk nhne thavaduratat, ekada sovan wenawa kiynne?

    @ek_rosh
    ------ Post added on Oct 18, 2024 at 2:01 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ithin, wachana walata peralanna puluwn deyk/ ehema naththam wachana walin mona hri kiyanawa kiynneth, e kiyana de "therumak athi deyk" lesa ganneth avidyava nisane

    ohoma baluwoth "sovan" kenekt kiynn deyk ithuru wennhne

    ඔව්, සත්යවබොදය තුල, වචනය කියන්නෙත්, ශබ්ද-රුපයක් විතරයි..වෙන දෙයක් නැ...හැබයි, සත්යවබෝදය ලබන්න පෘතක්ජන ඩොමේන් එක තුල, අවිද්යවෙන්, වචන වලත තේරුමක් තියෙනව...ඒ අවිද්යාවෙන්ම, වචන වල පිහිටෙන්, ප්‍රජ්නාවක් උපද්දව ගන්න තමයි කරන්න ඕනෙ..ඒ ප්‍රජ්නාව තමයි සත්ය දකින්නෙ...

    නැතුව, වචන වලින්, තර්ක කරල සත්ය ලබන්න බැ..මොකද, වචන වල තේරුම් කියන්නෙත් ඔබතුමා කිව්ව වගේ, අවිජ්ජවෙම ප්‍රතිපලයක්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව්, සත්යවබොදය තුල, වචනය කියන්නෙත්, ශබ්ද-රුපයක් විතරයි..වෙන දෙයක් නැ...හැබයි, සත්යවබෝදය ලබන්න පෘතක්ජන ඩොමේන් එක තුල, අවිද්යවෙන්, වචන වලත තේරුමක් තියෙනව...ඒ අවිද්යාවෙන්ම, වචන වල පිහිටෙන්, ප්‍රජ්නාවක් උපද්දව ගන්න තමයි කරන්න ඕනෙ..ඒ ප්‍රජ්නාව තමයි සත්ය දකින්නෙ...

    නැතුව, වචන වලින්, තර්ක කරල සත්ය ලබන්න බැ..මොකද, වචන වල තේරුම් කියන්නෙත් ඔබතුමා කිව්ව වගේ, අවිජ්ජවෙම ප්‍රතිපලයක්.

    ara mirigu kathawedi kalin kiww wge, mirguvak thiyenawa kiyala danena ekath avidyavamane, panawana hama dema avidyava nisane panawanne

    ithin samma dittiyen passen panawann deyk nhne thavaduratat, ekada sovan wenawa kiynne?

    @ek_rosh
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ara mirigu kathawedi kiww wge, mirguvak thiyenawa kiyala danena ekath avidyavamane, panawana hama dema avidyava nisane panawanne

    ithin samma dittiyen passen panawann deyk nhne thavaduratat, ekada sovan wenawa kiynne?

    @ek_rosh
    ------ Post added on Oct 18, 2024 at 2:01 AM

    සෝවන් කෙනා, සෝවන් මාර්ග චිත්ත වීතියෙදි, දකිනව, තමා සත්ය්වයෙක් පුද්ගලයෙක් ඉන්නව කියල හිතන් ඉන්න දෘශ්ටිය වැරදි කියල...ඒක වැරදි කියල දැන ගත්තට...දෘශ්ටිය නැති වෙන්නෙ නැ...නැති වෙන්නෙ රහත් පලේ දි..

    හරියට...දියවැඩියාව හැ දුන ගමන් කෙනෙක්, අයිස්කිරිම් හොදයි කියන දුශිටිය, බිදෙනව...හබයි, අයිස්ක්‍රිම් කන එක නතර කරන්න නැ. හොද නැ කියල දන්නව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සෝවන් කෙනා, සෝවන් මාර්ග චිත්ත වීතියෙදි, දකිනව, තමා සත්ය්වයෙක් පුද්ගලයෙක් ඉන්නව කියල හිතන් ඉන්න දෘශ්ටිය වැරදි කියල...ඒක වැරදි කියල දැන ගත්තට...දෘශ්ටිය නැති වෙන්නෙ නැ...නැති වෙන්නෙ රහත් පලේ දි..

    හරියට...දියවැඩියාව හැ දුන ගමන් කෙනෙක්, අයිස්කිරිම් හොදයි කියන දුශිටිය, බිදෙනව...හබයි, අයිස්ක්‍රිම් කන එක නතර කරන්න නැ. හොද නැ කියල දන්නව.

    owow math eka thami adahas kare....ithin oya avidyava avidyava lesa dakin ekada sovan weema?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙහෙම අහන්නම්,

    "Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ."

    ඇබ්සොලුට් පොඉන්ට් ඔෆ් වීව් කියල එකක් තියෙනවද?, ඔබ්ස්වර් කෙනෙකුගෙන් / සිතකින් තොරව ඔය කියන ඇබ්ස්ලුට් රියලිටිය දැන ගන්නෙ කවුද / කුමක්ද?
    Absolute point of view, කිව්වේ figure of speech නෙ රෝෂ් මහත්තය, නැත්නම් කොහොමද මේක අඩු ගානෙ කතා කරන්නෙවත්? මේකෙන් අදහස් වෙන්නෙ නැහැ "Absolute point of view" වෙනම point of view එකක් තියෙනව කියල. තත්වය මෙහෙම වෙද්දී ඇබ්ස්ලුට් රියලිටිය දැන ගන්නෙ කවුද/කුමක්ද කියල අහන එක වැරදියි.

    දැන් ඕක ක්‍රියාවලියක් කියල දැන ගන්නෙ කවුද? දැන ගන්න කෙනෙක් / දෙයක් නැතුව, ක්‍රියාවලියක් තියෙනව කියන්නෙ කොහොමද?
    අර උඩ කිව්ව වගෙ මෙතන කෙනෙක් හෝ දෙයක් කියල පනවන්න බැහැනෙ, ක්‍රියාවලියක් කොහොමත් කාටවත් තියෙනව කියල දකින්න බැහැනෙ, එකේ ඵල තමයි ගෝචර වෙනවනම් ගෝචර වෙන්නෙ. එහෙනම් දැනගැනීම කියන්නෙත් ක්‍රියාවලියක් නම් එතනට කෙනක් ඕනිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    Absolute point of view, කිව්වේ figure of speech නෙ රෝෂ් මහත්තය, නැත්නම් කොහොමද මේක අඩු ගානෙ කතා කරන්නෙවත්? මේකෙන් අදහස් වෙන්නෙ නැහැ "Absolute point of view" වෙනම point of view එකක් තියෙනව කියල. තත්වය මෙහෙම වෙද්දී ඇබ්ස්ලුට් රියලිටිය දැන ගන්නෙ කවුද/කුමක්ද කියල අහන එක වැරදියි.

    "Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ."

    එතකොට ඔබතුමා මෙන්න මේක පැහදිලි කරල දෙන්න...ඔබ්ස්වර් වැරදි කියන්න ඔබතුමා පාවිච්චි කරන ඇබ්සලුට් වීව් එක මොකක්ද?

    අර උඩ කිව්ව වගෙ මෙතන කෙනෙක් හෝ දෙයක් කියල පනවන්න බැහැනෙ, ක්‍රියාවලියක් කොහොමත් කාටවත් තියෙනව කියල දකින්න බැහැනෙ, එකේ ඵල තමයි ගෝචර වෙනවනම් ගෝචර වෙන්නෙ. එහෙනම් දැනගැනීම කියන්නෙත් ක්‍රියාවලියක් නම් එතනට කෙනක් ඕනිද?

    මහත්තය, ඉතින් ඉය දැන ගැනීම වෙන්නෙත්, ඔය කිරියාවලියට සාපෙක්ශවනෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ."

    එතකොට ඔබතුමා මෙන්න මේක පැහදිලි කරල දෙන්න...ඔබ්ස්වර් වැරදි කියන්න ඔබතුමා පාවිච්චි කරන ඇබ්සලුට් වීව් එක මොකක්ද?
    මෙහෙමනෙ රෝෂ් මහත්තය, Absolute point of view එක පැත්තකින් තියන්නකො දැනට....
    ක්‍රියාවලියක් තියෙනව, ඒ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් හැටියට observer සහ observable විද්‍යමාන වෙනව. දැන් මේ ක්‍රියාවලිය ගැන කතා කරන කොට figure of speech ට "Absolute point of view" කියල කිව්වට, ඔය ක්‍රියාවලිය බලා ඉන්න Absolute කියන label එක ගහගත්ත ඔබ්සේර්වේර් කෙනෙක්‌ නැහැ. මට තේරෙන්නෙ නැහැ මීට වඩා මේක පැහැදිලි කරන්නෙ කොහොමද කියල.

    මහත්තය, ඉතින් ඉය දැන ගැනීම වෙන්නෙත්, ඔය කිරියාවලියට සාපෙක්ශවනෙ..
    ක්‍රියාවලියක කොහෙද මහත්තයො සාපේක්ෂතාවයක්? ක්‍රියාවලියක තියෙන්නෙ වෙනස්වීමනෙ. අනිච්ච කියලත් ඔය සමහරු කියන්නේ. ක්‍රියාවලියක් ඒකෙ ඵල වලට සපෙක්ෂ වෙන්නෙ නැහැ,