Absolute සත්‍ය ගැන කතාකරන්නෙ නැත්නම් හරි. තුන්දෙනාටම සාපේක්ෂ සත්‍ය තියෙනව.
Absolute point of view එකෙන් observer කියන්නෙම මුලාවක්/බොරුවක් නම් එතන සත්‍ය තියෙන්න විදියක් නැහැනෙ.
ඔබතුමා ඔතන ඇබ්සලුට් වීව් එකෙන් ඔබ්සවර් කියන්නෙම මුලාවක් කියන එකට උදාහරනයක් දෙන්නකො බලන්න එහෙම වෙන?
නැහැ නැහැ රූපය වතුර කිව්ව නෙමෙයි, හිතට වතුර කියන හැගීම දෙන රූපයේ යම් සැකැස්මක් කියල කිව්වේ. වතුර කියල ගන්න දෙයක් ඇත්තටම නැහැනෙ.
හරි. ඔබතුමා මෙතන වතුර කියල ගන්න දෙයක් ඇත්තටම නැ කියන්නෙ කාට සාපේක්ශවද?
