ඇන්ටාර්ටිකාවේ දියමන්ති

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඇන්ටාර්ටිකාවේ දියමන්ති


_71797230_e4250617-view_of_a_diamond_in_kimberlite-spl.jpg


_71797223_c0159668-emperor_penguin_in_snowstorm-spl.jpg



BBC එකට අනුව ඇන්ටාර්ටිකාවේ දියමන්ති නිධියක් තියෙන්න පුලුවන් කියලා සැක කරනවා නමුත් මේවා ගන්න එක තහනම් වාණිජ පරමාර්ථයන් සදහා මොකද Protocol on Environmental Protection to the Antarctic Treaty (1991) එකට අනුව ඇන්ටාර්ටිකාවේ කිසිම ස්භාවික සම්පතක් වාණිජ පරමාර්ථයන් සදහා ගන්න එක තහනම් (නමුත් විද්‍යාත්මක කටයුතු වලට ගන්න පුලුවන්)
නමුත් මේ Treaty එකට අත්සන් කරලා තියෙන රටවලට විතරයි තහනම වලංගු වෙන්නේ අපේ රට මේකට අත්සන් කරලා නෑ එතකොට අපිට ඕනේ නම් ඇන්ටාර්ටිකාවේ ගිහින් දියමන්ති ගන්න පුලුවන්. :P

අපි තමයි ඇන්ටාර්ටිකාවට ළගම රට. 7995km තියෙනවා ගාල්ලේ ඉදලා ඇන්ටාර්ටිකාවට.

YKM6ajt.png



මේ රටවල් ටික තමයි කලින් දාලා තියෙන treaty එකට අත්සන් කරලා තියෙන්නේ.
As of May 2013, the protocol has been ratified by 33 parties

Argentina, Australia, Belarus, Belgium, Brazil, Bulgaria, Canada, Chile, the People's Republic of China, Czech Republic, Ecuador, Finland, France, Germany, Greece, India, Italy, Japan, South Korea, Netherlands, New Zealand, Norway, Peru, Poland, Romania, Russia, South Africa, Spain, Sweden, Ukraine, United Kingdom, United States, and Uruguay.

A further 11 states —

Austria, Colombia, Cuba, Denmark, Guatemala, Hungary, North Korea, Papua New Guinea, Slovakia, Switzerland, and Turkey — have signed but not yet ratified it.


http://www.bbc.co.uk/news/science-environment-25417441
http://www.antarctica.ac.uk/about_antarctica/geopolitical/treaty/update_1991.php
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
හරි ශෝක් අපේ එවුන් ඈන්ටාටිකාවටත් කෙලින්න වගේ ලෑස්තිය.....
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Madagascar sign karala nane.. un apita wada lagaine machan :)

what about Singapore, Malaysia and Indonesia?

hmm..
මැඩගස්කාර් අන්ත දුප්පත් රටක්.Malaysia and Indonesia ඉදලා ඇන්ටාර්ටිකාවට දුර බැලුවේ නෑ නමුත් මම වරායවල් සලකලා ගත්තේ. ලංකාවේ නම් හම්බන්තොට තියෙන නිසා නැව් යවන්න පුලුවන් නමුත් Singapore, Malaysia වරායවල් තියෙන්නේ ටිකක් දුර නමුත් Indonesia වේ නම් ලංකාවට වඩා ටිකක් ලගයි වගේ Christmas Island එකේ එක වරායක් තියෙනවා.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    hmm..
    මැඩගස්කාර් අන්ත දුප්පත් රටක්.Malaysia and Indonesia ඉදලා ඇන්ටාර්ටිකාවට දුර බැලුවේ නෑ නමුත් මම වරායවල් සලකලා ගත්තේ. ලංකාවේ නම් හම්බන්තොට තියෙන නිසා නැව් යවන්න පුලුවන් නමුත් Singapore, Malaysia වරායවල් තියෙන්නේ ටිකක් දුර නමුත් Indonesia වේ නම් ලංකාවට වඩා ටිකක් ලගයි වගේ Christmas Island එකේ එක වරායක් තියෙනවා.

    Madagascar duppat unata oya wage project walata proxy effects tiyanawa ;) USA wage loku ratawal Fund karanawa Madagascar walata ambanata owa aragena unta labayak ganna :D dan oya Middle east walata karanne ;)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Madagascar duppat unata oya wage project walata proxy effects tiyanawa ;) USA wage loku ratawal Fund karanawa Madagascar walata ambanata owa aragena unta labayak ganna :D dan oya Middle east walata karanne ;)

    treaty එකේ article 7 කියනවා ස්භාවික සම්පත් සම්බන්ධ ඕනේම කාර්‍යයක් තහනම් කියලා (except for scientific purposes) එතකොට funding කිරිමත් තහනම් ස්භාවික සම්පත් ගැරීමට.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    boat ekakin gihin harala emu :P

    :P ලංකාවේ සැටලයිට් එකෙන් මෙලෙකට නිධිය තියෙන තැන හොයාගෙනත් ඇති
    තව දවස් ටිකකින් ITN එකේ News එකේ තැන හම්බවුනා කියයි :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිස්සුද බන් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ මහ රජතුමා දැක්කොත් හෙටම කස්ටිය යවයි දියමන්ති හාරන්න..... :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    oya කියන විදියට මචං ඇන්ටාර්ටිකාවට ලං වෙන එක ලේසි නැහැ .ගොඩාක් දුෂ්කර ගමනක් .අපේ වගේ රටවල් එහෙමත් නැත්තම් උෂණ කලාප වල වෙසෙන මිනිස්සුන්ට වැස්ස වහින්න්න කලින් හමන හුලං පාරටත් වෙවුලනවා .ඉතිං කොහොමද කියපන් ඇන්ටර්ක්ටිකා දේශගුණයට ඔරොත්තු දෙන්නේ .ඔය කිලෝමීටර් 8000න් 5000 ක් යනකොටම හීතලේ හැදිලා අපේ වගේ රටවල වල උන් ගල් ගැහිලා මැරෙයි(ඉන්දියාවේ හිමාලය ආසන්නයේ ,කාශ්මීරය ආසන්නේයේ ,නේපාල ටිබෙට් ආසන්නයේ වගේ හිම පතිත ප්‍රදේශවල සිටින ආසියාතිකයන්ට මේ ගැටළුව වැඩිය නැහැ ) .අනික් ඔය වගේ ගමනක් යන එක සෑහෙන දුෂ්කරයි මචං .අධික වියදම් යන වැඩක් .ඔය ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ ඒ වගෙ වියදමක් දරන්න පුළුවන් පර්යේෂන හෝ කැනීම් සහ ව්‍යාපාරික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉහල තාක්ෂණික මෙවලම් යෝදා ගැනීමට හැකියාවක් ඇති රටවල් සෙට් එකක් .අපේ රටේ පාරවල් හදන්නෙත් චිනෙන් ණය අරං :P:P:P:P:P:P.
    ඉතිං කොහේද ඇන්ටාර්ක්ටිකා යන්නේ .අනික ඔය අත්සන් නොකරපු එක රටක් හරි ඇන්ටාර්ක්ටිකාව ව්‍යාපාරික අරමුණු වලට යෝදාගන්න පෙලඹුනොත් අර ගිවිසුම අත්සන් කරපු රටවල් එකෙන්ම සීන් එක දානවා .මොකද ඒ රටවල් සෙට් එක ඇතුලේ ලෝක බලවතුන් 5 දෙනාම ඉන්නවා ලෝක ආර්ථික බලවතුන් 8 දෙනාම ඉන්නවා සහ ලෝක නැගීඑන ආර්ථිල බලවතුන් සෙට් එකත් ඉන්නවා .ගිවිසුමට අත්සන් කරල නැත්තේ ආර්තික වශයෙන් අප්සෙට් රටවල් ටික .ඉතිං කවුරු හරි එහෙම අත්සන් කලේ නැහැ කියලා ව්‍යාපාරික අරමුණකට ඇන්ටාර්ක්ටිකා ගියොත් යන රටට අම්බානක ගොඩාක් රිදෙයි .:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: