ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෙක් උදව් කරන්ඩෝ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෙක් උදව් කරන්ඩෝ

    මචංලා ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇන්ඩ්රොයි ෆෝන් මෙමරි එකට කෙලින්ම ඉන්ස්ටෝල් නොවී මෙමරි කාඩ් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද
    නොදන්න අය බම්පියක් වත් දාලා සප්එකක් දෙන්නකෝ
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    65
    0
    රූට් වෙනවා කියන්නේ මොකක්ද මචං. ඒකෙන් වගකීම් කාලයේ නීතිය උල්ලංගනය වෙනවද.මේ ඇප් එකෙන් ෆෝන් එක රූට් වෙනවද?

    answer for 1st question

    http://en.wikipedia.org/wiki/Android_rooting
    http://lifehacker.com/5789397/the-always-up+to+date-guide-to-rooting-any-android-phone

    answer for 2nd q
    read lifehacker line above

    3rd question
    nooo.. u need to root your phone for run that app.

    stop asking stupid questions without googling . google everything
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Okata tiana hondama solution eka Modified Vold.fstab ekak dana eka. Eth eka karanna taram ubata knowledge ekak na wage nisa App ekakin shape wenna balapan.

    Roughly kiannan Vold eken wenne mokakda kiala..Vold eken External internal memory flip karanawa. Actual SD card eka internal ekata shift wenawa...

    Use an App like mentioned above and get it done bro...
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    රූට් වෙනවා කියන්නේ මොකක්ද මචං. ඒකෙන් වගකීම් කාලයේ නීතිය උල්ලංගනය වෙනවද.මේ ඇප් එකෙන් ෆෝන් එක රූට් වෙනවද?

    Root eken wenne mokakda kiala saralawa qwoth phone eke Admin (Super User) unlock wenawa. Eken ubata godak advantages labenawa..Suuraya qwa wage uba poddak google karapan Advantages..

    Root kalama Warranty nati wenwa mokada phone eke stability eka depend wenne uba etana idan phone eka use karana widiya anuwa nisa (Ex:Modify and developing karanna puluwan and eke total Risk eka ube athe)

    Oya app eken phone eka root wenne na bro.

    Move karannone app eke settings (App Info) walata gihin move to SD karapan...Normally app eke proportion ekak witarai move wenne :)

    Hope you are clear now
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    රූට් වෙනවා කියන්නේ මොකක්ද මචං. ඒකෙන් වගකීම් කාලයේ නීතිය උල්ලංගනය වෙනවද.මේ ඇප් එකෙන් ෆෝන් එක රූට් වෙනවද?

    Android Version eka mokakda? 2.2 walin updata umbata puluwan Application DATA (DATA DATA DATA) wena mukuth neme DATA SD card ekata move karanna. Habai developer eka karanna puluwan widiyata design karala thiyenne ona.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Okata tiana hondama solution eka Modified Vold.fstab ekak dana eka. Eth eka karanna taram ubata knowledge ekak na wage nisa App ekakin shape wenna balapan.

    Roughly kiannan Vold eken wenne mokakda kiala..Vold eken External internal memory flip karanawa. Actual SD card eka internal ekata shift wenawa...

    Use an App like mentioned above and get it done bro...

    විස්තර කිව්වට බොහෝම ස්තූතී සහෝ. මට ඇන්ඩ්රොයිඩ් ගැන එච්චර දැනුමක් නෑ. ඒ ගැන ඉගෙන ගන්න ටියුටෝරියල් හොයා ගන්නත් නෑනේ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Root eken wenne mokakda kiala saralawa qwoth phone eke Admin (Super User) unlock wenawa. Eken ubata godak advantages labenawa..Suuraya qwa wage uba poddak google karapan Advantages..

    Root kalama Warranty nati wenwa mokada phone eke stability eka depend wenne uba etana idan phone eka use karana widiya anuwa nisa (Ex:Modify and developing karanna puluwan and eke total Risk eka ube athe)

    Oya app eken phone eka root wenne na bro.

    Move karannone app eke settings (App Info) walata gihin move to SD karapan...Normally app eke proportion ekak witarai move wenne :)

    Hope you are clear now

    ගොඩක් ස්තූතී සහෝ. ඔයාල වගේ අය එලකිරියේ ඉන්න එක වාසනාවක්.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    විස්තර කිව්වට බොහෝම ස්තූතී සහෝ. මට ඇන්ඩ්රොයිඩ් ගැන එච්චර දැනුමක් නෑ. ඒ ගැන ඉගෙන ගන්න ටියුටෝරියල් හොයා ගන්නත් නෑනේ. :(

    Tutorial nan thiyanawa...Illuwanan denawa..
    චිරි චිරි වැස්ස මේ thread එකේ හිටියානන් උබට නියමෙට කියලා දෙයි. හැබයි දැන් එයා busy :( ඒක නිසා මේ පැත්තේ වැඩිය එවෙන්නේ නෑ
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    ගොඩක් ස්තූතී සහෝ. ඔයාල වගේ අය එලකිරියේ ඉන්න එක වාසනාවක්.

    Credits to චිරි චිරි. මගේ Android ගුරුවරයා