ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෙක් උදව් කරන්ඩෝ
මචංලා ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇන්ඩ්රොයි ෆෝන් මෙමරි එකට කෙලින්ම ඉන්ස්ටෝල් නොවී මෙමරි කාඩ් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද.
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද
නොදන්න අය බම්පියක් වත් දාලා සප්එකක් දෙන්නකෝ