ඇන්ඩ්රොයිඩ් phone help
මචන් මන් ඇන්ඩ්රොයිඩ් phone එකක් ගන්න ඉන්නේ..මගේ හිත ගියේ නම් htc one x and htc one x+ එකට..මේ දෙකෙන් හොද එක මොකක්ද බන්..වෙන හොද මොනවද?
htc one x+ දැනට ලන්කාවේ තියනවද?

මන් phone එක ගන්නෙ ලස්සනට පාව්ච්චි කරන්න නෙමේයි..රූට් කරලා වැඩ කිඩ දාන්නත් ඔනා..

මේ ටික දැක්කම ආසා හිතෙනවා බන්..

http://onexroot.com/
http://forum.xda-developers.com/showthread.php?t=1561438
කොලබ හරි නුවර හරි ඔය ගන්න හොද තැනක් කියනවද..

අවුරුදු ගානක් එකතු කරපු සල්ලි..එ නිසා ගාන අඩු තැනක් කියපන්..