ඇන්ඩ්‍රොයිඩ් phone help

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඇන්ඩ්‍රොයිඩ් phone help

    මචන් මන් ඇන්ඩ්‍රොයිඩ් phone එකක් ගන්න ඉන්නේ..මගේ හිත ගියේ නම් htc one x and htc one x+ එකට..මේ දෙකෙන් හොද එක මොකක්ද බන්..වෙන හොද මොනවද?

    htc-one-x-1.jpg


    htc one x+ දැනට ලන්කාවේ තියනවද?:confused::confused:
    මන් phone එක ගන්නෙ ලස්සනට පාව්ච්චි කරන්න නෙමේයි..රූට් කරලා වැඩ කිඩ දාන්නත් ඔනා..;);)

    මේ ටික දැක්කම ආසා හිතෙනවා බන්..:shocked::shocked:
    http://onexroot.com/
    http://forum.xda-developers.com/showthread.php?t=1561438

    කොලබ හරි නුවර හරි ඔය ගන්න හොද තැනක් කියනවද..:nerd::nerd:

    අවුරුදු ගානක් එකතු කරපු සල්ලි..එ නිසා ගාන අඩු තැනක් කියපන්..:yes::yes::):)

     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    gsm arena kiyana site eken puluwan phones dekka thunak select karala comparison ekak karala balanna :)

    තැන්කූ බන්..එහෙම බැලුවා.:cool::cool:.මට දැනගන්න ඔනි බන් මේක ගන්න හොද තැනක් ප්‍රයිස් එක්ක..:nerd::nerd:
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    one x eka nam thiyenawa machan. X+ eka nam man hithanne lankawe na. One x eka 60k-65k ganna puluwan.. a unata one x+ eka thamai advance eka...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම එහෙමනම් ගන්නෙ Google Nexus එකක්.:D නුවරනම් එහැටි හොද තැනක් නෑ නෙද? තිබ්බත් කොලබට වඩා 3,000-5,000ක් විතර ගන්නන් වැඩිවගෙ.
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LG අවුලක් නැද්ද බන්?
    Nexus එකෙ update දෙන්නෙ Google ලනෙ firmware ගැනනම් අවුලක් නෑ. Nexus එකෙ LG hardware සම්බන්දව විතරයි සම්බඳ වෙන්නෙ. Nexus4 එකෙ තියෙන්නෙ දැනට තියන හොදම hardware.

    අලුත්ම android version එක ඉසරලම එන්නෙ Google Nexus එවට. අනික් manufacture ලගෙ phone වලට අලුත්ම firmware update එන්නෙ Nexus එවට වඩා මාස ගනකට පස්සෙ. ගොඩක් වෙලාවට මාස 2 කට වඩා යනව. phone එක පරන වෙන්න වෙන්න අලුත් firmware එන්න යන කාලෙ වැඩිවෙනව. :D
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Nexus එකෙ update දෙන්නෙ Google ලනෙ firmware ගැනනම් අවුලක් නෑ. Nexus එකෙ LG hardware සම්බන්දව විතරයි සම්බඳ වෙන්නෙ. Nexus4 එකෙ තියෙන්නෙ දැනට තියන හොදම hardware.

    අලුත්ම android version එක ඉසරලම එන්නෙ Google Nexus එවට. අනික් manufacture ලගෙ phone වලට අලුත්ම firmware update එන්නෙ Nexus එවට වඩා මාස ගනකට පස්සෙ. ගොඩක් වෙලාවට මාස 2 කට වඩා යනව. phone එක පරන වෙන්න වෙන්න අලුත් firmware එන්න යන කාලෙ වැඩිවෙනව. :D

    balamiko....:confused::confused: