ඇන්ඩ්‍රෝයිඩ්_සිඞ්හළ

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    swift key tama mama nam,
    english sinhala dekatama

    suggestions ena nisa type kara kara nahenna onat naha. weradiyata type kalat hari word 1 aran denawa.
    anika api type karana widiya igena gena, e widiyata suggestions denawa. henama lesi.

    wachana deka thuna pawa eka sareta suggest karano. kalin type karapu sentence 1 ma type karanawa nam, mul word 1n passe ekak wat type karanna ona naha, okkoma words suggest weno

    try karala balanna.

    twa features godak tiyeno
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    මිට්ටෝ තෝ හෙලකුරු දාගෙනවත් නැහැ මන් හිතන්නේ...
    එකත් ගූගල් ඉන්පුට් ටුල්ස් වගේ තමයි ඕයි....
    දැන් මොකක්ද උබට එකෙන් ටයිප් කරන්න බැරි කියපන්කො....:angry::angry:
    බොරුවට ත්‍රෙඩ් දාගෙන නලියනවා....:angry::angry:
    මේකේ උන් මොකක් හරි කිව්වම කරලා බලන් නැහැ ...
    අනේ ඒක මට අමාරුයිනේ ගගා ඉදපන්... :rofl::rofl:
    තොට විතරක් කවුරු හරි කී බෝඩ් එකක් හදල දෙනකන්...
    අනාත මිටි කුකුළා...
    :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :angry::angry::angry: තියෙන ඔක්කොම දැම්ම යකෝ...:angry: ඔව් හදනවා තමා...ඇයි බැහැ කියල හිතුවද? :angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් හදපන්කෝ නලියන් නැතුව.... :rofl::rofl:

    :P හදනවා...උබට දෙන්නේ නැහැ...:D:D

    මෙන්න මේක හොඳයි

    දාල බලමුකෝ එහෙනම්...ඕවයේ සමහර අකුරු ගහන්න ගියාම පන යනවා බන්...මම හෙව්වේ ගූගල් ඉන්පුටු ටූල්ස් වගේ එකක් තියෙනවද කියල..දැන් මේ කොටන්නේ එකෙන් නේ...ඕනේ අකුරක් සුටුස් ගාල ගහන්න පුළුවන්...අනික අපි ගහන වචනේ උන් දන්නවා මොකක් ද කියල...ඒ වගේ එකක් නැහැ නේ...:sorry::sorry::sorry:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මෙලෝ ඇප් එකක් නෑ. Phone එකේම Google Handwriting Input තියෙනවා. සිංහල ලියන්න කිසිම අමාරුවක් නෑ. Huawei P8 lite
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙලෝ ඇප් එකක් නෑ. Phone එකේම Google Handwriting Input තියෙනවා. සිංහල ලියන්න කිසිම අමාරුවක් නෑ. Huawei P8 lite

    සිංහල අකුරු පේන්නේ නැති එකට විසඳුමක් නැද්ද මචාංලා