උඹට ලියන්න ඕනෙ එක කොල කෑල්ලක ලියල කපුටෙක් අතේ එවපං![]()
![]()

කපුටා කිව්වේ? 
උඹට ලියන්න ඕනෙ එක කොල කෑල්ලක ලියල කපුටෙක් අතේ එවපං![]()
![]()

කපුටා කිව්වේ? 









මිට්ටෝ තෝ හෙලකුරු දාගෙනවත් නැහැ මන් හිතන්නේ...
එකත් ගූගල් ඉන්පුට් ටුල්ස් වගේ තමයි ඕයි....
දැන් මොකක්ද උබට එකෙන් ටයිප් කරන්න බැරි කියපන්කො....
බොරුවට ත්රෙඩ් දාගෙන නලියනවා....
මේකේ උන් මොකක් හරි කිව්වම කරලා බලන් නැහැ ...
අනේ ඒක මට අමාරුයිනේ ගගා ඉදපන්...
තොට විතරක් කවුරු හරි කී බෝඩ් එකක් හදල දෙනකන්...
අනාත මිටි කුකුළා...![]()


තියෙන ඔක්කොම දැම්ම යකෝ...
ඔව් හදනවා තමා...ඇයි බැහැ කියල හිතුවද? 

ravens ලට![]()
![]()

ඇයි රාවණාට කපුටා කියන්නේ? 

තියෙන ඔක්කොම දැම්ම යකෝ...
ඔව් හදනවා තමා...ඇයි බැහැ කියල හිතුවද?
![]()


ඉතින් හදපන්කෝ නලියන් නැතුව....![]()
හදනවා...උබට දෙන්නේ නැහැ...

මෙන්න මේක හොඳයි



හදනවා...උබට දෙන්නේ නැහැ...
දාල බලමුකෝ එහෙනම්...
මෙලෝ ඇප් එකක් නෑ. Phone එකේම Google Handwriting Input තියෙනවා. සිංහල ලියන්න කිසිම අමාරුවක් නෑ. Huawei P8 lite