ලංකාවේ ඕනෑම තැනක මනුස්සයෙක්ව මනින්න පුරුදු වෙලා තියෙන්නෙ ඇඳන් ඉන්න ඇඳුම දිහා බලල.. එත් මම දැකල තියෙනව ලංකාවේ මම වැඩ කරපු company එකකට සුද්දෙක්ව ගෙන්නුවහම අපේ උන් සුද්දව ඇඳුමෙන් මනින්නේ නැහැ, සුද්ද එන්නෙ පොරට පහසු ඇඳුමකින්.
ඇයි බන් ඒ.. සුද්දෝ මොනවා ඇන්දත් වැදගත්.. අපි එහෙම ඇන්දොත් කට කොනෙන් හිනා වෙනව..
අනිත් අය හිතන දේ අපිට අදාලම නැහැ තමයි.. එත් මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හරිම පහත් මට්ටමක තියෙන්නෙ..
සිංහලයන් දෙන්නෙක් හම්බුනාම හයියෙන් කෑගහල ඉංග්රීසියෙන් කතා කරන මිනිස්සු, ඒ විදියටම සිංහලෙන් කෑ ගහල කතා කරන දෙන්නෙක් දැක්කොත් මොනවා කියයිද.. අරුන් අහවල් මුඩුකකුවෙන් වෙන්න ඇති කියයි..
උඹලගේ අදහස් ලියන්න..