ඇඳුමෙන්_මැනීම

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ලංකාවේ ඕනෑම තැනක මනුස්සයෙක්ව මනින්න පුරුදු වෙලා තියෙන්නෙ ඇඳන් ඉන්න ඇඳුම දිහා බලල.. එත් මම දැකල තියෙනව ලංකාවේ මම වැඩ කරපු company එකකට සුද්දෙක්ව ගෙන්නුවහම අපේ උන් සුද්දව ඇඳුමෙන් මනින්නේ නැහැ, සුද්ද එන්නෙ පොරට පහසු ඇඳුමකින්.

    ඇයි බන් ඒ.. සුද්දෝ මොනවා ඇන්දත් වැදගත්.. අපි එහෙම ඇන්දොත් කට කොනෙන් හිනා වෙනව..

    අනිත් අය හිතන දේ අපිට අදාලම නැහැ තමයි.. එත් මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හරිම පහත් මට්ටමක තියෙන්නෙ..

    සිංහලයන් දෙන්නෙක් හම්බුනාම හයියෙන් කෑගහල ඉංග්‍රීසියෙන් කතා කරන මිනිස්සු, ඒ විදියටම සිංහලෙන් කෑ ගහල කතා කරන දෙන්නෙක් දැක්කොත් මොනවා කියයිද.. අරුන් අහවල් මුඩුකකුවෙන් වෙන්න ඇති කියයි..

    උඹලගේ අදහස් ලියන්න..
     
    • Like
    Reactions: Philosopher

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    victorian culture+සිංහල බෞද්ධ culture+දකුණු ඉන්දියානු culture=වර්තමාන ලංකාවේ culture එක
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lankawe minissu andumen witharak newei minissu maninnie. thaman langa sitina pudgalaya bawitha karana motor rathaya saha jangama durakathaya balala minissu manina ayath lankawe sitinawa.
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    IMG-20170630-WA0000.jpg
     
    • Like
    Reactions: rox2030

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තුන්වන ලෝකේ රටවල් වල ඉන්නේ පහත් මානසිකත්වෙන් ඉන්න මිනිස්සු බන්
    කන්ඩ බොන්ඩ නැතත් ණය වෙලා හරි ලොකුවට ගෙයක් හදල හොද වාහනයක් ඕනේ.
    තනිකරම අනුන්ට පෙන්ඩ තමයි ලංකාවේ ඔය මිනිස්සු ජිවත් වෙන්නේ.
    හැබැයි ඔය ගතිය කොළඹ වැඩි අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව.
    වෙන්ඩ පොෂ් මානසිකත්වය වෙන්ඩත් පුළුවන්.
     
    • Like
    Reactions: Philosopher

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    තුන්වන ලෝකේ රටවල් වල ඉන්නේ පහත් මානසිකත්වෙන් ඉන්න මිනිස්සු බන්
    කන්ඩ බොන්ඩ නැතත් ණය වෙලා හරි ලොකුවට ගෙයක් හදල හොද වාහනයක් ඕනේ.
    තනිකරම අනුන්ට පෙන්ඩ තමයි ලංකාවේ ඔය මිනිස්සු ජිවත් වෙන්නේ.
    හැබැයි ඔය ගතිය කොළඹ වැඩි අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව.
    වෙන්ඩ පොෂ් මානසිකත්වය වෙන්ඩත් පුළුවන්.

    eka aththa! e wage jeewithayak gatha karana eken thamantama thamai kelewenne. anun wenuwen jeewath wela wadak naha.
     
    • Like
    Reactions: Dilzzzz

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Minissu hithana vidiya mama hithanne meewa podi kaale indanma hadanna oone eewa
    Train ekee bus ekee wadata yanawanam mee athdakeema hondata athi
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපේ උන් මේ දූපතේ හිරවෙලා උන්නු කාලය වැඩියි, ඒක නිසයි ඔහොම, රටතොට ඇවිදලා ආවත් මෙහෙට අඩිය තියපු ගමන් ආයෙත් පරණ ගොබ්බ වැඩ කරනවා, උදාහරණයක් විදියට ඔය භූත වැඩ කරන දේශපාලකයන් බලන්න, මට හිතෙන්නේ විදේශීය ශ්‍රමිකයන් උගතුන් ලංකාවට ගෙන්වල පදිංචි කරවල වැඩ කරන්න ගත්තොත් කාලයක් ගිහිල්ල හරි මේ ගති ඇරේවි.