ඇඳ හෝදනකොට

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හැම කෙල්ලම එක වගෙ නැ බ්‍රො...කොල්ලව තමන්ගෙ සාරි පොටෙ ගැටගහන්න පුලුවන් කෙල්ලොත් ඉන්නවා....
    කෙල්ලව පිට නොයා තියාගන්න පුලුවන් පිරිමිත් ඉන්නවා.

    සරාට මළ පැන ඇත :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරාට මළ පැන ඇත :shocked:

    මාව කෙන්ති ගස්සන්න ලෙසි නැ...හැබැයි ඉතින් මේයා ගැන දුකයි මට.එයගෙ exgf එයාව දාලා ගිය නිසා හැම කෙල්ලම එයා වගෙ කියලා හිතන්නෙ..එයාගෙ ex ගෙ හස්බන්ඩ් slt එකෙ වැඩ නිසා ,slt එක්ක නයි වයිරයි..

    එයාට කෙල්ලෙක්ව තියාගන්න බැරි නිසා අනික් කොල්ලොත් එයා වගෙ කියලා හිතන්නෙ...:P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,487
    113
    උඹට විතරයි මං ගැන හැබෑ කැක්කුමක් තියෙන්නෙ..

    වචනෙත් ඇති බං :yes::love:

    වයසට ගියාම වරෙන් මාව බලල යන්ඩ :)

    Walathara balanna kehelwaththe giya wage wei da?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාව කෙන්ති ගස්සන්න ලෙසි නැ...හැබැයි ඉතින් මේයා ගැන දුකයි මට.එයගෙ exgf එයාව දාලා ගිය නිසා හැම කෙල්ලම එයා වගෙ කියලා හිතන්නෙ..එයාගෙ ex ගෙ හස්බන්ඩ් slt එකෙ වැඩ නිසා ,slt එක්ක නයි වයිරයි..

    එයාට කෙල්ලෙක්ව තියාගන්න බැරි නිසා අනික් කොල්ලොත් එයා වගෙ කියලා හිතන්නෙ...:P:P

    සරා කලින් කිව්ව කතාව ඇත්ත.
    ඔය හැමදෙයක්ම තියෙන්නේ තමන්ගේ අතේ.විශේෂයෙන් කොල්ලගේ අතේ :)
     
    Oya maruwata surangana katha hadanawa. Narakada podi unta "sarage katha" kiyala pothak leewanam?:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා කලින් කිව්ව කතාව ඇත්ත.
    ඔය හැමදෙයක්ම තියෙන්නේ තමන්ගේ අතේ.විශේෂයෙන් කොල්ලගේ අතේ :)

    මෙහෙමයි ඉතින් දෙන්නෙක් එෆෙයාර් එකක් පටන් ගන්නෙ නවත්තන්න නෙමෙයි නෙ.එහෙමයි කියල නොගැලපුනත් අමාරුවෙන් ඉන්න ඔනි නැනෙ..ටික කාලයක් ආශ්‍රය කරන කොට තමා තෙරෙන්නෙ එයාලා ගැලපෙනවාද නැද්ද කියලා..
    ඉතින් එයාලා නොගැලපෙනවා නම් වෙන් වෙන එක තමා හොද...
    අනික ගැලපුනා උනත් අනික් කෙනා අකමැති නම් මොකටද බලෙන් තියාගන්නෙ..සම්බන්දයක් පවතින්නෙ දෙන්නාගෙ අවබොදෙ මත...
    එක හරියට තෙරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්න අඩුයි...එයා මට වංචාවක් කලා මමත් එයාට වංචාවක් කරන්න නෙමෙයි ඔනි...එයාව අත ඇරලා මගෙ නම්බුව තියන එක...
    මේයා කියන විදිහට මගෙ boyfriend වෙන කෙල්ලෙක් එක්ක යනවා..හරි ඉතින් මට තාම මාට්ටු නැනෙ..උන දවසට අත අරිනවා...සරලයි...:):)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිරාවට උඹල කට්ටියම වරෙල්ලකො මාව බලල යන්ඩ තෑගි බෝග එහෙම අරගෙන :P

    කෑම ටිකක් රහට හදලා අපිට ආරාදනා කරපන් ඒත් අපි යනකම් තෑගි එහෙම කඩලා බලනවා නෙමේ ඕන්:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,487
    113
    කෑම ටිකක් රහට හදලා අපිට ආරාදනා කරපන් ඒත් අපි යනකම් තෑගි එහෙම කඩලා බලනවා නෙමේ ඕන්:P

    Ewage thiyenne

    - pol leli
    - gadol
    Etc.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහෙමයි ඉතින් දෙන්නෙක් එෆෙයාර් එකක් පටන් ගන්නෙ නවත්තන්න නෙමෙයි නෙ.එහෙමයි කියල නොගැලපුනත් අමාරුවෙන් ඉන්න ඔනි නැනෙ..ටික කාලයක් ආශ්‍රය කරන කොට තමා තෙරෙන්නෙ එයාලා ගැලපෙනවාද නැද්ද කියලා..
    ඉතින් එයාලා නොගැලපෙනවා නම් වෙන් වෙන එක තමා හොද...
    අනික ගැලපුනා උනත් අනික් කෙනා අකමැති නම් මොකටද බලෙන් තියාගන්නෙ..සම්බන්දයක් පවතින්නෙ දෙන්නාගෙ අවබොදෙ මත...
    එක හරියට තෙරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්න අඩුයි...එයා මට වංචාවක් කලා මමත් එයාට වංචාවක් කරන්න නෙමෙයි ඔනි...එයාව අත ඇරලා මගෙ නම්බුව තියන එක...
    මේයා කියන විදිහට මගෙ boyfriend වෙන කෙල්ලෙක් එක්ක යනවා..හරි ඉතින් මට තාම මාට්ටු නැනෙ..උන දවසට අත අරිනවා...සරලයි...:):)

    :yes::yes:
     
    Saralai bandinne nathuwa boy welama hitiyama. Umba bandala lami hambunama ohoma deyak unoth. Oya kiyana panditha katha ahena eka nawathi. Mama edath keewe dewiyo kiyala adahana hamoma deviyo neme...:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Saralai bandinne nathuwa boy welama hitiyama. Umba bandala lami hambunama ohoma deyak unoth. Oya kiyana panditha katha ahena eka nawathi. Mama edath keewe dewiyo kiyala adahana hamoma deviyo neme...:P

    😛😛😛එක තමා අනෙ පැහැදිලිව කිවිවෙ එයා පිරිමියෙක් කියන එක..ඔයා ඔයාගෙ තත්වෙන් අනික් අයගෙ සම්බන්දකම් මැන්නට එවා ඔයාලගෙ සම්බන්දෙ වගෙ නෙමෙයි..දෙවියො කියලා අදහන හැමොම දෙවිවරු නොවුනත් දෙවිවරුත් ඉන්නවා මේ ලොකෙ...
    මට පෙන්නෙ අනුරාධ නෙමෙයි ඔයාටයි බෙහෙත් ඔනි...මේක කියන්නෙ ඇත්තටමයි ඔයා හොද කවුන්සිලර් කෙනෙක් ලගට යන්න..ඔහොම හැම කෙනාවම අවිස්වාස කිරිම ලෙඩක්..හැම කොල්ලාම හො කෙල්ලම පිට යනවා කියලා විස්වාස කිරිම ලෙඩක්...