ඇඳ හෝදනකොට

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තව අවුරුදු 20 කින් වත් පස්සේ සලකලා බලන්න බැරි වෙයිද එත කොට ඔයත් වයසයිනේ:baffled:

තව 20කින් මට 46.අනුරාධ ට 55යි නෙ.:(:(පැන්ශන් යන්න කාලෙ හරි ජොබක් කලා නම්...:(
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව 20කින් මට 46.අනුරාධ ට 55යි නෙ.:(:(පැන්ශන් යන්න කාලෙ හරි ජොබක් කලා නම්...:(

    එහෙනම් 40 කින් වත් බලමු අනුරාධයා ජීවතුන් අතර හිටියොත්:baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට කොයින්ද කෙල්ලො :( කෙල්ලෙක් හිටියනං ඒ කාලෙම අද මෙහෙම බෙහෙත් බොන්ඩ වෙන්නෙ නෑනෙ

    උබ ඔය ඇද හොදලා ලැහැත්ති වෙන්නේනම් නිකමට වෙන්න බෑ :shocked::shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :):)boyfriend 5.11ක් උසයි:)

    උස වැඩියි වගේ නේද තව අගලක් දෙකක් කොට කරලා ගමු යත්තෙන් ගාලාවත් නැත්නම් වෙඩින් පොටෝ එක ගන්න වෙන්නේ ඔයාට බංකුවක් උඩ නැගලා:baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ගජිනි එකේ වගේ අගේ පච්ච කොටා ගනින්..

    example : නළලෙ කොටාගනින් බොක දමා පුක සෝදන්න වගේ එකක්..
    එතකොට උබට වැඩේ කරල පුක හේදුවද කියල අමතක උනාම කන්නාඩිය පාස් කරගෙන යද්දී මතක් වෙනව.. අඩෝ පුක හේදුවෙ නෑ නේද කියල..
    එතකොට දුවගෙන ගිහින් හොදපන්..
    ඒ වගේ දිගටම කොටාගෙන කොටාගෙන පලයන්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    උස වැඩියි වගේ නේද තව අගලක් දෙකක් කොට කරලා ගමු යත්තෙන් ගාලාවත් නැත්නම් වෙඩින් පොටෝ එක ගන්න වෙන්නේ ඔයාට බංකුවක් උඩ නැගලා:baffled::baffled:

    අවුලක් නැ...මම 5.4ක් වගෙ...හෙයාර් ස්ටයිල් එකයි සෙරප්පු වලිනුයි උස හදාගන්න පුලුවන්.අනික දෙන්නම එක උස වෙන්න පෙරට් එකකට නෙමෙයි නෙ යන්නෙ