ඇඳ හෝදනකොට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    😛😛😛එක තමා අනෙ පැහැදිලිව කිවිවෙ එයා පිරිමියෙක් කියන එක..ඔයා ඔයාගෙ තත්වෙන් අනික් අයගෙ සම්බන්දකම් මැන්නට එවා ඔයාලගෙ සම්බන්දෙ වගෙ නෙමෙයි..දෙවියො කියලා අදහන හැමොම දෙවිවරු නොවුනත් දෙවිවරුත් ඉන්නවා මේ ලොකෙ...
    මට පෙන්නෙ අනුරාධ නෙමෙයි ඔයාටයි බෙහෙත් ඔනි...මේක කියන්නෙ ඇත්තටමයි ඔයා හොද කවුන්සිලර් කෙනෙක් ලගට යන්න..ඔහොම හැම කෙනාවම අවිස්වාස කිරිම ලෙඩක්..හැම කොල්ලාම හො කෙල්ලම පිට යනවා කියලා විස්වාස කිරිම ලෙඩක්...

    "If" kiyala condition ekak thiyanawa amathaka da?:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කතාවක් තියනවා පිරිමියෙක් ඇත්තටම ආදරේ ලෝකේ ගෑනු දෙන්නෙක්ටයි (දුවලා ඉන්නවනම් එයාලා ඇර)
    එක්කෙනෙක් එයාගේ අම්මට! අනෙක් එක්කෙනා එයාගේ දරැවන්ගේ අම්මට (දැන් අහන්න එපා අනියම් බිරිදටත් දරැවෝ හිටියොත් කියලා:lol::lol::lol:)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙහෙමයි ඉතින් දෙන්නෙක් එෆෙයාර් එකක් පටන් ගන්නෙ නවත්තන්න නෙමෙයි නෙ.එහෙමයි කියල නොගැලපුනත් අමාරුවෙන් ඉන්න ඔනි නැනෙ..ටික කාලයක් ආශ්‍රය කරන කොට තමා තෙරෙන්නෙ එයාලා ගැලපෙනවාද නැද්ද කියලා..
    ඉතින් එයාලා නොගැලපෙනවා නම් වෙන් වෙන එක තමා හොද...
    අනික ගැලපුනා උනත් අනික් කෙනා අකමැති නම් මොකටද බලෙන් තියාගන්නෙ..සම්බන්දයක් පවතින්නෙ දෙන්නාගෙ අවබොදෙ මත...
    එක හරියට තෙරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්න අඩුයි...එයා මට වංචාවක් කලා මමත් එයාට වංචාවක් කරන්න නෙමෙයි ඔනි...එයාව අත ඇරලා මගෙ නම්බුව තියන එක...
    මේයා කියන විදිහට මගෙ boyfriend වෙන කෙල්ලෙක් එක්ක යනවා..හරි ඉතින් මට තාම මාට්ටු නැනෙ..උන දවසට අත අරිනවා...සරලයි...:):)

    දැන් කවුද පිට යනවා කියන්නේ?
    සරලව කිව්වොත් ඔය පිට යන එකට හේතුව ගැලපෙන්නේ නැතිකම.
    ඕක ගැන වාද කරලා වැඩක් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි ඉතින් දෙන්නෙක් එෆෙයාර් එකක් පටන් ගන්නෙ නවත්තන්න නෙමෙයි නෙ.එහෙමයි කියල නොගැලපුනත් අමාරුවෙන් ඉන්න ඔනි නැනෙ..ටික කාලයක් ආශ්‍රය කරන කොට තමා තෙරෙන්නෙ එයාලා ගැලපෙනවාද නැද්ද කියලා..

    සමහරු එෆෙයාර් පටන්ගන්නේ ජොලියට
    එක්කෙනෙක් සීරියස් කරනවා අනිකා ජොලියට, ටයිම් පාස් කරනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් කවුද පිට යනවා කියන්නේ?
    සරලව කිව්වොත් ඔය පිට යන එකට හේතුව ගැලපෙන්නේ නැතිකම.
    ඕක ගැන වාද කරලා වැඩක් නෑ.

    Jhnwp කියන තමා ඉතින් කියන්නෙ..එයාගෙ වැඩෙ හැම වෙලෙම මගෙ bf පිට ගියොත් කියන එක මගෙ ඔලුවට දාන්න හදන එක..මට හිතෙන්නෙ එයාගෙ කෙල්ල එයාව දාලා ගිහින් තියෙන්නෙත් ඔය සැකෙ නිසා..

    අනිවා ඉතින්..නොගැලපෙනවා නම් අයින් වෙනවා මිස දුක් විද විද ඉන්නෙ මොකටද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    Jhnwp කියන තමා ඉතින් කියන්නෙ..එයාගෙ වැඩෙ හැම වෙලෙම මගෙ bf පිට ගියොත් කියන එක මගෙ ඔලුවට දාන්න හදන එක..මට හිතෙන්නෙ එයාගෙ කෙල්ල එයාව දාලා ගිහින් තියෙන්නෙත් ඔය සැකෙ නිසා..

    අනිවා ඉතින්..නොගැලපෙනවා නම් අයින් වෙනවා මිස දුක් විද විද ඉන්නෙ මොකටද

    Kawuda oyata keewe mage gani gihin kiyala? Mata kellek inna epai yanna.:P