කෙල්ලන්ට චු යනවා යකො නින්දෙන් උබ දන්නෙ නැ නෙද
ගොන් මුත්තෙ
මචන් දැම්මම උබේ කෙල්ලව doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි
ගොඩක් වෙලාවට මානසික ගැටළුවක්
නැත්තන් උබට බැන්දට පස්සේ හැමදාම උදේට නැගිටින්න වෙන්නේ චූ තවරාගෙන තමයි
කෙල්ලන්ට චු යනවා යකො නින්දෙන් උබ දන්නෙ නැ නෙද
ගොන් මුත්තෙ
සමහරු එෆෙයාර් පටන්ගන්නේ ජොලියට
එක්කෙනෙක් සීරියස් කරනවා අනිකා ජොලියට, ටයිම් පාස් කරනවා
අපි සමාන නැ බන්
සාරා මට වඩා අවු2ක් වැඩිමල්![]()

Jhnwp කියන තමා ඉතින් කියන්නෙ..එයාගෙ වැඩෙ හැම වෙලෙම මගෙ bf පිට ගියොත් කියන එක මගෙ ඔලුවට දාන්න හදන එක..මට හිතෙන්නෙ එයාගෙ කෙල්ල එයාව දාලා ගිහින් තියෙන්නෙත් ඔය සැකෙ නිසා..
අනිවා ඉතින්..නොගැලපෙනවා නම් අයින් වෙනවා මිස දුක් විද විද ඉන්නෙ මොකටද
Kawuda oyata keewe mage gani gihin kiyala? Mata kellek inna epai yanna.![]()


Kawuda oyata keewe mage gani gihin kiyala? Mata kellek inna epai yanna.![]()
එකනෙ ඔයා මේ හැම ත්‍රෙඩ් එකෙම අඩන්නෙ..
මචන් දැම්මම උබේ කෙල්ලව doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි
ගොඩක් වෙලාවට මානසික ගැටළුවක්
නැත්තන් උබට බැන්දට පස්සේ හැමදාම උදේට නැගිටින්න වෙන්නේ චූ තවරාගෙන තමයි

Sara umbe fake ekak da kiyala hithenawa ...![]()
ඉන්නෙ කොහෙද එයා ඔයාව දාලා ගිහින් වෙන කෙනෙක් ව බැදලා නෙඑකනෙ ඔයා මේ හැම ත්‍රෙඩ් එකෙම අඩන්නෙ..
![]()

ඊට පස්සෙ එකෙ දෙපැත්ත මාරු වෙනවා...![]()
අයිම් ලොස්ට්
තමන්ගේ එකාව විශ්වාස කරන ගමන් හොදට හොයලා බලලා
හැම පැත්තකින්ම අවශ්‍ය දේවල් හොයලා බලලා.ආදරෙන් ඉන්නවනම්,
අවශ්‍ය දේවල් හොදට දෙනවනම් ඉතින් පිට යන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි![]()
මට පිට යන්න හෙතුවක් නැ මොකද මම හොයන හැමදෙම වගෙ එයා ලග තියෙ..පොඩි පොඩි අඩුපාඩු තියෙ.එත් එවා හදාගන්න බැරි හො ඉවසන්න බැරි එවා නෙමෙයි 
ඔය එකක් වත් එයාට වෙලා නැ....ඉතින් එයාගෙ හිටපු ගැනුලමයා එයාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැදලා මේයට හස්බන්ඩ් ගෙ හොද කිය කිය මැසෙජ් එවනවා...
ඔයා කියපු ටික ඉතින් අපි අතරෙ තියෙනවා..මට පිට යන්න හෙතුවක් නැ මොකද මම හොයන හැමදෙම වගෙ එයා ලග තියෙ..පොඩි පොඩි අඩුපාඩු තියෙ.එත් එවා හදාගන්න බැරි හො ඉවසන්න බැරි එවා නෙමෙයි
![]()

අන්තිමට ගොඩක් වෙලාවට කොල්ලා තමයි දුක් විදින්නේ
කෙල්ලනම් වෙන එකෙක් පස්සේ යයි.

අන්තිමට ගොඩක් වෙලාවට කොල්ලා තමයි දුක් විදින්නේ
කෙල්ලනම් වෙන එකෙක් පස්සේ යයි.

ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා![]()

ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා![]()





Sarata ehema hithenne nahalu.![]()

සරා කියන්නේ එයාගේ සොල්මෙට්ව හම්බවෙලා ඉන්නේ කියලා නේද?
උබ කෙල්ලව අවුස්සනවා බං![]()



Enna api oyage dukatapun gahamu.![]()
