ඇඳ හෝදනකොට

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලන්ට චු යනවා යකො නින්දෙන් උබ දන්නෙ නැ නෙද
    ගොන් මුත්තෙ

    මචන් දැම්මම උබේ කෙල්ලව doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි
    ගොඩක් වෙලාවට මානසික ගැටළුවක්

    නැත්තන් උබට බැන්දට පස්සේ හැමදාම උදේට නැගිටින්න වෙන්නේ චූ තවරාගෙන තමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහරු එෆෙයාර් පටන්ගන්නේ ජොලියට
    එක්කෙනෙක් සීරියස් කරනවා අනිකා ජොලියට, ටයිම් පාස් කරනවා

    ඊට පස්සෙ එකෙ දෙපැත්ත මාරු වෙනවා...😛
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Jhnwp කියන තමා ඉතින් කියන්නෙ..එයාගෙ වැඩෙ හැම වෙලෙම මගෙ bf පිට ගියොත් කියන එක මගෙ ඔලුවට දාන්න හදන එක..මට හිතෙන්නෙ එයාගෙ කෙල්ල එයාව දාලා ගිහින් තියෙන්නෙත් ඔය සැකෙ නිසා..

    අනිවා ඉතින්..නොගැලපෙනවා නම් අයින් වෙනවා මිස දුක් විද විද ඉන්නෙ මොකටද

    Kawuda oyata keewe mage gani gihin kiyala? Mata kellek inna epai yanna.:P

    අයිම් ලොස්ට් :baffled:

    තමන්ගේ එකාව විශ්වාස කරන ගමන් හොදට හොයලා බලලා
    හැම පැත්තකින්ම අවශ්‍ය දේවල් හොයලා බලලා.ආදරෙන් ඉන්නවනම්,
    අවශ්‍ය දේවල් හොදට දෙනවනම් ඉතින් පිට යන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි :P
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kawuda oyata keewe mage gani gihin kiyala? Mata kellek inna epai yanna.:P

    ඉන්නෙ කොහෙද එයා ඔයාව දාලා ගිහින් වෙන කෙනෙක් ව බැදලා නෙ:Pඑකනෙ ඔයා මේ හැම ත්‍රෙඩ් එකෙම අඩන්නෙ..:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් දැම්මම උබේ කෙල්ලව doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි
    ගොඩක් වෙලාවට මානසික ගැටළුවක්

    නැත්තන් උබට බැන්දට පස්සේ හැමදාම උදේට නැගිටින්න වෙන්නේ චූ තවරාගෙන තමයි

    කෙල්ලෙක්ව සෙට් කරපන්කො චු යනවද නැද්ද බලන්න :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ඉන්නෙ කොහෙද එයා ඔයාව දාලා ගිහින් වෙන කෙනෙක් ව බැදලා නෙ:Pඑකනෙ ඔයා මේ හැම ත්‍රෙඩ් එකෙම අඩන්නෙ..:P
    :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊට පස්සෙ එකෙ දෙපැත්ත මාරු වෙනවා...😛

    අන්තිමට ගොඩක් වෙලාවට කොල්ලා තමයි දුක් විදින්නේ
    කෙල්ලනම් වෙන එකෙක් පස්සේ යයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිම් ලොස්ට් :baffled:

    තමන්ගේ එකාව විශ්වාස කරන ගමන් හොදට හොයලා බලලා
    හැම පැත්තකින්ම අවශ්‍ය දේවල් හොයලා බලලා.ආදරෙන් ඉන්නවනම්,
    අවශ්‍ය දේවල් හොදට දෙනවනම් ඉතින් පිට යන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි :P

    ඔය එකක් වත් එයාට වෙලා නැ....ඉතින් එයාගෙ හිටපු ගැනුලමයා එයාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැදලා මේයට හස්බන්ඩ් ගෙ හොද කිය කිය මැසෙජ් එවනවා...

    ඔයා කියපු ටික ඉතින් අපි අතරෙ තියෙනවා..:)මට පිට යන්න හෙතුවක් නැ මොකද මම හොයන හැමදෙම වගෙ එයා ලග තියෙ..පොඩි පොඩි අඩුපාඩු තියෙ.එත් එවා හදාගන්න බැරි හො ඉවසන්න බැරි එවා නෙමෙයි :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ඔය එකක් වත් එයාට වෙලා නැ....ඉතින් එයාගෙ හිටපු ගැනුලමයා එයාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැදලා මේයට හස්බන්ඩ් ගෙ හොද කිය කිය මැසෙජ් එවනවා...

    ඔයා කියපු ටික ඉතින් අපි අතරෙ තියෙනවා..:)මට පිට යන්න හෙතුවක් නැ මොකද මම හොයන හැමදෙම වගෙ එයා ලග තියෙ..පොඩි පොඩි අඩුපාඩු තියෙ.එත් එවා හදාගන්න බැරි හො ඉවසන්න බැරි එවා නෙමෙයි :)

    Sarage Surangana katha karaliya :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්තිමට ගොඩක් වෙලාවට කොල්ලා තමයි දුක් විදින්නේ
    කෙල්ලනම් වෙන එකෙක් පස්සේ යයි.

    ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
    මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
    එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්තිමට ගොඩක් වෙලාවට කොල්ලා තමයි දුක් විදින්නේ
    කෙල්ලනම් වෙන එකෙක් පස්සේ යයි.

    ඔව් එක නම් මාත් දැකලා තියෙ..මගෙ යාලුවෙක් ජොලියට පටන් ගත්තා..කෙල්ල එක දැනගත්ත ගමන් සම්බන්දෙ නැවත්තුවා...කරුමේට කොල්ලා එතකොට සිරියස්..එත් කෙල්ල බැ කිවිවා..දැන් කෙල්ල බැදලා.ලමෙකුත් හම්බ වෙන්න ඉන්නවා..එත් කොල්ලා තාම තනියම:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
    මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
    එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා :)

    Sarata ehema hithenne nahalu. :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sarata ehema hithenne nahalu. :rolleyes:

    සරා කියන්නේ එයාගේ සොල්මෙට්ව හම්බවෙලා ඉන්නේ කියලා නේද?
    උබ කෙල්ලව අවුස්සනවා බං :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා කියන්නේ එයාගේ සොල්මෙට්ව හම්බවෙලා ඉන්නේ කියලා නේද?
    උබ කෙල්ලව අවුස්සනවා බං :lol:

    එයාට හම්බවෙලා නැනෙ..ඉති එ දුක කොහොම හරි පිට කරගන්නත් එපැයි....
    මේයාගෙ පරන පොස්ට් බලන්නකො...:P
    මේයාගෙ ex බැදලා එත් මේයාට මැසෙජ් කර කර හස්බන්ඩ් ගෙ හොද කියනවා ලු...හැබැයි මේයාට කොන්දක් නැ එ කෙල්ලගෙන් අහන්න "ඉතින් ඇයි ඔයා ඔක මට කියන්නෙ"කියලා..:P:P