ඕක කාගෙන් වත් අහන්න දෙයක්ද ලොවෙත් කරන්න එපාමචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ.
ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා.
එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට ගෙවන්න බැරි උනොත් මට අවුලක් වෙයි නේද?
හදිස්සියෙ හරි ෆිනෑන්ස් එක එක්කම විකුණලා ගන්න එකා ගෙව්වෙ නැති උනොත් එහෙම.
මම මේ ගැන දන්නෙ නෑ මචන්ලා. කලින් මෙහෙම අත්සන් කරලත් නෑ.
දන්න අය සහ මෙහෙම කරල අවුල් වැටුන අය ඉන්නවා නම් උපදෙසක් දීගෙන යමුද මචන්
wada karapu thana details nadda bn ugeමගෙ යාලුවෙක් වැඩකරන තැන හොඳ හිතවත් එකෙක්ගෙ ලෝන් එකකට අත්සන් කරා. ජොබ් එක කරෙත් ලේසිවට යන්නත් බැරි හොද කම්පැණි එකක...
ලෝන් එක අරන් මාස දෙකයි. පොර අතුරුදන්..... තාම මගෙ යාළුව අනුන්ගෙ ලෝන් එකක් ගෙවනව..
තිබුණ.wada karapu thana details nadda bn uge
Eka thamai math baluwe. Mehe nam salary slip + credit score wage one man hithanne. Podi loan ekak nam salary slip eken witharak puluwan man hithanne.නොදියුණු රටවල් වල විතරක් වෙන්න ඇති ඇපකාරයො අහන්නෙ.
Eka thamai math baluwe. Mehe nam salary slip + credit score wage one man hithanne. Podi loan ekak nam salary slip eken witharak puluwan man hithanne.
Mata Amazon eke ehema 0% interest monthly payment schemes (5 months wage) set wenawa 1500 euro wage dewal ehemath.
Math ohoma hithala kollekta lap ekakta athsan kara. u eka warikayai damme. ita passe mage numbers block. gamenuth yanna gihin. uge Fb eke bacardi gahana photo danawa lap eke warike danne na. anthimata uge ammage namata balen wage pawarala thama mama ayin una.uth pawu wade ithin. kollek ne. asawata, puluwan hatiyata amaruwen bike ekak ganna balanawa aththe...salli thibba nam uben ahanne nane apa assan karanna
ehema pawaranna puluwanda?
Math ohoma hithala kollekta lap ekakta athsan kara. u eka warikayai damme. ita passe mage numbers block. gamenuth yanna gihin. uge Fb eke bacardi gahana photo danawa lap eke warike danne na. anthimata uge ammage namata balen wage pawarala thama mama ayin una.
------ Post added on Oct 22, 2021 at 3:49 PM
Aruge amma kamathi wela sign karapu nisa puluwan. aru rata gihin. salli nathuwa neme kari kamata.ehema pawaranna puluwanda?
Nadu danawa umbatath ekka. Uu rata wage gihilla Nam ,epakarayanta gewanna wenawaඔහොම සීන් එකකදී ඇපේට සයින් කරපු එකත් සල්ලි ගෙඋවේ නැත්නම් මොකෝ බන් වෙන්නේ...