ඇපයකට අත්සන් කරන සීන් එකක්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ.
    ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා.
    එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට ගෙවන්න බැරි උනොත් මට අවුලක් වෙයි නේද?
    හදිස්සියෙ හරි ෆිනෑන්ස් එක එක්කම විකුණලා ගන්න එකා ගෙව්වෙ නැති උනොත් එහෙම.
    මම මේ ගැන දන්නෙ නෑ මචන්ලා. කලින් මෙහෙම අත්සන් කරලත් නෑ.

    දන්න අය සහ මෙහෙම කරල අවුල් වැටුන අය ඉන්නවා නම් උපදෙසක් දීගෙන යමුද මචන්
    ඕක කාගෙන් වත් අහන්න දෙයක්ද ලොවෙත් කරන්න එපා
     
    • Like
    Reactions: Master malli

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    This is super risk, if possible try not to do that. The worst thing can happen is he is not paid -> company seize it -> they sell it -> there is a balance to recover.
    The friend will not pay the balance since he does not have the bike and you are in the CRIB.
     
    • Love
    Reactions: Boole

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    Ade , epa ban , mama yalu fit eka ta sign karala , hodatama kela unna ekak . mokada dan uge loan eka mama pay karanawa , eka ratin gihn . mokata unath sign karanna epa ban . Ube hoda ta hithala balala sign karanawa nam karapan machan . mokada dan mata loan ekak ganna giyahama henna case .
     
    • Like
    Reactions: shenat

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මගෙ යාලුවෙක් වැඩකරන තැන හොඳ හිතවත් එකෙක්ගෙ ලෝන් එකකට අත්සන් කරා. ජොබ් එක කරෙත් ලේසිවට යන්නත් බැරි හොද කම්පැණි එකක...
    ලෝන් එක අරන් මාස දෙකයි. පොර අතුරුදන්..... තාම මගෙ යාළුව අනුන්ගෙ ලෝන් එකක් ගෙවනව..
    wada karapu thana details nadda bn uge
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    wada karapu thana details nadda bn uge
    තිබුණ.
    එකවුන්ට් නම්බර්ස් එහෙමත් තිබුණ. අදුරන අය මාර්ගෙන් බැංකු වල එකවුන්ට් ඩීටේල් එහෙමත් ගත්ත ඒවයෙ සල්ලි තිබුණෙ නෑ....
    මිනිහගෙ එඩ්‍රස් හොයාගෙන අපි දෙන්න අනුරාධපුරේ ගියා.
    ගෙදර හිටියෙ ගෑනු කෙනයි, ළමයයි, මිනිහගෙ අම්මයි.
    ඒ මිනිස්සු වැඳවැටෙන්න ගත්ත මාස ගානකින් එයාව ඇහැටවත් දැක්කෙ නෑ කියල... ගෙදර අයගෙ ෆෝන් ඉල්ලගෙන ඒවයෙ නම්බර් ඩීටේල් අරගෙන ආව... ලඟදි කෝල් කරල තිබුණෙත් නෑ.... ෆෝන් වැඩ කරන්නෙත් නෑ.....
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    නොදියුණු රටවල් වල විතරක් වෙන්න ඇති ඇපකාරයො අහන්නෙ.
    Eka thamai math baluwe. Mehe nam salary slip + credit score wage one man hithanne. Podi loan ekak nam salary slip eken witharak puluwan man hithanne.
    Mata Amazon eke ehema 0% interest monthly payment schemes (5 months wage) set wenawa 1500 euro wage dewal ehemath.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබේ පවුලේ කවුරු හරි ඇපේකට අස්සන් කරාලා කෙල වෙච්ච සිද්දියක් ගැන කතාවක් හදා ගනින්.
    ඒ ප්‍රශ්නේ උබේ අද්‍යාපනේට දරුනුවට බලපාපු හැටිත් පැහැදිලි ක‍රපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Eka thamai math baluwe. Mehe nam salary slip + credit score wage one man hithanne. Podi loan ekak nam salary slip eken witharak puluwan man hithanne.
    Mata Amazon eke ehema 0% interest monthly payment schemes (5 months wage) set wenawa 1500 euro wage dewal ehemath.

    Ow credit score eka tamai diyunu ratawal wala tiyenne. Lankawata heena tamai ewa.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Mama lap ekakta athsan karala u baladdi rata gihin. Abans eke un wa baya karala eka shape karagaththe.

    yaluwek bike ekakata athsan karala uta bike ekatama gewanna una.

    uth pawu wade ithin. kollek ne. asawata, puluwan hatiyata amaruwen bike ekak ganna balanawa aththe... :( salli thibba nam uben ahanne nane apa assan karanna
    Math ohoma hithala kollekta lap ekakta athsan kara. u eka warikayai damme. ita passe mage numbers block. gamenuth yanna gihin. uge Fb eke bacardi gahana photo danawa lap eke warike danne na. anthimata uge ammage namata balen wage pawarala thama mama ayin una.
    ------ Post added on Oct 22, 2021 at 3:49 PM
     
    • Like
    Reactions: The Chairman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕවට අත්සන් කරන්න එපා යකෝ. ඊට වඩා හොඳයි දානයක් දුන්නා කියලා හිතාගෙන වාරික ඔක්කොම උඹ ම ගෙවන එක. යඛ්ඛයෝ කියන්නේ කොහොමත් අතින් අර පුපෙන් තියාගන්න හපන් ජාතිය නේ :censored:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere


    Math ohoma hithala kollekta lap ekakta athsan kara. u eka warikayai damme. ita passe mage numbers block. gamenuth yanna gihin. uge Fb eke bacardi gahana photo danawa lap eke warike danne na. anthimata uge ammage namata balen wage pawarala thama mama ayin una.
    ------ Post added on Oct 22, 2021 at 3:49 PM
    ehema pawaranna puluwanda?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ගන්න කෙනා විශ්වාස වන්ත නං හිතල බලපං.
    මමත් කාර් එකක් ගන්න ලීස් එකකට සයින් කරා, ඒකෙ නං මම පාට්නර් සීන් එකක් දාල සයින් කරේ.
    කාර් එක යාලුව අරං ඌ ගෙවාගෙන ගියා.
    ඒත් මම ලෝන් එකක් අන්න ගියාම ලෙඩේ වැටුන, මගෙ නමත් අර ලෝන් එකෙං ලිස්ට් වෙලා තියෙනව කියල.
    පස්සෙ ලිටර්ස් දීල පොඩ්ඩක් නටල වැඩේ කර ගත්ත
    ඉතිං ගන්න එකා ශුවර් ම පොරක් නං සයින් කරපන්, හැබැයි ඌ හරියටම ගෙවල සෙට්ල් කරනකං උඹටත් කේස් වැටෙන්න පුලුවං

    This is my Wisdom to you
     
    • Like
    Reactions: DjAnomaly

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඔහොම සීන් එකකදී ඇපේට සයින් කරපු එකත් සල්ලි ගෙඋවේ නැත්නම් මොකෝ බන් වෙන්නේ...
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඔහොම සීන් එකකදී ඇපේට සයින් කරපු එකත් සල්ලි ගෙඋවේ නැත්නම් මොකෝ බන් වෙන්නේ...
    Nadu danawa umbatath ekka. Uu rata wage gihilla Nam ,epakarayanta gewanna wenawa