ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...






habai mona lockdown awath api wada, padi kapuwe nan naඋඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \ඕව් මචෝ
වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?Math apparel IT ... padi adui ne sinhalayohabai mona lockdown awath api wada, padi kapuwe nan na
rasa widapu unge threads ati tawa broඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...![]()
merch > work studyඋඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \
පොඩි තොරතුරක් දැනගන්න
වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?
එතකොට මර්චන්ඩයිසර් වගෙ ?
------ Post added on Sep 16, 2021 at 7:46 PM
එත් මන් දන්න උන් ඉන්නවා ෆීල්ඩ් එකෙන් අයින් වෙලා කඩ කරනවා .merch > work study
Padi hodai...
timex vog tex , වල නම් වැඩ කරලා නැ ...උඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \
පොඩි තොරතුරක් දැනගන්න
වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?
එතකොට මර්චන්ඩයිසර් වගෙ ?
------ Post added on Sep 16, 2021 at 7:46 PM
mona job eakeda ban nidahasa thiyeene...?nidahasa nattema nati taram...
සමාජෙන් එන අවුලනෙ බන් ගොඩක් උන්ට තියෙන්නෙ .timex vog tex , වල නම් වැඩ කරලා නැ ...
මොකෙත් පඩි හොදට දෙනවා ටික කාලයක් ගියාම උබ වැඩක්නම්