ලොකු උදව්වක් ඕන මචංලා,
මගේ පරණ ඇපල් 4s එකක් තිබුනා ඩිස්ප්ලේ ගිය, අම්මට ෆෝන් එකක් ඕන කිව්ව නිසා ඒකේ ඩිස්ප්ලේ එක දාලා දෙන්න කියලා අරන්ගියාම එතන හිටපු කෙනා ඩිස්ප්ලේ IC එක ගිහින් කියලා ඒක දාලා දුන්නාම ඩිස්ප්ලේ එක ලාවට වගේ ආවා,
4 digit පාස්වර්ඩ් එක ඕන කිව්වා ඉතුරු ටික ටෙස්ට් කරන්න, වැඩේ කියන්නේ බන් කී එක මතක නෑ, කොටින්ම ඇපල් ID එකවත් මතක නෑ.... කීප පාරල් ට්‍රයි කරපු නිසා ඒක බ්ලොක් වෙලා itunes කෙනෙක්ට් කරන්න කියලා ඇවිත් තියෙන්නෙ. උපදෙසක් දෙන්න පුලුවන්ද ගොඩ දාගන්න