ඇපල් කාරයෝ වරෙන්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Android වල Whatsapp data backup එක ios වල‍ට free දාගන්න විදියක් ඇත්තෙම නැද්ද බං?? :confused::confused: දන්න එකෙක් කියපන්කො. නිකන් රුපියල් තුන් හාරදාහ පුජ කරන්න බැහැනේ බන් transfer ටුල් වලට :baffled:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Android වල Whatsapp data backup එක ios වල‍ට free දාගන්න විදියක් ඇත්තෙම නැද්ද බං?? :confused::confused: දන්න එකෙක් කියපන්කො. නිකන් රුපියල් තුන් හාරදාහ පුජ කරන්න බැහැනේ බන් transfer ටුල් වලට :baffled:
    දන්න විදියට බෑ බන්.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Local backup file එක phone එකට කොපි කරලා manually restore කර ගන්න පුලුවන් නේද? මං එක පාරක් කලා. හැබැයි android වලට. Apple වලටත් හරියයිද දන්නෙ නෑ 🤔
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Free වැඩ කරන apps නෑ. ගියමාසෙ මටත් ඔය සීන් එකම උනා වයිෆ්ට iPhone එකක් අරන් දීලා.
    මම නම් සල්ලි දීලා apps ගත්තෙ නෑ හැබැයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි android whatsapp backup එක Mega වගේ ෆ්‍රී ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරලා අලුත් iPhone එකට whatsapp දාගෙන සින්ක් කරන්න බැරිද?
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි android whatsapp backup එක Mega වගේ ෆ්‍රී ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරලා අලුත් iPhone එකට whatsapp දාගෙන සින්ක් කරන්න බැරිද?
    It does not support.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි android whatsapp backup එක Mega වගේ ෆ්‍රී ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරලා අලුත් iPhone එකට whatsapp දාගෙන සින්ක් කරන්න බැරිද?
    Android backup karanne Google cloud ekata. ඒක backup වෙනනෙ Google cloud encryption එකක් use කරලා. Apple backup වෙනනෙ iCloud එකට, ඒ නිසා android backup එක Apple වලට compatible නෑ.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    math salli deela app eka aran dagatte.
    wena option ekak na bn.

    mn drfone.wondershare eke mkak hari service dekak gtta bn.

    bt wade nm goda itn.
    bro pm ekak damma balapan

    Local backup file එක phone එකට කොපි කරලා manually restore කර ගන්න පුලුවන් නේද? මං එක පාරක් කලා. හැබැයි android වලට. Apple වලටත් හරියයිද දන්නෙ නෑ 🤔
    andriod wala puluwan. math karala thiyenawa. but cross platform support na bn
    ------ Post added on Jan 1, 2022 at 8:12 PM

    Android backup karanne Google cloud ekata. ඒක backup වෙනනෙ Google cloud encryption එකක් use කරලා. Apple backup වෙනනෙ iCloud එකට, ඒ නිසා android backup එක Apple වලට compatible නෑ.
    whatsapp karayo ekata solution ekak denna onane bn. kalakanni sallima kadaganna balanawa
    ------ Post added on Jan 1, 2022 at 8:14 PM

    Free වැඩ කරන apps නෑ. ගියමාසෙ මටත් ඔය සීන් එකම උනා වයිෆ්ට iPhone එකක් අරන් දීලා.
    මම නම් සල්ලි දීලා apps ගත්තෙ නෑ හැබැයි.
    uba kohomada kale ethakota
    ------ Post added on Jan 1, 2022 at 8:14 PM

    c
    crack ewa sureda bn? mata pc ekata dagannat bayayi
    ------ Post added on Jan 1, 2022 at 8:15 PM
     
    • Like
    Reactions: TCB Rox

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    Apple ganne rich peoples la ithn apps ganin salli dila. okata witrak ubata salli vydam krnda be
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    andriod wala puluwan. math karala thiyenawa. but cross platform support na bn
    ------ Post added on Jan 1, 2022 at 8:12 PM

    එහෙමද? එතකොට apple වල හැදෙන්නෙ msgstore.db.crypt14 වගේ file එකක් නෙමේද?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Smart transfer kiyala app akak thiyanawa. Aken poddak try karapan. Free app akak.
    eka android to android withari bn

    එහෙමද? එතකොට apple වල හැදෙන්නෙ msgstore.db.crypt14 වගේ file එකක් නෙමේද?
    eka nam danne na. YT eke android eke backup file eka IOS ekata danna gihin bootloop wena video ekak thyenawa
    ------ Post added on Jan 1, 2022 at 8:38 PM

    Apple ganne rich peoples la ithn apps ganin salli dila. okata witrak ubata salli vydam krnda be
    ubata help ekak denna bari nan kata wahan idapan paththakata wela.
    ------ Post added on Jan 1, 2022 at 8:39 PM