ඇපල් බුද්ධිමතුන්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar130929_23.gif
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇපල් ගන්න එකා උඹලා මොනා කිව්වත් ගන්නවා බං. ඇයි නිකන් වද වෙන්නේ? උන්ගේ ආසාවනේ. උඹලගේ සල්ලි වලින් යන්නේ නෑනේ. මට Android ආසයි මම ගත්තා. කව්රු විවේචනය කලත් මට ගානක් නෑ. :)
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ.


    ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්....

    :growl::growl:උබලා මීට කලින් apple phone දැකලා නැත්ද ?
    නිකන් සම්සුන්ග් කට්ටක් පාවිච්චි කරන් හිටපන් .:lol:
    යකෝ... apple එකක් ගත්තා විතරයි .:angry::angry::angry:

     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    අැපල් ගන්න උන් ගන්නෙ ශොව් එකටනෙ බන්..අැපල් පාවිච්චි කරන සමහර උන් දන්නෙත් නෑ එකේ තියෙන වැඩ වලින් 50%ක් වත්.