අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 15, 2015 #21 අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ.
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Sep 15, 2015 #24 ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්....
vinura kithmal Well-known member Oct 19, 2014 11,496 3,496 113 සිංහලේ Sep 15, 2015 #28 Bump Oka dakka Lol ne oiii Godak un dakkine nathuwa athi bn launch eka Okun oya launch kalaata passe dawase ne karanne oka
Bump Oka dakka Lol ne oiii Godak un dakkine nathuwa athi bn launch eka Okun oya launch kalaata passe dawase ne karanne oka
ashmi Member Dec 21, 2011 19,209 742 0 Sep 15, 2015 #29 JesonRulez said: අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ. Click to expand...
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Sep 15, 2015 #31 ඇපල් ගන්න එකා උඹලා මොනා කිව්වත් ගන්නවා බං. ඇයි නිකන් වද වෙන්නේ? උන්ගේ ආසාවනේ. උඹලගේ සල්ලි වලින් යන්නේ නෑනේ. මට Android ආසයි මම ගත්තා. කව්රු විවේචනය කලත් මට ගානක් නෑ.
ඇපල් ගන්න එකා උඹලා මොනා කිව්වත් ගන්නවා බං. ඇයි නිකන් වද වෙන්නේ? උන්ගේ ආසාවනේ. උඹලගේ සල්ලි වලින් යන්නේ නෑනේ. මට Android ආසයි මම ගත්තා. කව්රු විවේචනය කලත් මට ගානක් නෑ.
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Sep 15, 2015 #32 JesonRulez said: අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ. Click to expand... Thunderhawk said: ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්.... Click to expand... උබලා මීට කලින් apple phone දැකලා නැත්ද ? නිකන් සම්සුන්ග් කට්ටක් පාවිච්චි කරන් හිටපන් . යකෝ... apple එකක් ගත්තා විතරයි .
JesonRulez said: අපේ පිස්සු වලතරයා වගේ පිස්සන්ට තමයි බන් ඕව හරියන්නේ. Click to expand... Thunderhawk said: ඇපල් පාවිච්චි කරන මම දන්න උන්ගෙනුත් ගොඩක් උන් සල්ලි තියෙන නමුත් මෙලෝ රහක් නැති උන්.... Click to expand... උබලා මීට කලින් apple phone දැකලා නැත්ද ? නිකන් සම්සුන්ග් කට්ටක් පාවිච්චි කරන් හිටපන් . යකෝ... apple එකක් ගත්තා විතරයි .
crash45 Well-known member Oct 27, 2010 2,371 519 113 අනේ මන්ද... Sep 15, 2015 #33 අැපල් ගන්න උන් ගන්නෙ ශොව් එකටනෙ බන්..අැපල් පාවිච්චි කරන සමහර උන් දන්නෙත් නෑ එකේ තියෙන වැඩ වලින් 50%ක් වත්.
අැපල් ගන්න උන් ගන්නෙ ශොව් එකටනෙ බන්..අැපල් පාවිච්චි කරන සමහර උන් දන්නෙත් නෑ එකේ තියෙන වැඩ වලින් 50%ක් වත්.