ඇපල් ෆෝන් හෙලුප්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    ඇපල් ෆෝන් හෙලුප්

    මම ඇපල් ෆෝන් එකක් ගත්ත බන් .. 6 s එක

    මචන් මේක ලැප් එකට කොනෙක්ට් කරහම පෙන්නවා නමුත් මට ඇක්සස් කරන්න බැහැ නේ ? මුකුත් පෙන්නන්නේ නැහැ.. මුකුත් කොපි කරන්නත් බැහැ


    කොහොමද බන් සින්දු දාන්නේ .. ගහපු පික්ස් ගන්නේ එලියට

    පොඩ්ඩක් කියල දීපල්ලකෝ
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    machan install itunes on your computer.

    Use ITunes to do all the stuff :P


    අන්රොයිඩ් පාවිච්චි කරපු අපිට මොන අපල්ද නේද?

    මම වටේ ගිය බන් .. මේක සැම්සුන් වගේ ප්ලග් කරපු ගමන් බදු වැඩ නැහැ ...

    කොහොමහරි ඉස්තුති හෙලුප් එකට බ්රෝ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අයිටියුන් නැතිව ඔ්වගෙ මෙලෝ දෙයක් වැඩ නෑ බං. ඩවුන් කරල ඉන්ස්ටෝල කෙරුවම බබා වගේ වැඩ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕකෙ මෙමරි ප්‍රොටෙක්ටඩ්. itunes වලින් විතරයි ඇතුලට යන්න පුළුවන්.

    itunes දාගෙන උඹේ සින්දු ටික organize කරගනින්. ඊට පස්සෙ synchronize කරපන්.