මං මේ සීන් එකක් දැනන් ඉදියෙ නෑනෙ දැන් වෙනකන්. මොකක්ද මේකට හේතුව?
අපි කොච්චර ඇමෙරිකාවට අකමැති උනත් උන්ට කෙල උනොත් ISIS කාරයොයි අරුන් මෙවුන් ඔක්කොම ලෝකෙ බලේ අල්ලයි බන්.
පොලිස් සුද්දෙක් කල්ලෙක්ව මරණවා..උගෙ වැඩ තහනම් කරාට වෙන දඩුවමක් දීල නැහැ..ඒකයි ඔය..

