ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මං මේ සීන් එකක් දැනන් ඉදියෙ නෑනෙ දැන් වෙනකන්. මොකක්ද මේකට හේතුව?

    අපි කොච්චර ඇමෙරිකාවට අකමැති උනත් උන්ට කෙල උනොත් ISIS කාරයොයි අරුන් මෙවුන් ඔක්කොම ලෝකෙ බලේ අල්ලයි බන්.

    පොලිස් සුද්දෙක් කල්ලෙක්ව මරණවා..උගෙ වැඩ තහනම්‍ කරාට වෙන දඩුවමක් දීල නැහැ..ඒකයි ඔය..

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ketiyen me siddiya pahadili karapanko

    Trump karaya awata passe china wattana eka thama uge heenayak wela thibbe.uge witharak nemeyi america wema.mokada 2025 china economy walin 1 wenna hitiye.eka nathi karanna thama un taiwan haraha oya prashne hong kong walata damme.me video eke thiyenawa full story eka.prashna athi karala america wa ratawal wattana hati kohomada..:angry::angry::angry:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    WTF

    පොලිස් සුද්දෙක් කල්ලෙක්ව මරණවා..උගෙ වැඩ තහනම්‍ කරාට වෙන දඩුවමක් දීල නැහැ..ඒකයි ඔය..

    just saw that mcn

    3673.jpg

    කල්ලො විතරක් නෙමේ ගේමෙ ඉන්නෙ නෙහ්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    WTF

    just saw that mcn

    3673.jpg

    කල්ලො විතරක් නෙමේ ගේමෙ ඉන්නෙ නෙහ්

    ඔව් සමහර සුද්දොත් සපෝර්ට්..ඔය සිද්ධිය වුන පැත්තෙ mayor ත් අහන්නෙ අැයි අර පොලිස්‍ කාරයට වෙන දඬුවමක් දෙන්නෙ නැත්තෙ කියල..ඔයිට කලිනුත්‍ කල්ලොන්ව ඔය වගේම සුදු පොලිස්කාරයො මරල තියෙනවලු පාරෙදිම..

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පොලිස් සුද්දෙක් කල්ලෙක්ව මරණවා..උගෙ වැඩ තහනම්‍ කරාට වෙන දඩුවමක් දීල නැහැ..ඒකයි ඔය..

    හේතුව මොකක් ද මේ මනුස්සය ව අල්ලන්න?
    Fb එකේ comments 2,3 ක‍ දැක්ක මොකක් හරි පොඩි කඩයක් කඩන්න ගිහින් හරි මොකක් හරි එහෙම එකක්. Sure නැ. සුද්දො ත් දෙපැත්ත ට බෙදිලා වගේ ඉන්නේ. මොනවා උනත් එ මනුස්ස පව්.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mona weredda karath pare bella pagala marana eka weradine ban. Kohomath den oya trump karaya white supremacy lokuwata piluganna ekek. E wage ratema set eka hondata from wela inne USA wala.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔහොම තමා ඇමරිකාවේ තත්වේ. පේනවනේ තාමත් අර පොලිස් කාරයට එරහිව නීතිය ක්‍රියාත්මක කරලා නෑ. නගරාධිපති අසරණ වෙලා. තරුණ එකෙක් ඉන්නේ. ට්‍රම්ප් කාරයාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික් පැති වලත් ටික ටික ඇවිලෙන්න අරගෙන. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න අස්සේ තවත් මහා විනාසයක් වෙන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,997
    28,903
    113
    හේතුව මොකක් ද මේ මනුස්සය ව අල්ලන්න?
    Fb එකේ comments 2,3 ක‍ දැක්ක මොකක් හරි පොඩි කඩයක් කඩන්න ගිහින් හරි මොකක් හරි එහෙම එකක්. Sure නැ. සුද්දො ත් දෙපැත්ත ට බෙදිලා වගේ ඉන්නේ. මොනවා උනත් එ මනුස්ස පව්.
    Using a forged currency note
     
    Sen-lu

    Well-known member
  • අපෝ US වල කල්ලො චාටර්. නාහෙන් අඩාගත්තගමන් ඉන්නෙ. මෙලොව වැඩකට නැති සෙට් එකක්. Black Life matter කියල මගුලක් කරේ උන්ගෙ business වලටම ගහලා කඩවල් ගිනි තියාගෙන.SAT score එකත් ඕකුන්ට අඩුවෙන් බලන්න. ඒත් නාහෙත් අඩන්න විතරයි දන්නෙ. Asian එවුන් ඔය අවුලක් නැතුව ඉන්නේ උන්ටත් ප්‍රශ්න තියෙනව හැබැයි නාහෙන් අඩන්නෙනැ. පොලිස් කාරයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. Discipline ඇත්තේම නැ. ඕකුන්ගෙ පස්සෙන් ඉන්නේ ලිබරල් SJW කාලකන්නි. ඔය හැත්ත මෙහෙටත් බෝ උනොත් ඉවරයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපෝ US වල කල්ලො චාටර්. නාහෙන් අඩාගත්තගමන් ඉන්නෙ. මෙලොව වැඩකට නැති සෙට් එකක්. Black Life matter කියල මගුලක් කරේ උන්ගෙ business වලටම ගහලා කඩවල් ගිනි තියාගෙන.SAT score එකත් ඕකුන්ට අඩුවෙන් බලන්න. ඒත් නාහෙත් අඩන්න විතරයි දන්නෙ. Asian එවුන් ඔය අවුලක් නැතුව ඉන්නේ උන්ටත් ප්‍රශ්න තියෙනව හැබැයි නාහෙන් අඩන්නෙනැ. පොලිස් කාරයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. Discipline ඇත්තේම නැ. ඕකුන්ගෙ පස්සෙන් ඉන්නේ ලිබරල් SJW කාලකන්නි. ඔය හැත්ත මෙහෙටත් බෝ උනොත් ඉවරයි.

    Machan unta issara indan loku prashna. Un machan 1860 ganan wenakan wahallu widiyata hitiye. Minissu widiyata wath salakuwe naha unta. Jeewithetaa watinakamak thibbe naha.

    1860 ganan indan 1960 ganan wenakan wahal baawayen midunath dewani panthiye purawasiyan widiyata salakuwe. Warnabedawadi nithi thibbe. Samaja aithiwasikam mukuth thibune naha. 1960 ganan kiyanne loku aatha kaalayak nemei ne.

    Eeta passe thamai yanthan ada thiyena thathweta awe. Poddak owa gana thiyena film ekak dekak wage balapanko. patta duka hithena scene ekak thiyenne.
     
    Ow ban unuth minissu..un hora wada karayi da unta hari haman life ekak thibbanam.anika USA wage rataka.