ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    ඔය වීඩියෝ හදන අය එහේද
    video ekakuth amaruwen hadala eika balala apply karapan kiwama, video eka hadapu eka koheda kiyala ahana ubalanam minissu wenna be. :D

    ඇප්ලයි කරන උන්ට වඩා තියනවානේ යකෝ යුටියුබ් විඩියො
    ithin hodaine. kemathi video ekak balala oyalata apply karanna puluwan. :D
    ------ Post added on Oct 11, 2021 at 11:32 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    video ekakuth amaruwen hadala eika balala apply karapan kiwama, video eka hadapu eka koheda kiyala ahana ubalanam minissu wenna be. :D
    නෑ ඹය ක්‍රමෙන් එහෙ ගිහිල්ලා එහෙ ඉඳන්නම් ඔ්වා කියලාදෙන්නේ ඒගොල්ලො හරි හොඳමිනිස්සු කියලා කියන්න පුළුවන්
     
    • Like
    Reactions: sami_boy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් එකේ එකියෙක්ට ඕක හම්බෙලා අලි උකෙං හිටියේ. ඒකිට වෙනදා කතාකරන කොල්ලෝ කතාකරාමත් හිතූවේ ඇඟේ එල්ලිලා යූ එස් යන්න එනවා කියලා. පස්සේ ටික කාලෙකින් ඉන්ටවිව් එකකට ගිහිං උක මූනේ තියං ආවා. තාම ලංකාවේ🤣🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    නෑ ඹය ක්‍රමෙන් එහෙ ගිහිල්ලා එහෙ ඉඳන්නම් ඔ්වා කියලාදෙන්නේ ඒගොල්ලො හරි හොඳමිනිස්සු කියලා කියන්න පුළුවන්
    එහෙම එක්කෙනෙක් හම්බුනා
    https://m.youtube.com/c/PasanNivasa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ෆොටෝ එක ඒ සයිස් එකට හදා ගන්න පුළුවන් හොඳ ඇප් එකක් කියපන් කෝ

    gov site ekema tool ekak tiyenawa ekata.

    ඔෆිස් එකේ එකියෙක්ට ඕක හම්බෙලා අලි උකෙං හිටියේ. ඒකිට වෙනදා කතාකරන කොල්ලෝ කතාකරාමත් හිතූවේ ඇඟේ එල්ලිලා යූ එස් යන්න එනවා කියලා. පස්සේ ටික කාලෙකින් ඉන්ටවිව් එකකට ගිහිං උක මූනේ තියං ආවා. තාම ලංකාවේ🤣🤣

    interview eka fail welada? :D
    ------ Post added on Oct 18, 2021 at 7:14 AM
     
    • Like
    Reactions: charitha2011

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gov site ekema tool ekak tiyenawa ekata.

    interview eka fail welada? :D
    ------ Post added on Oct 18, 2021 at 7:14 AM
    අපි ඕවා අහන්න ගියේ නෑ. අන්තිමට ඒකි හිතයි ඇඟේ එල්ලිලා පස්සේ හරි යූඑස් යන්න හදනවා කියලා🤣
    හැබැයි ඉතිං සතියකට සැරයක් සඳුදට වගේ "තාම ගියේ නැද්ද ?"කියලා මවිත මූන දාල අහනවා🤣🤣 පස්සේ ඒකි දරාගන්න බැරුවද කොහෙද අස්වුනා.
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ඔෆිස් එකේ එකියෙක්ට ඕක හම්බෙලා අලි උකෙං හිටියේ. ඒකිට වෙනදා කතාකරන කොල්ලෝ කතාකරාමත් හිතූවේ ඇඟේ එල්ලිලා යූ එස් යන්න එනවා කියලා. පස්සේ ටික කාලෙකින් ඉන්ටවිව් එකකට ගිහිං උක මූනේ තියං ආවා. තාම ලංකාවේ🤣🤣
    intew ekakuth tyanavada bn? ekan pass unoth witharada yavanne?
     
    • Haha
    Reactions: kasunkaru