ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤
video ekakuth amaruwen hadala eika balala apply karapan kiwama, video eka hadapu eka koheda kiyala ahana ubalanam minissu wenna be.ඔය වීඩියෝ හදන අය එහේද

ithin hodaine. kemathi video ekak balala oyalata apply karanna puluwan.ඇප්ලයි කරන උන්ට වඩා තියනවානේ යකෝ යුටියුබ් විඩියො

නෑ ඹය ක්‍රමෙන් එහෙ ගිහිල්ලා එහෙ ඉඳන්නම් ඔ්වා කියලාදෙන්නේ ඒගොල්ලො හරි හොඳමිනිස්සු කියලා කියන්න පුළුවන්video ekakuth amaruwen hadala eika balala apply karapan kiwama, video eka hadapu eka koheda kiyala ahana ubalanam minissu wenna be.![]()
Aa me inne usa inna ela kollek. Machan mama me paara apply kale naha next time apply karanwa ehema unoth mata sponsorship parak dapan hodeeමෙහෙ ඉන්නේ සුදු අයනේ... ( ඇමරිකාවෙ )
Passport eke thiyena widiyata kadala dannaDiga nam thiyena un kohomada damme?
එහෙම එක්කෙනෙක් හම්බුනානෑ ඹය ක්‍රමෙන් එහෙ ගිහිල්ලා එහෙ ඉඳන්නම් ඔ්වා කියලාදෙන්නේ ඒගොල්ලො හරි හොඳමිනිස්සු කියලා කියන්න පුළුවන්
ෆොටෝ එක ඒ සයිස් එකට හදා ගන්න පුළුවන් හොඳ ඇප් එකක් කියපන් කෝ
ඔෆිස් එකේ එකියෙක්ට ඕක හම්බෙලා අලි උකෙං හිටියේ. ඒකිට වෙනදා කතාකරන කොල්ලෝ කතාකරාමත් හිතූවේ ඇඟේ එල්ලිලා යූ එස් යන්න එනවා කියලා. පස්සේ ටික කාලෙකින් ඉන්ටවිව් එකකට ගිහිං උක මූනේ තියං ආවා. තාම ලංකාවේ![]()

අපි ඕවා අහන්න ගියේ නෑ. අන්තිමට ඒකි හිතයි ඇඟේ එල්ලිලා පස්සේ හරි යූඑස් යන්න හදනවා කියලාgov site ekema tool ekak tiyenawa ekata.
interview eka fail welada?
------ Post added on Oct 18, 2021 at 7:14 AM
intew ekakuth tyanavada bn? ekan pass unoth witharada yavanne?ඔෆිස් එකේ එකියෙක්ට ඕක හම්බෙලා අලි උකෙං හිටියේ. ඒකිට වෙනදා කතාකරන කොල්ලෝ කතාකරාමත් හිතූවේ ඇඟේ එල්ලිලා යූ එස් යන්න එනවා කියලා. පස්සේ ටික කාලෙකින් ඉන්ටවිව් එකකට ගිහිං උක මූනේ තියං ආවා. තාම ලංකාවේ![]()