ඇමරිකාවේ චුයින්ගම්

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ඇමරිකාවේ චුයින්ගම්

    නිවාඩු දවසක උද්යානයක බංකුවක් උඩට
    වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය
    ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක්
    කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි
    වුනා.
    ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව
    ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන්
    කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට
    වැටුනා.ඉතින් ඇමරිකන්
    කාරයා මෙහෙම අහනවා,
    "ආසියාවේ තමුසෙලා මුලු පාන්
    ගෙඩියම කනවද?"
    ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර
    දුන්නා.
    චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු
    ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා
    "අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි
    කන්නේ...පාන් වාටි ටික එකතු
    කරලා ඒවා ප්රතිචක්රීකරණය කරලා බනිස්
    හදලා ආසියාවට විකුණනවා"
    ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන
    හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත්
    මෙහෙම ඇහුවා,
    "තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?"
    ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්"
    කියලා උත්තර දුන්නා.
    "අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත්
    පලතුරු කාලා ඉතුරු වෙන කෑලි
    දාලා ජෑම් හදලා අපි ආසියාවට
    විකුණනවා"
    ටික වෙලාවක්
    ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය
    ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා
    "තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු
    වල එහෙම යෙදෙනවද?"
    "නැතුව නැතුව" ඇමරිකන්කාරයා පැනපු
    ගමන් උත්තර දුන්නා.
    "ඉතින් ලිංගික කටයුතු කරලා ඉවර උනාට
    පස්සේ කොණ්ඩම් වලට මොකද
    තමුසෙලා කරන්නේ"
    "වෙන මොනවා කරන්නද ඕයි වීසි
    කරලා දානවා මිසක්" ඇමරිකන් කාරය
    ටිකක් තරහෙන් උත්තර දුන්නා.
    "අපි නම් වීසි කරන්නේ නෑ කොණ්ඩම් ටික
    එකතු කරලා ඒවා ප්රතිචක්රීකරණය
    කරලා ඒවාගෙන් චුවිංගම්
    හදලා ඇමරිකාවට විකුණනවා"
    උපුටා ගන්නා ලදි..
     
    • Like
    Reactions: 9dimuthu

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    Repost wage..... Eth Ela.
    3.gif