ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහරයේ ඔබ නෑසු කරුණු!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,341
    113
    ඔබට මතකද 2001 සැප්තැම්බර් 11? අපි හැමෝම TV එකේ බලාගෙන හිටියා. Twin Towers කඩා වැටෙනවා. මිනිස්සු අහසින් පනිනවා. මුළු ලෝකයම කම්පා වුණා.

    හැබැයි අපි TV එකේ දැක්කේ කතාවේ අඩක් විතරයි.

    අපේ රටේ අය හිතනවා 9/11 කියන්නේ හුදෙක් terrorist attack එකක් කියලා. Osama Bin Laden, Al-Qaeda, terrorists. හැබැයි කතාව එච්චර සරල නෙවෙයි.

    Attack එකට පස්සේ කවුද ලාභ ලැබුවේ?

    අපේ රටේ කවුරුහරි bomb blast එකකින් පස්සේ ලාභ ලැබුවාද? නැහැ නේද? . හැබැයි 9/11 වලදී වෙනස්.

    සැප්තැම්බර් 6 සිට 10 දක්වා - ඒ කියන්නේ attack එකට දින 5-2 කට පෙර - stock market එකේ අමුතු දෙයක් වුණා.

    American Airlines සහ United Airlines කියන සමාගම් දෙකේ shares විශාල ප්‍රමාණයක් හදිසියේ විකුණන්න පටන් ගත්තා. සාමාන්‍ය දවසකට වඩා 600% වැඩියෙන්! හැබැයි අමුතු දෙය - Delta, Southwest වගේ අනිත් airline සමාගම්වල shares විකුණන්නේ නැහැ. හරියටම American සහ United විතරක්!

    සැප්තැම්බර් 11 දවසේ terrorists hijack කළ ගුවන් යානා 4. ඒ සියල්ලම හරියටම American Airlines සහ United Airlines සමාගම් දෙකේ යානා! දෙකක් American Airlines එකේ, දෙකක් United Airlines එකේ.
    කවුද දැනගෙන හිටියේ හරියටම මේ airline දෙක තමයි attack එකට target වෙන්නේ කියලා? කොහොමද දැනගෙන හිටියේ?

    Attack එකෙන් පස්සේ මේ shares වල price කඩා වැටුණා. දින කිහිපයකට පෙර shares විකුණපු අය මිලියන ගණන් ($5 million) ඩොලර් හොයලා.

    FBI පරීක්ෂණයක් කළා. ලෝකය බලාගෙන හිටියා - කවුද මේ trades කළේ කියලා. හැබැයි FBI කවදාවත් කිව්වේ නැහැ. කවදාවත් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ.

    මේ වාසනාව අහම්බයක්ද?

    අපේ රටේ කවුරුහරි building එකක් lease කරලා, සතියකින් ඒ building එක කඩා වැටුණොත්, insurance වලින් billion ගණන් හොයපු කෙනෙක් ඉන්නවද? නැහැ නේද?

    හැබැයි 9/11 වලදී ලැරී සිල්වර්ස්ටයින් කියන මිනිහා එහෙම කළා.

    2001 ජූලි මාසයේ - attack එකට මාස දෙකකට පෙර ලැරී සිල්වර්ස්ටයින් , Twin Towers lease කරලා ගත්තා. $3.2 billion වලට. විශාල මුදලක්!

    හැබැයි ඔහු අමුතු දෙයක් කළා. ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් ගත්තා. 2001 වලදී New York වල කවදාවත් ත්‍රස්ත ප්‍රහාරක් තිබුණේ නැහැ. එහෙනම් ඇයි ලැරී සිල්වර්ස්ටයින් ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් එකක් ගත්තේ? කොහොමද හිතුණේ ඕන වෙයි කියලා?

    තව පුදුමයක් තියෙනවා. සිල්වර්ස්ටයින් හැමදාම උදේ 8:00ට North Tower එකේ ඔහුගේ office එකට යනවා - 88වන මහලේ. නමුත් සැප්තැම්බර් 11 උදෑසන - හරියටම attack එකේ දවසේ - ඔහු office එකට ගියේ නැහැ!. පස්සේ ඔහු හේතුව විදිහට කිව්වේ බිරිඳ මතක් කරලා දුන්නා සමේ රෝග වෛද්‍යවරයා සමග හමුවීමක් තියෙනවා කියලා.

    ලැරී සිල්වර්ස්ටයින්ගේ දරුවන් දෙදෙනාත් towers එකේ වැඩ කළා. හැබැයි ඒ දවසේ ඔවුන්ත් towers එකේ හිටියේ නැහැ - වෙනත් හේතු නිසා.

    ලැරී සිල්වර්ස්ටයින්ගේ පවුල සම්පූර්ණයෙන්ම බේරුණා. Office එකේ හිටිය අනිත් අය බේරුණේ නැහැ.

    Attack එකෙන් පස්සේ Silverstein insurance claim කළා. ඔහු කිව්වා ගුවන් යානා දෙකක් නිසා මේක "වෙන වෙනම attacks දෙකක් ", එහෙනම් insurance payment එකත් දෙගුණ විය යුතුයි!

    අවසානයේ ඔහුට $4.6 billion ලැබුණා!

    හිතන්න - මාස දෙකකට පෙර $3.2 billion වලට lease කරලා. Attack එකෙන් $4.6 billion ලැබුණා. ලාභය $1.4 billion! අපේ මුදලින් රුපියල් billion 400ක් විතර!

    මෙන්න භයානකම කොටස.

    2001 ජනවාරි මාසයේ - attack එකට මාස 8කට පෙර - CIA report එකක් කිව්වා Al-Qaeda බලාපොරොත්තු වෙනවා USA වලට විශාල ප්‍රහාරයක් එල්ල කරන්න කියලා.

    2001 මැයි මාසයේ - attack එකට මාස 4කට පෙර - තවත් CIA report එකක් කිව්වා terrorists flight training ගන්නවා USA හි කියලා. හැබැයි ඔවුන්ට landing ඉගෙන ගන්න ඕන නැහැ. Flying විතරක්!

    Landing ඉගෙන ගන්න ඕන නැහැ? ඒ කියන්නේ මොකක්ද? ගුවන් යානය බිමට බාන්න ඕන නැහැ? එහෙනම් මොකටද පියාසර කරන්නේ?

    Flight school instructor කෙනෙක් FBI එකට report කළා - අමුතු සිසුවෙක් ගැන. ඔහු Boeing 747 පියාසර කරන්න ඉගෙන ගන්නවා. හැබැයි landing ගැන කිසිම උනන්දුවක් නැහැ. Instructor කෙනා කිව්වා "මේ මිනිහා භයානකයි, security threat එකක්" කියලා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ!

    2001 අගෝස්තු 6 - ප්‍රහාරයට මාසයකට පෙර - සීඅයිඒ ජනාධිපති ජෝර්ජ් බුෂ්ට විශේෂ වාර්තාවක් දුන්නා. මාතෘකාව - "Bin Laden Determined To Strike in US" (බින් ලාඩන් අධිෂ්ඨානයෙන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කරයි).

    මේ report එක පැහැදිලිව කිව්වා - Al-Qaeda බලාපොරොත්තු වෙනවා ගුවන් යානා hijack කරලා buildings වලට ගැට්ටීමට කියලා!

    Bush මේ report එක කියෙව්වා. ඔහු කිව්වා කියලා වාර්තා තියෙනවා - "Alright, you've covered your ass now" (හරි, දැන් ඔයාලගේ වගකීම ඉවරයි).

    කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. Fighter jets standby කළේ නැහැ. Airports වල security වැඩි කළේ නැහැ. කිසිම දෙයක් කළේ නැහැ.

    එක් මාසයකින් 9/11 attack එක වුණා. මිනිස්සු 3000ක් මිය ගියා.

    අවසානයේ - සත්‍යය මොකක්ද?

    USA රජය කියනවා මේවා අහම්බයක් කියලා. Coincidences කියලා.

    9/11 attack එක හුදු terrorism ද? නැත්නම් වෙනත් දෙයක්ද? ඇයි මේ තරම් අභිරහස් තියෙන්නේ?

    කවුද දැනගෙන හිටියේ? කවුද ලාභ ලැබුවේ? කවුද වගකිව යුතු?
    මේ ප්‍රශ්න වලට තාමත් පිළිතුරු නැහැ.

    - Untold Stories** 📖
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    හැම බෝම්බ සිද්ධියක්ම හොඳින් බැලුවොත් පේන දෙයක් තමයි අහිංසක තම්බි කීපදෙනෙක්ට දිව්‍යලෝක ගෑණු පොරොන්දු වෙලා රවට්ටලා කරපු ප්‍රහාර.

    ඇත්තටම පිටිපස්සේ ඉඳලා තියෙන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය හෝ ඉන්දියාව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හැම බෝම්බ සිද්ධියක්ම හොඳින් බැලුවොත් පේන දෙයක් තමයි අහිංසක තම්බි කීපදෙනෙක්ට දිව්‍යලෝක ගෑණු පොරොන්දු වෙලා රවට්ටලා කරපු ප්‍රහාර.

    ඇත්තටම පිටිපස්සේ ඉඳලා තියෙන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය හෝ ඉන්දියාව.
    ඉස්‍රායෙලෙන් 9/11 කරෙ කියලා මගෙ මතය. ගොඩක් coincidental evidence, conspiracy theories යුටියුබ් එකෙ තියෙනවා. ඉස්‍රායෙල් මෙක කරෙ ඇමරිකාව මුස්ලිම් රටවලට විරිද්දුව ගහන්න පොලොඹවන්න. ඇමරිකාව ගහපු හැම හැමරටක් ම ඉස්‍රායෙලෙ හතුරො
     
    • Haha
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,080
    113
    ඔවා වැඩක් නැ. මේක තමා වැදගත්

    අපේ රටේ කවුරුහරි bomb blast එකකින් පස්සේ ලාභ ලැබුවාද?

    ඔව්. කැරි ගොටා
     
    • Haha
    Reactions: kiribabaa

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ඔතනින් අනිත් ඒවා නම් එච්චර අසාමාන්‍යයි කියලා හිතෙන්නෙ නෑ මට, හැබැයි Larry Silverstein ගැන නම් ඔය කියලා තියෙන දේවල් හින්දා හොයලා බැලුවා මොකද ඔතනම ඉන්න ඕනි මනුස්සයෙක් පවුල පිටින් නොමැරි බේරෙන්නයි බිලියන ගාණක් ලාබගන්න එකයි අසාමාන්‍යයිනෙ

    Gemini:
    • The Lease Transaction: The acquisition of the WTC lease by Larry Silverstein's group, Silverstein Properties, was a massive, multi-year transaction involving the Port Authority of New York and New Jersey. It was an anticipated public deal, not a secret maneuver. The final agreement was signed on July 24, 2001, seven weeks before 9/11.

    • The "Terrorism Clause": At that time, most standard commercial property insurance policies for high-value targets automatically included coverage for terrorist acts following the 1993 WTC bombing. It was not a suspicious, custom-added rider; it was standard for insuring a building of that nature, especially one that had already been attacked.

    • The Financial Outcome: While Silverstein's companies did eventually receive billions in insurance payments, the process was long and costly. The payout was used to finance the reconstruction of the WTC complex (e.g., One World Trade Center, 7 WTC, etc.). The funds did not go into Silverstein's personal pocket as a pure profit; they were legally earmarked for the rebuilding required under his lease agreement. He sustained massive financial losses due to the destruction and was required to undertake the most expensive construction project in U.S. history.

    • Routine Absence: Silverstein's explanation—that his wife insisted he attend a long-scheduled dermatology appointment that morning—is considered a routine, plausible event. Many regular WTC occupants, including employees, also missed work that day for various common reasons (sickness, vacation, late commute).
    • Family Members: While the conspiracy theory often focuses on Silverstein, his son and daughter, Roger and Lisa, were WTC employees and were in the complex that morning.
      • Roger Silverstein was on the phone with his father when the first plane hit the North Tower and only escaped afterward.
      • Lisa Silverstein was also in the complex and survived.

    ඔය කියලා තියෙන දේවල් බොරු කියන්නත් බෑනෙ, එතකොට post එකේ තියෙන දේවල් ටිකක් අතිශයෝක්ති වගේ 🤔
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    ඔබට මතකද 2001 සැප්තැම්බර් 11? අපි හැමෝම TV එකේ බලාගෙන හිටියා. Twin Towers කඩා වැටෙනවා. මිනිස්සු අහසින් පනිනවා. මුළු ලෝකයම කම්පා වුණා.

    හැබැයි අපි TV එකේ දැක්කේ කතාවේ අඩක් විතරයි.

    අපේ රටේ අය හිතනවා 9/11 කියන්නේ හුදෙක් terrorist attack එකක් කියලා. Osama Bin Laden, Al-Qaeda, terrorists. හැබැයි කතාව එච්චර සරල නෙවෙයි.

    Attack එකට පස්සේ කවුද ලාභ ලැබුවේ?

    අපේ රටේ කවුරුහරි bomb blast එකකින් පස්සේ ලාභ ලැබුවාද? නැහැ නේද? . හැබැයි 9/11 වලදී වෙනස්.

    සැප්තැම්බර් 6 සිට 10 දක්වා - ඒ කියන්නේ attack එකට දින 5-2 කට පෙර - stock market එකේ අමුතු දෙයක් වුණා.

    American Airlines සහ United Airlines කියන සමාගම් දෙකේ shares විශාල ප්‍රමාණයක් හදිසියේ විකුණන්න පටන් ගත්තා. සාමාන්‍ය දවසකට වඩා 600% වැඩියෙන්! හැබැයි අමුතු දෙය - Delta, Southwest වගේ අනිත් airline සමාගම්වල shares විකුණන්නේ නැහැ. හරියටම American සහ United විතරක්!

    සැප්තැම්බර් 11 දවසේ terrorists hijack කළ ගුවන් යානා 4. ඒ සියල්ලම හරියටම American Airlines සහ United Airlines සමාගම් දෙකේ යානා! දෙකක් American Airlines එකේ, දෙකක් United Airlines එකේ.
    කවුද දැනගෙන හිටියේ හරියටම මේ airline දෙක තමයි attack එකට target වෙන්නේ කියලා? කොහොමද දැනගෙන හිටියේ?

    Attack එකෙන් පස්සේ මේ shares වල price කඩා වැටුණා. දින කිහිපයකට පෙර shares විකුණපු අය මිලියන ගණන් ($5 million) ඩොලර් හොයලා.

    FBI පරීක්ෂණයක් කළා. ලෝකය බලාගෙන හිටියා - කවුද මේ trades කළේ කියලා. හැබැයි FBI කවදාවත් කිව්වේ නැහැ. කවදාවත් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ.

    මේ වාසනාව අහම්බයක්ද?

    අපේ රටේ කවුරුහරි building එකක් lease කරලා, සතියකින් ඒ building එක කඩා වැටුණොත්, insurance වලින් billion ගණන් හොයපු කෙනෙක් ඉන්නවද? නැහැ නේද?

    හැබැයි 9/11 වලදී ලැරී සිල්වර්ස්ටයින් කියන මිනිහා එහෙම කළා.

    2001 ජූලි මාසයේ - attack එකට මාස දෙකකට පෙර ලැරී සිල්වර්ස්ටයින් , Twin Towers lease කරලා ගත්තා. $3.2 billion වලට. විශාල මුදලක්!

    හැබැයි ඔහු අමුතු දෙයක් කළා. ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් ගත්තා. 2001 වලදී New York වල කවදාවත් ත්‍රස්ත ප්‍රහාරක් තිබුණේ නැහැ. එහෙනම් ඇයි ලැරී සිල්වර්ස්ටයින් ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් එකක් ගත්තේ? කොහොමද හිතුණේ ඕන වෙයි කියලා?

    තව පුදුමයක් තියෙනවා. සිල්වර්ස්ටයින් හැමදාම උදේ 8:00ට North Tower එකේ ඔහුගේ office එකට යනවා - 88වන මහලේ. නමුත් සැප්තැම්බර් 11 උදෑසන - හරියටම attack එකේ දවසේ - ඔහු office එකට ගියේ නැහැ!. පස්සේ ඔහු හේතුව විදිහට කිව්වේ බිරිඳ මතක් කරලා දුන්නා සමේ රෝග වෛද්‍යවරයා සමග හමුවීමක් තියෙනවා කියලා.

    ලැරී සිල්වර්ස්ටයින්ගේ දරුවන් දෙදෙනාත් towers එකේ වැඩ කළා. හැබැයි ඒ දවසේ ඔවුන්ත් towers එකේ හිටියේ නැහැ - වෙනත් හේතු නිසා.

    ලැරී සිල්වර්ස්ටයින්ගේ පවුල සම්පූර්ණයෙන්ම බේරුණා. Office එකේ හිටිය අනිත් අය බේරුණේ නැහැ.

    Attack එකෙන් පස්සේ Silverstein insurance claim කළා. ඔහු කිව්වා ගුවන් යානා දෙකක් නිසා මේක "වෙන වෙනම attacks දෙකක් ", එහෙනම් insurance payment එකත් දෙගුණ විය යුතුයි!

    අවසානයේ ඔහුට $4.6 billion ලැබුණා!

    හිතන්න - මාස දෙකකට පෙර $3.2 billion වලට lease කරලා. Attack එකෙන් $4.6 billion ලැබුණා. ලාභය $1.4 billion! අපේ මුදලින් රුපියල් billion 400ක් විතර!

    මෙන්න භයානකම කොටස.

    2001 ජනවාරි මාසයේ - attack එකට මාස 8කට පෙර - CIA report එකක් කිව්වා Al-Qaeda බලාපොරොත්තු වෙනවා USA වලට විශාල ප්‍රහාරයක් එල්ල කරන්න කියලා.

    2001 මැයි මාසයේ - attack එකට මාස 4කට පෙර - තවත් CIA report එකක් කිව්වා terrorists flight training ගන්නවා USA හි කියලා. හැබැයි ඔවුන්ට landing ඉගෙන ගන්න ඕන නැහැ. Flying විතරක්!

    Landing ඉගෙන ගන්න ඕන නැහැ? ඒ කියන්නේ මොකක්ද? ගුවන් යානය බිමට බාන්න ඕන නැහැ? එහෙනම් මොකටද පියාසර කරන්නේ?

    Flight school instructor කෙනෙක් FBI එකට report කළා - අමුතු සිසුවෙක් ගැන. ඔහු Boeing 747 පියාසර කරන්න ඉගෙන ගන්නවා. හැබැයි landing ගැන කිසිම උනන්දුවක් නැහැ. Instructor කෙනා කිව්වා "මේ මිනිහා භයානකයි, security threat එකක්" කියලා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ!

    2001 අගෝස්තු 6 - ප්‍රහාරයට මාසයකට පෙර - සීඅයිඒ ජනාධිපති ජෝර්ජ් බුෂ්ට විශේෂ වාර්තාවක් දුන්නා. මාතෘකාව - "Bin Laden Determined To Strike in US" (බින් ලාඩන් අධිෂ්ඨානයෙන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කරයි).

    මේ report එක පැහැදිලිව කිව්වා - Al-Qaeda බලාපොරොත්තු වෙනවා ගුවන් යානා hijack කරලා buildings වලට ගැට්ටීමට කියලා!

    Bush මේ report එක කියෙව්වා. ඔහු කිව්වා කියලා වාර්තා තියෙනවා - "Alright, you've covered your ass now" (හරි, දැන් ඔයාලගේ වගකීම ඉවරයි).

    කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. Fighter jets standby කළේ නැහැ. Airports වල security වැඩි කළේ නැහැ. කිසිම දෙයක් කළේ නැහැ.

    එක් මාසයකින් 9/11 attack එක වුණා. මිනිස්සු 3000ක් මිය ගියා.

    අවසානයේ - සත්‍යය මොකක්ද?

    USA රජය කියනවා මේවා අහම්බයක් කියලා. Coincidences කියලා.

    9/11 attack එක හුදු terrorism ද? නැත්නම් වෙනත් දෙයක්ද? ඇයි මේ තරම් අභිරහස් තියෙන්නේ?

    කවුද දැනගෙන හිටියේ? කවුද ලාභ ලැබුවේ? කවුද වගකිව යුතු?
    මේ ප්‍රශ්න වලට තාමත් පිළිතුරු නැහැ.

    - Untold Stories** 📖
    හොයලා බලන්ඩ කියන්නේ නැතුව උබට මේක හම්බුන පොට් එක හරි මේවා මෙහෙම කියන කරේඩිබල් සෝර්ස් එකක් හරි දියණ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    හැම බෝම්බ සිද්ධියක්ම හොඳින් බැලුවොත් පේන දෙයක් තමයි අහිංසක තම්බි කීපදෙනෙක්ට දිව්‍යලෝක ගෑණු පොරොන්දු වෙලා රවට්ටලා කරපු ප්‍රහාර.
    Sad Doctor Who GIF

    පවු අහිංසක තම්බි!
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඔක්කොටම වඩා පුදුමේ එහේ මාධ්‍ය කියන උන් කිසි ගතියන් කෑ.
    ලේ පෙරාගෙන අඩන උන් පෙන්නුවෙ බොහොම අඩුවෙන්.
    මැරුන අයගෙ ගෙවල් වලට ගිහින් දුක විකුනන කැවදනම් දන්නේ නෑ, මොකද ඒවා මෙහෙ පෙන්නුවෙ නෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,968
    113
    එකමත් එක රටක
    2001 ඔය කාලේ වෙද්දී බිල්ලාඩන් කාරයා ඇමරිකාවට ගහනව කියලා තිබ්බ . උන් ගහන්න plan කරනවා කියලත් උන් දන්නවා .
    එකට උන් ලෑස්ති උනේ බිමින් ගහන ප්‍රහාරයකය්ට මිසක් මුන් එකෙක්වත් හිතල තිබිල නෑ මුන්ගේම plane උස්සල ඇවිත් ඔය වගේ එකක් ගහයි කියලා . ඊට කලින් අනු ගණන්වල මුල twin towers යට attack එකක් වෙලත් තියනව නේ . ඉතින් ඒ වගේ එකක් ආයිත් වෙයි කියලා ඌ ඔය රක්ෂණ කරන්න ඇති .