ඇමරිකාවේ TEA තියනවා නේ බලන් යද්දී

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් හිතන් හිටියේ මිරිස්, සුදූ ලුනු වගේ ඒව ගොඩක් එන්නෙ ඉන්දියා කියල. බලන් ගියාම 1 ඉන්නේ චීනා. තව ටිකක් හොයල බලාම චීනාගේ මිරිස් වල ටොක්සික් වැඩිලු. උන් මහා පරිමානයෙන් කරන නිසා. බලන් ගියාම අපි වගේ රට්වල් තවත් අගාදෙට යන එක හරි. තිබ්බ දේවල් එහෙම්මම්යි. සුද්දා දුන්න දේවල්වල දසමයක වෙනසක් වෙලා නැහැ. තාම ගෑනු කොල කඩනව, රබර් පොල් කට්ටේ, පොල් කඩාගන්නවත් මැසින් එකක් නැහැ. වල්ල දාගෙන ගහට යන්න ඔන. දැන් ඔය උඩ විඩියෝ ටිකම ඇති උන් ඔය පොඩ්ඩෙන් මුලු රටටම ඇති වෙන්න නිස්පාදනය කරගන්නව. ඒ අතින් අපි නෙහ්
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    කොහොම උනත් ඇමරිකාවේ ලොකු food range එකක් නෑනේ ලංකාවේ වගේ ⁣ලංකාවේ ලීස් කැරට් ඉඳං කරවිල තුඹ කරවිල වෙනකං තියනවනේ ඒ අතින් මේක පිං බිමක් 😁
    USA wala supermarket ekakta awith balapanko food range eka balanna :ROFLMAO:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    Tea nam monawada kos hitan wawanawa

    මේ අමෙරිකාවේද? ෆ්ලොරිඩා සුපර්. මම වෙනම නුලක් දාන්නම්. පොල් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කොස් පොල් ගැන කතා කරනවානම්. කලාතුරකින් ෆ්ලොරිඩා වලට frost එනවා (උෂ්ණත්වය 0 ට බහිනවා). එතකොට ගස් වලට බඩු විශේෂයෙන් තාල වර්ගයේ ගස්.

    මම හිටවපු ගස් වලින් 90% මැරුණා frost නිසා. ආවරණය කරත් වැඩක් උනේ නැහැ

    https://www.tcpalm.com/story/life/c...ndscape-protection-when-gets-cold/4074419001/

    කොහොම උනත් ඇමරිකාවේ ලොකු food range එකක් නෑනේ ලංකාවේ වගේ ⁣ලංකාවේ ලීස් කැරට් ඉඳං කරවිල තුඹ කරවිල වෙනකං තියනවනේ ඒ අතින් මේක පිං බිමක් 😁
    නැහැ. මෙහෙ ඔය ඔක්කොම තියෙනවා. නැති මගුලක් නැහැ. ලංකාවේ තියෙන්නේ ලංකාවේ වැවෙන දේවල් විතරයි. දකුණු ඇමෙරිකානු රටවල් වල ඉදන්, Thailand, china වගේ ලෝකේ ගොඩක් රටවල්වල ඒවා තියෙනවා. ඇට ජාතිම තියෙනවා හැට හුටා මාරක්
    ------ Post added on Jul 9, 2021 at 12:10 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම ආයි search කරලා බැලුවා google එකේ ඇත්තටම කරවිල තියනවා බං ඇමරිකාවේ මාකට් වල වවලද නැත්තං import කරලද දන්නෑ හැබැයි තියනවා යකෝ මුං ඇට හිටං තියනවනේ 😮

    මමත් හිතන් හිටියේ මිරිස්, සුදූ ලුනු වගේ ඒව ගොඩක් එන්නෙ ඉන්දියා කියල. බලන් ගියාම 1 ඉන්නේ චීනා. තව ටිකක් හොයල බලාම චීනාගේ මිරිස් වල ටොක්සික් වැඩිලු. උන් මහා පරිමානයෙන් කරන නිසා. බලන් ගියාම අපි වගේ රට්වල් තවත් අගාදෙට යන එක හරි. තිබ්බ දේවල් එහෙම්මම්යි. සුද්දා දුන්න දේවල්වල දසමයක වෙනසක් වෙලා නැහැ. තාම ගෑනු කොල කඩනව, රබර් පොල් කට්ටේ, පොල් කඩාගන්නවත් මැසින් එකක් නැහැ. වල්ල දාගෙන ගහට යන්න ඔන. දැන් ඔය උඩ විඩියෝ ටිකම ඇති උන් ඔය පොඩ්ඩෙන් මුලු රටටම ඇති වෙන්න නිස්පාදනය කරගන්නව. ඒ අතින් අපි නෙහ්
    B ලූනු ලංකාවට එනවා රටවල් ගොඩකිං බං
    China
    Pakistan
    Egypt
    Netherlands
    indian
    යකෝ නෙදර්ලන්තයේ අල ලූනු වවනවා කියන්නේ ඉතිං 😎
    ------ Post added on Jul 9, 2021 at 7:05 AM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අ|ෙ
    ඒවුනාට රහවෙනසනෙ
    අනෙබං මිල හොදනං රස බල බල ගන්නෙ කවිද....

    මම ආයි search කරලා බැලුවා google එකේ ඇත්තටම කරවිල තියනවා බං ඇමරිකාවේ මාකට් වල වවලද නැත්තං import කරලද දන්නෑ හැබැයි තියනවා යකෝ මුං ඇට හිටං තියනවනේ 😮

    B ලූනු ලංකාවට එනවා රටවල් ගොඩකිං බං
    China
    Pakistan
    Egypt
    Netherlands
    indian
    යකෝ නෙදර්ලන්තයේ අල ලූනු වවනවා කියන්නේ ඉතිං 😎
    ------ Post added on Jul 9, 2021 at 7:05 AM
    ඒ රටවල් green houses වල වවනවලු බං...අපිවගෙ කට ඇරංබලං ඉන්නෙ නැහැලු....
    ------ Post added on Jul 9, 2021 at 7:07 AM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මම ආයි search කරලා බැලුවා google එකේ ඇත්තටම කරවිල තියනවා බං ඇමරිකාවේ මාකට් වල වවලද නැත්තං import කරලද දන්නෑ හැබැයි තියනවා යකෝ මුං ඇට හිටං තියනවනේ 😮

    B ලූනු ලංකාවට එනවා රටවල් ගොඩකිං බං
    China
    Pakistan
    Egypt
    Netherlands
    indian
    යකෝ නෙදර්ලන්තයේ අල ලූනු වවනවා කියන්නේ ඉතිං 😎
    ------ Post added on Jul 9, 2021 at 7:05 AM
    Netherlands wala godak thiyenw bn agriculture
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Australia

    View attachment 134416

    https://en.wikipedia.org/wiki/Tea_in_Australia

    ---

    අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...:shocked: ඉන්දියාව වගේ තුන් ගුණයක්

    https://www.atlasbig.com/en-au/countries-by-lentil-production#:~:text=Canada is the largest lentil,181,638 is ranked

    Australia wala tea hadanawa kiyala me dan danne. :O

    Parippu nam Canada tamai neda. Canada wala sasketchawan wala tamai mama hithanne wadipurama hadanne. Ausi walath hadanawa.
     
    • Like
    Reactions: Dr Sue and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,213
    113
    Australia wala tea hadanawa kiyala me dan danne. :O

    Parippu nam Canada tamai neda. Canada wala sasketchawan wala tamai mama hithanne wadipurama hadanne. Ausi walath hadanawa.
    ඔව්...මමත් මෑතකදි දන්නේ? කඩේ නම් දැකලා නෑ....රහත් කොහොමද දන්නේ නෑ? ඒත් ඉතින් ලංකාවේ කියලා අපි බොන්නෙත් ජරාවනේ...

    කැනඩාවලින් ඉන්දියාවටත් පරිප්පු පටවන සීන් එකක් තියෙන්නේ....
    ඔසී වලින් පරිප්පු යවනවා ලංකාවට....මුන් ඇටත් මෙහේ තියේනවා නේද?
     
    • Like
    Reactions: Dr Sue and shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Australia wala tea hadanawa kiyala me dan danne. :O

    Parippu nam Canada tamai neda. Canada wala sasketchawan wala tamai mama hithanne wadipurama hadanne. Ausi walath hadanawa.
    ඔව්...මමත් මෑතකදි දන්නේ? කඩේ නම් දැකලා නෑ....

    කැනඩාවලින් ඉන්දියාවටත් පරිප්පු පටවන සීන් එකක් තියෙන්නේ....
    ඔසී වලින් පරිප්පු යවනවා ලංකාවට....මුන් ඇටත් මෙහේ තියේනවා නේද?

    තවත් එකක් .......coles, woolies වල තියෙන්නේ...කටේ තියන්න බෑ....

    https://www.maduratea.com.au/
     
    • Like
    Reactions: Dr Sue and NaiRobi

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    west indies island වල දේශගුණය අපිට සමානයි කියනවා නේද එහෙත් පොල්,දෙල්,කොස්,අඹ ඕන දෙයක් තියනවලු
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං Arkansas කියලා search කරද්දි හම්බුණේ මේ thread එක,
    අපරාදේ යට ගිහිල්ලා
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,151
    113
    ඇමරිකාව කියන්නේ සුපිරි රටක් බං tea නතිං ඉතිං
    Joe Biden Reaction GIF by CBS News